IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මවත් පියාත් මරුට

කටුවන ගොමඩියේ රෙජිස්ටාර් රාළහාමි නම් ප‍්‍රභූවරයකු හා ඔහුගේ බිරිය මරා දැමූ බව කියන ඔවුන්ගේ පුත‍්‍රයකු තුවාල ලබා සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඉඩම් ආරවුලක් මත මේ මිනී මාරුම් සිදුවී අතැයි පොලිසිය කියයි.



අදහස් (0)

මවත් පියාත් මරුට

ගැලක්සි. Monday, 23 July 2012 09:56 PM

මෙවන් සිදුවීම් වලදී ජනතාවට යා යුතු පණිවිඩය නම් මෙම දරුවාගේ පසුබිම කෙසේද යන්නය. දරුවන් සැදිය යුත්තේ කෙසේද යන්න ජනතාව දැනුවත් කල යුතුය. ගුණ ධර්ම කියා දී ඇතිද, මොනයම්හෝ ආගමක කියා දෙන යහ ගුණ උගන ඇතිද යනාදියයි. නිකම්ම අපරාධය වාර්තා කිරීමට වඩා යමක් මාධ්‍ය වේදීන්ට කල හැකිබව මගේ විශ්වාසයයි. (දී)

:       0       0

ෆයිසාර් Monday, 23 July 2012 10:58 AM

ඉන්න ටික කාලේ හොඳින් ජීවත්වෙලා ඉන්න බැරි ඇයි.......(ස.වි)

:       0       0

ප්‍රියා Monday, 23 July 2012 11:08 AM

කහවත්ත වගේ වෙලානේ.....?????????????????.(ස.වි)

:       0       0

රංගා ශානි. Monday, 23 July 2012 11:10 AM

තවත් අජාසත්ත කෙනෙක්ද මේ...අම්මව තාත්තව මරන්න තරම්...පුතෙක් නෙමෙයි යකෙක්.......(ස.වි)

:       0       0

සුදා Monday, 23 July 2012 11:12 AM

අනේ අපොයි! දැන් ඉතින් කල්පයක් නිරයේ පැහෙන්න එපෑ. බිම් අඟලක් වෙනුවෙන් මිනිස්සු කොච්චර අන්ධ වෙනවද? මව පියා පවා හඳුනාගන්නේ නැහැ... සසරක හැටි...!.(ස.වි)

:       0       0

වරුණ Monday, 23 July 2012 11:17 AM

මේකත් මාතර වැඩක් නේ.......(ස.වි)

:       0       0

සරත් Monday, 23 July 2012 11:29 AM

මේ තුන් දෙනාටම දැන් දේපල වලින් වැඩක් නෑ.....දෙපැත්තෙම වැරදි ඇති......(ස.වි)

:       0       0

ප්‍රගීත් Monday, 23 July 2012 11:50 AM

දකුණට ජයවේවා !!!!!! .(ස.වි)

:       0       0

සේනානායක Monday, 23 July 2012 11:27 PM

ආනන්තරීය පාප කර්මයක් කළා නම් සංසාරෙම විදවපන් පුතේ. (නි)

:       0       0

බුද්ධදාස Monday, 23 July 2012 11:54 AM

මොකද මේ සිංහලයින්ට විතරක් මේ ප්‍රශ්න ඔක්කොම බලපාන්නේ? බලන්නකෝ, මුස්ලිම් අය‍ට නෑනේ මේවා මුකුත්. (නි)

:       0       0

බිම්සර Monday, 23 July 2012 12:09 PM

ආනන්තරීය පාපකර්මයක්.......මේ බුදුන් වැඩි දේශයද ???? .(ස.වි)

:       0       0

ජයපාල Tuesday, 24 July 2012 11:49 AM

අපිත් බනක් භාවනාවක් කරගෙන පිං කරන්නෙ නැතුව තව තවත් ආණ්ඩුවටම බැණ බැණ ඉමු. එතකොට එන ආත්මෙ මේ වගේ පවුලක් ලැබේවි. (නි)

:       0       0

චමින්ද Monday, 23 July 2012 12:14 PM

තමන් ජීවත් වෙලා ඉන්න කාලේ එකතුකර ගන්න ඕන පින් බව ඇයි මේ මිනිස්සුන්ට නොතේරෙන්නේ.....ඉඩම් කඩම් වලට ගහ මරාගෙන මොනවද අපි අරගෙන යන්නේ....කොච්චර තේරුම් කරත් මේ මිනිස්සු ඒක තේරුම් ගන්නේ නෑ.......... (ස)

:       0       0

බුද්ධි Monday, 23 July 2012 12:22 PM

සමාජය යහ මගකට යොමුකරවිය යුතුයි.. කෝ අර හදනවා කිව්ව ධර්ම රාජ්‍යය...... (ස)

:       0       0

සුනිල් දෝහා Monday, 23 July 2012 05:10 PM

දිලාන් ඔයාට පිස්සුද කටුවන තියෙන්නේ මාතර (ස)

:       0       0

හොඳ පුතා Monday, 23 July 2012 12:32 PM

සසරේ ඉමක් කොනක් නැතිව සැරි සරණ අපි මේ ජීවිතේ මේ ඉන්නේ තවත් අම්බලමක. කවදා හරි මේක අතහැරලා අපි කාටත් කරපු කර්ම වලට අනුකුලව කොහේ හෝ තැනක නැවත ඉපදීමට සිදු වෙනවා. මේ කිසිත් නොදැන මේ හිස් පුරශය ආනන්තරීය පාප කර්ම 02 එකවර සිදු කරගෙන තියෙනවා. ඊළඟ උත්පත්තිය ඉතින් නිරයේම තමයි. (දී)

:       0       0

සෑම් Tuesday, 24 July 2012 12:13 PM

ආශ්චර්යයේ තවත් පිම්මක්.. ඔහොම යං..මෙයාටත් අමතක වෙයිද දන්නෙ නැහැ.. (නු)

:       0       0

පුංචා Monday, 23 July 2012 01:02 PM

අයියෝ දකුණ......(ස.වි)

:       0       0

දිලුෂර ගමගේ Monday, 23 July 2012 01:06 PM

දෙමුපියන් මරන්න පුළුවන් ළමයි මනුස්සයෝ නෙවෙයි . සත්තු . (දී)

:       0       0

‍නුවන් Monday, 23 July 2012 01:08 PM

හිස් අතින් ආ ගමන හිස් අතින් යා යුතුය... සංසාර සංචාරයේ... රූපවාහිනියේ ඒකාංගික ටෙලියක ගීතයකි... (නි)

:       0       0

අමී Monday, 23 July 2012 01:13 PM

බොරුවට කෑ ගහනවා පුණයභූමිය කියලා....අහින්සක දෙමාපියන් මරණ මේ වගේ අය ‍ආගමක් අදහන අයද ????? (ස)

:       0       0

පෙරේරා Monday, 23 July 2012 01:31 PM

පුදුම දරුවෝ තමයි ඉන්නේ (දී)

:       0       0

ඩිලාන් Monday, 23 July 2012 01:39 PM

කටුවන අයිති දකුණට නෙමෙයි මෙයා සබරගමු පළාතට.......(ස.වි)

:       0       0

මහේෂ් Monday, 23 July 2012 01:39 PM

ආනන්තරීය පාපකර්මයක්.... දැක්කනේ මුගලන් මහරහතන් වහන්සේට වෙච්ච දේ ." "තනියෙම එන අපි තනිවම යන්නෙමු නැත කිසිවක් අරගෙන යන්නේ " (ස)

:       0       0

අමිල Monday, 23 July 2012 06:42 PM

එහෙනම් ලෝකෙන්ම උතුම් රට ලංකාවයි කියන්නේ? (නි)

:       0       0

ප්‍රමුඛ Tuesday, 24 July 2012 07:06 PM

කටුවන තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ. (නි)

:       0       0

නිෂාඩ් Monday, 23 July 2012 01:56 PM

මේ සියල්ලටම මුල අධික තණ්හාවයි. (නි)

:       0       0

මංජුලා Tuesday, 24 July 2012 08:38 PM

කොහොමද මෙහෙම කළේ? (නි)

:       0       0

ෂෙරීෆ් Monday, 23 July 2012 08:26 PM

ගව ඝාතන වෙනුවෙන් නැගී සිටිමු. මිනිස් ඝාතන වෙනුවෙන් මුනිවත රකිමු. (නි)

:       0       0

සදුන් Monday, 23 July 2012 09:03 PM

මිනිස්සු තිරිසනුන්ට වඩා දරුණු වෙලා. මෙහෙම ගිහින් සුනාමියක් ඇවිල්ලා මිනිසුන් වැඩි සංඛ්‍යාවක් මියයන දවස වැඩි ඈතක නැහැ. (නි)

:       0       0

සිල්වා Monday, 23 July 2012 03:23 PM

හොදයි පුතා, ලබන පාර අපායේ ඉපදෙයි (දී)

:       0       0

පාලිත Monday, 23 July 2012 03:23 PM

මෙහෙමත් පුතෙක්.හොදටම සළකළානේ දෙමවුපියන්ට. (නි)

:       0       0

අමරා අයිරාංගනී Monday, 23 July 2012 09:08 PM

දරුවන් විසින් දෙමාපියන් මරණ පව් කාර රටක්ද මේක? ජනාධිපතිතුමනි අරාබි නීතිය පනවන්න. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 431 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 621 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 375 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 321 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1023 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site