පෑන් ප‍්‍රමාණයේ මිලිමීටර් නවයේ පිස්තෝල තුනක්, ගිනි අවියක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග යතුරු පැදිකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො
එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාවනැල්ලෙන් පෑන් පිස්තෝල තුනක් අල්ලයි
දිනේෂ් Wednesday, 13 February 2013 02:20 PM
අපේ රටට මොනවද මේ වෙලා තියෙන්නේ. රූපවාහිනියෙන්, පත්තරෙන් අහන්න දකින්න ලැබෙන්නේ හොඳ දේවල් නොවෙයි. අපරාද.... අපරාද... (ස)
රංග Thursday, 14 February 2013 12:03 AM
මෙයා මොන ජාතිකයෙක්ද කියලා කියන්න පුලුවන්ද? (නි)
හේරත් Thursday, 14 February 2013 12:17 AM
හැමෝටම තුන් සරණයි! (නි)
ප්‍රකාශ් Wednesday, 13 February 2013 02:21 PM
මේක හදපු කෙනා සොයලා හමුදාවේ රැකියාවක් දෙන්න ඕන (ස)
අමිල Thursday, 14 February 2013 02:41 AM
කල්පනාවෙන්... යම් ගැටුමක ආරම්භයක්ද දන්නෙ නැහැ. (නි)
හේරත් Wednesday, 13 February 2013 02:46 PM
පහේ ශිෂ්‍යත්වයට ලියන්න ගෙනාව පෑන් තුනක් වෙන්න ඇති... (ස)
ගාමිණී Wednesday, 13 February 2013 02:53 PM
මාවනැල්ල සංචාරකයින්ගේ පවා හිත ගත්තේ මා ඔයේ කුඹුක් ගස්වල මා වවුලන් නිසා. දැන් අපි නොදැක්ක පිස්තෝල මාවනැල්ලෙන්.(නදී)
රන්දිවල Thursday, 14 February 2013 06:03 AM
මොනවද මේ වෙන්නේ? (නි)
ජයන්ත Thursday, 14 February 2013 06:04 AM
මාවනැල්ලට මොනවද මේ වෙන්නේ? (නි)
සමන් Thursday, 14 February 2013 06:21 AM
ඔහු කවුදැයි රටට හෙලිකළ යුතුයි. (නි)
අමින්ද Wednesday, 13 February 2013 03:21 PM
ඇත්තටම එතන 03නමද තිබුනේ කීයක් මාටියා ගැහුවද? (නදී)
සනා Thursday, 14 February 2013 08:39 AM
එන පොට හොද නැහැ. (නි)
සම්පත් Wednesday, 13 February 2013 04:03 PM
ලංකාවේ මිනිස්සු මෙච්චර දියුණුද (දී)
නදීෂ Wednesday, 13 February 2013 10:57 AM
ඔව් අහන්නත් බලන්නත් ආසයි.. ඒවා පෙන්නන්නේ නැත්ද ? (ස)
මිෆර්ඩ් Wednesday, 13 February 2013 10:57 AM
පොඩ්ඩක් බලන්න බැරිද ? (ස)
මෝරලා Wednesday, 13 February 2013 04:55 PM
දකුනෙන් ආපු එක්කෙකේද?(නදී)
ශාලිත Wednesday, 13 February 2013 11:04 AM
ඕවා නම් වර්ධනය වෙන්න දෙන්න එපා. උපරිම දඬුවම් දී නවත්වන්න.. (ස)
සිල්වා Wednesday, 13 February 2013 12:44 PM
ලද පමණින් සතුටු වෙන්න පුරුදු වුණොත් ඔය ආයුධ වලට බය වෙන්න දෙයක් නැහැ. (නි)
රාජ් Thursday, 14 February 2013 11:37 AM
මේ අර මුස්ලිම් සහෝදරුවරු ඉන්න පළාත නේද ? ටිකක් පරිස්සමින් ඉන්න වේවි වගේ ආණ්ඩුවට....(ස)