IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මුවාට ඌරාට ලොකු අපලයක් පළදේ

මිහින්තලයේ අභය භූමී රක්ෂිතයේ හා ඉන් බැහැර ප්‍රදේශයන්හි ද හම්බන්තොට බදගිරියේ ද මුවන් ,වල් ඌරන් , හාවුන් පමණක් නොව කුරුල්ලන් ද මරා මසට විකුණතියි වනජීවී ආරංචි කියයි.

වතුර සොයා එන සතුන්ට මර උඟුල් අටවා හෝ වෙඩි තබා සතුන්  දඩයම් කරතියි වනජීවී නිලධරයෝ කියති.

මිහින්තලේ අභය භූමියේ දඩයම් කිරීම වැළැක්වීම සඳහා විසිහතර පැයේම පිරිස් යොදවා ඇතැයි මිහින්තලේ පොලීසිය කියයි.

රුපියල් 500 සිට 1000 දක්වා මිල ගණන් වලට දඩ මස් අලෙවි කරතියි ද කියති.

 

 



අදහස් (0)

මුවාට ඌරාට ලොකු අපලයක් පළදේ

චන්ද්‍රා Thursday, 25 September 2014 12:12 PM

දඩමස් විකුණන අයව අල්ලා දඩුවම් කළ යුතුය , එසේම ඔවුන්ගෙන් ප්‍රශ්ණ කර සතුන් දඩයම්කරුවන්ද අල්ලගතහැක,(අ)

:       0       0

සමන් Thursday, 25 September 2014 09:53 PM

සතුන්ට හක්ක පටස් තියන, කැලේ සතුන් මරාගෙන කන 'ධර්ම රාජ්‍යයක්' වෙලානේ දැන් මේක. (නි)

:       0       0

ශාන්ත ලාල් Thursday, 25 September 2014 12:47 PM

වතුර සොයා එන සත්තුන්වත් මරනවනේ (දී)

:       0       0

දිනු Thursday, 25 September 2014 03:22 PM

හරක් ටික නම් බේරිලා වගේ (දී)

:       0       0

ගුණවර්ධන Thursday, 25 September 2014 03:43 PM

සත්තු මරාගෙන කන එක හරිලොකු කියලද හිතාගෙන ඉන්නේ (දී)

:       0       0

හෂාන් Thursday, 25 September 2014 04:06 PM

මේවායින් මැරෙන්නේ අහිංසක සත්තු (දී)

:       0       0

රෝහන Friday, 26 September 2014 05:39 AM

මගේ අදහස පල නොකලාට තුති. නමුත් කියන්න වෙන්නේ අැඹිලිපිටිය පැත්තේ වන සත්තු මරන්නේ ........ ආයතනයේ අයම තමයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 639 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 305 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 681 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2474 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 484 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 199 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site