IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මවුකිරටත් බද්දක් ඒවිලූ

රජය වගා ළිදෙනුත් බදුගන්නවාලූ හෙට අනිද්දා මවුකිරිවලටත් බද්දක් අයකරනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා හොරණ පෝරුවදණ්ඩ විහාරස්ථානයේදී පැවැසීය. ළිඳක් කැපීමට පෙර බලපත‍්‍රයක් ගත යුතුබව ඇමැතිවරයකු කීවා. වගා ළිඳෙන් රුපියල් 7500-15000 අතර බද්දක් ගන්න යනවා. රජයට ඇත්තේ බදු ගායක්.



අදහස් (0)

මවුකිරටත් බද්දක් ඒවිලූ

රමිල Monday, 22 October 2012 04:34 PM

මෙහෙම ගියොත් කට්ටියටම ඉක්මනටම ගෙදර යන්න වේවි (ස)

:       0       0

අහමඩ් Tuesday, 23 October 2012 06:41 PM

ලංකාවේ රාජ්‍ය සේවයේ සැළකිය යුතු වෙනසක් තාම නැහැ. සුද්දා 1900 ගණන් වල මුල් කාලේදී පවත්වාගෙන ගිය සේවා තමා තාම තියෙන්නේ. ඒ වුණාට බදු මුදල් වල වැඩි වීම නම් කිසි අඩුවක් නැහැ. තැපැල් සේවය උදාහරණයකට ගත්තොත් ලෝකේ අනිත් රටවල් වල තියෙන එක්ස්ප්‍රස් මේල් සර්විස්, මේල් ට්‍රැකින්ග් වගේ සේවා.... ඕවා ලංකාවේ තැපැල් සේවකයෝ දන්නේවත් නැහැ. ඕවා ගැන කිව්වහම එයාලා අහනවා එහෙම දේවලුත් ලෝකේ තියෙනවද කියලා. (නි)

:       0       0

නිශාන්ත Monday, 22 October 2012 04:35 PM

කොහොම බදු ගත්තත් ලොක්කෝ බේරිලා. අපිට තමයි ඉතිං.... (නි)

:       0       0

ශාන්ත Monday, 22 October 2012 04:48 PM

ලංකාවේ ඉන්න බහුතර මෝඩයන්ගෙන් අසූචි වලටත් බදු ගන්න ඕනෑ. ඔහොම යමුකෝ. (නි)

:       0       0

සෝමා Tuesday, 23 October 2012 05:37 AM

මේ සියලු දේටම වග කියන්න ඕනෑ යූඑන්පී එකයි. (නි)

:       0       0

සිල්වා Monday, 22 October 2012 04:52 PM

අරගෙන තියෙන ණය ගෙවන්නේ කොහොමද නැතුව (ස)

:       0       0

ජිනාත් Monday, 22 October 2012 05:06 PM

නරකම නෑ. මොකද අද වතුර කියන්නෙත් පෙට්‍රල් වලටත් වඩා වටිනා දෙයක්නේ (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 22 October 2012 05:17 PM

කටට එන පළියට කතා නොකර නූවණින් විමසා බලා කතා කළොත් නරකද....? (නි)

:       0       0

අසිත Monday, 22 October 2012 05:24 PM

එතකොට වැසිකිළි වළට? (නි)

:       0       0

අචිනි Monday, 22 October 2012 05:54 PM

ඉස්සරණම් ශ්‍රී ලංකා ...දැන්නම් චී ලංකා....ජය වේවා !! .....අ- මරණීයයි (ස)

:       0       0

තනුජා Monday, 22 October 2012 05:48 PM

රජයට විරුද්දව දෙයක් කිව්වමද කොහෙද, ඔබතුමා රජයට වැඩිය මොකුත් කියන්නෙ නැහැනේ. පුදුමෙ නිකමට හරි මෙහෙම දෙයක් කිවුවා එකයි. විපක්ෂයේ නායකකම ඉල්ලනවා, ඊට කලින් නියම විදිහට අවංකව මහජනයා වෙනුවෙන් කතා කරන්න, කොහොම වුණත් අපට ළඟදීම බලු බද්ද, සෙරෙප්පු බද්ද, ඇඟ බද්ද ඇතුළු මෙකි නොකී සේරම බදු ගෙවන්න වෙයි. තුනෙන් දෙක දීලා බලාගෙන ඉමු, ඒගොල්ලා කරනකල්. (නි)

:       0       0

නන්දි Monday, 22 October 2012 05:58 PM

ඕවා බොරු කතා අනේ. (නි)

:       0       0

ඩයස් Monday, 22 October 2012 06:12 PM

හොදයි. බදු නැතුව කොහොමද මහත්තයෝ රටක් දියුණූ කරන්නේ? (නි)

:       0       0

යොහාන් Monday, 22 October 2012 06:15 PM

මේක මවගේ කිරි වලට කරපු අපහාසයක් නේද? (නි)

:       0       0

නිරාන් Monday, 22 October 2012 06:28 PM

කොහොමත් මේ ගොල්ලෝ ලඟදිම හොට බිම ඇන ගන්නවා. සුද්දොවත් නොකරපු දේවල් තමයි මෙයාල කරන්න හදන්නේ (ස)

:       0       0

කීර්ති Monday, 22 October 2012 07:05 PM

වගා ළිදකට නම් 15000ත් මදි. මොකද වගා කරන්නේ අධි සුඛෝපභෝගී ජීවිත ගතකරන අයනේ. (නි)

:       0       0

කීර්ති Monday, 22 October 2012 06:58 PM

අපි වවමු අපි වැනසෙමු කෝ ‍දේශප්‍රේමී අයගේ අදහස් නැද්ද? (නි)

:       0       0

කීර්ති Monday, 22 October 2012 07:05 PM

මේ අපේ උදාර වූ මාතෘ භූමියයි... මාතෘ භූමියයි.... (නි)

:       0       0

සුරේෂ් Monday, 22 October 2012 07:51 PM

හොඳයි (ස)

:       0       0

චමිල Tuesday, 23 October 2012 10:23 AM

පුරන්අප්පු චිත්‍රපට ගීතය මතක් වුණා "තනේ තිබෙන කිරි ටිකටත් බද්ධක් ගහන්න වේවිද ඉදිරි දිනේ "..(ස)

:       0       0

රෝහණ Monday, 22 October 2012 09:47 PM

මෙහෙම කතා කිවුවා කියලා ආණ්ඩු පෙරළන්න බැහැ මහත්තයෝ. (නි)

:       0       0

සුමිත් Monday, 22 October 2012 09:49 PM

සොයා නොබලා කතා කරලා පස්සේ සවුත්තු වෙන්න තමයි වෙන්නේ. (නි)

:       0       0

නිසල් Monday, 22 October 2012 10:17 PM

බලන්න වටින වීඩියෝ එකක් මෙන්න. http://www.youtube.com/watch?v=8qKQPaixcxc (නි)

:       0       0

නදී Monday, 22 October 2012 11:24 PM

හැමෝටම කඹ හොයාගන්න වෙයි ළගදිම එල්ලෙන්න. (නි)

:       0       0

බණ්ඩාර Monday, 22 October 2012 03:57 PM

බුද්ධිමත් දූරදර්ශී කෙනෙක් නායකකමට එනකල් ශ්‍රී ලංකාව හදන්න බැහැ. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Monday, 22 October 2012 04:04 PM

බුදු අම්මෝ අපි නැතෝ (ස)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 23 October 2012 02:05 AM

එතකොට මහත්ත්යො කවුද මවු කිරි මනින්නෙ හම්බන්තොටින්ම කට්ටිය ගමු

:       0       0

සිල්වා Monday, 22 October 2012 04:16 PM

ඇමති මණ්ඩල නඩත්තු කරන්න, පෙජරෝ වගේ සුපිරි වාහන වලට ඉන්ධන ගහන්න සල්ලි උඩින් වැටෙන්නේ නැහැනේ. (නි)

:       0       0

සමන් Monday, 22 October 2012 04:18 PM

මම හිතන්නේ ඇමතිතුමන්ලාගේ පවුල් වල රක්ෂණය වැඩි කරන්න සල්ලි නැතුව ඇති. ඒකයි මේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 959 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1571 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 342 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1425 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1212 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site