IMG-LOGO

2024 දෙසැම්බර් මස 28 වන සෙනසුරාදා


මවගේ අනියම් හුටපටයකින් දැරියක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තම අනියම් බිරිඳ තවකකු හා සබඳතාවයක් පවත්වා ගෙන යන බවට සැකයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් අනතුරුව බිරිඳට සහ ඇයගේ දරු දෙදෙනාට වක්‍ පිහියකින් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් 13 හැවිරිදි බාල දියණිය රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ  බි'. එම්. ඔෂාදී කෞශල්‍යා දැරියයි

එම සිද්ධියෙන් අනතුරුව සැකකාර පුද්ගලයා නිවසේ කාමරයක බාල්කයක එල්ලී සීය දිවි නසා ගැනීමට උත්සාහ දරා එය නිශ්ඵල වීමෙන් අනතුරුව පොලිසියට බාර වන බවට නිවසේ හිමිකරුවන්ට පවසා නිවසින් පිටවී ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

පලා ගිය සැකකරුගේ වක් පිහි ප්‍රහාරයට ලක් වූ මියගිය දැරියගේ මවගේ වම් අතේ වැලමිට අසල , වම් උර හිස හා වම් කනට ඉහළ හිස තුවාල සිදුවී ඇති අතර වැඩිමහල් සහෝදරියගේ වම් අතේ පිටිඅල්ල කැපී තුවාල සිදුවී ඇතැයි පොලිසිය කියයි



අදහස් (2)

මවගේ අනියම් හුටපටයකින් දැරියක් මරුට

m. saman perera Saturday, 28 December 2024 01:13 PM

දෙමව්පියන්ගේ වැැදිවලට වන්දි ගෙවන දරුවෝ, ඔබට නිවන් සුව දුවේ...

:       0       79

සමුද්‍රා රම්බොඩගල්ල Saturday, 28 December 2024 01:51 PM

අනියම් ඇසුරු නීතියෙන් තහනම් කෙරුවා නම් ඉවරයි. දැන් රටේ ඔය ප්‍රශ්නේ නිසා කී දෙනෙක් මැරුණාද? අපරාදේ අහිංසක ජීවිත. කොහේවත් තියෙන ප්‍රශ්න වලට කොහේවත් ඉන්න අය මැරෙන්නේ...

:       3       64

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෙරහරේ අලියා කුලප්පු වී ඇත්ගොව්වාට පහර දෙයි
2024 දෙසැම්බර් මස 28 898 0

දොඩන්දුව මොරකොල විහාරස්ථානයේ අද සවස පැවති සංඝමිත්තා පෙරහරේ ගමන්කල අලියා කුලප්පුවි ඇත්ගොව්වා පිම දබා පාගා ඇති බවත් බර පතල තුවාල ලැබු ඇත් ගොව්වා කරාපි


සීදූවේ වෙඩි තැබීමක් අයෙක් මරුට:දෙකකට තුවාල
2024 දෙසැම්බර් මස 28 859 0

සීදූව ලියනගෙමුල් වෙළබඩ පාරේ සිදු වූ වෙඩි තැබීමෙන් 53 හැවිරිදි අයකු මීට සුළු වේලාවකට පෙර මීගමුව රෝහලේ දී මියගිය බව රෝහල් පොලිසිය කියයි.


ටින් මාළු සදහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ
2024 දෙසැම්බර් මස 28 915 0

ටින් මාළු සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ගුවන්තොටේ තැන් 3කට නව ආරක්ෂිත කැමරා පද්ධතියක්
2024 දෙසැම්බර් මස 28 846 0

මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපළ පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැලැක්වීම සහ නීති විරෝධී ලෙස පුද්ගල


මහින්දගේ ආරක්ෂාවට දෙපැත්ත ඇවිළෙයි
2024 දෙසැම්බර් මස 28 4586 12

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය සහ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය අතර අතර ඇතිවුණු මතභේදය තවදුරටත් උත්සන්නවී ලොකු ගැටු


ලක්ෂ90ක අල්ලසක් ගත් හිටපු ප්‍රා.දේශපාලනඥයා රිමාන්ඩ්
2024 දෙසැම්බර් මස 28 1616 1

නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් කොලබ ටොරින්ටන් ඇවනිව් ප්‍රදේශයේ ඉඩමකට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ඉල්ලා ලබාග


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 203 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 137 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 109 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site