(චමින්ද වැවතැන්න - විශේෂ පී, ශාන්ත බංඩාර)
මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ තිරිංගදෙණිය ප්‍රදේශයේ නීති විරෝධී ලෙස නිවසක ගවයින් අට දෙනෙක් ඝාතනය කොට තිබියදී සැකකරුවන් හතර දෙනකු අත් අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකායේ කෑගල්ල කදවුර කියයි.
විශේෂ කාර්ය බළකායේ කෑගල්ල කදවුරේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක එල්, එම්, එන් විජේසිංහ නිලධාරියාට ලද තොරතුරකට අනුව නිලධාරින් කණ්ඩායමක් මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ තිරිංගදෙණිය ප්‍රදේශයේ අදාල ස්ථානයට ගොස් තිබුණි.
එහිදී නිවසක බලපත්‍ර නොමැතිව ඝාතනය කරන ලද ගවයින් අට දෙනෙකුගේ සිරුරු පොලිසිය විසින් සොයාගෙන තිබුණි.
ඝාතනය කොට සිටි සතුන් අට දෙනා අතර එක් පිරිමි සතෙක් ද සෙසු හත් දෙනා ගැහැනු සතුන් බව ද පොලිසිය කියයි. පැටවෙකු බිහි කිරීමට ආසන්නයේ සිටි එළදෙනක් ද ඝාතනය කොට තිබුණු බවත් පැටවා පිටත ගෙන තිබුණු බවත් පොලිසිය කියයි.
සෙසු එළදෙනුන් හය දෙනා පරීක්ෂා කරන ලද මාවනැල්ල පශු වෛද්‍යවරිය කියා සිටියේ ඔවුන්හට ද කුඩා වයසේ පැටව් සිටිය හැකි බව පැවසුවාය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කොට සතුන්ගේ සිරුරු විනාශ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද පොලිසිය කියයි.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාවනැල්ලේ නිවෙසක එළ ගවයන් අටක් මරලා
sena Tuesday, 23 November 2021 08:09 PM
පරීක්ෂණ කිසිවක් නොමැතිවම වසර 10කට සිරගත කළ යුතුයි.
Hafeel Wednesday, 24 November 2021 08:21 AM
මේ කල අපරාධයට වසර 10 මදි. අනික හිරේ ගිහින් හොඳට කාල බීල සැපෙන් ඉන්නේ.
kamalWednesday, 24 November 2021 11:39 AM
කැලේ නීතිය
Nuwan Tuesday, 23 November 2021 08:13 PM
ඔය පැත්තේ ඉන්නේ අමුතුම ජාතියක්...!!
kapila Tuesday, 23 November 2021 08:14 PM
අගමැති තුමා ගව ඝාතනය තහනම් කරනවා කීවා නේද? කැබිනට් අනුමැතියත් ගත්තා නේද?. කෝ ඒවා ක්‍රියාත්මක වෙනවා. අයවැයට 2/3 ක් ගත්තේ මුස්ලිම් මන්ත්‍රී ඡන්ද වලින්. එ් නිසා ගව ඝාතනය තහනම් වෙන්නේ නෑ. ඔක්කොම නාට්‍ය විතරයි. ඔය උසාවි දාන මිනිහත් නිදහස් වෙනවා. මෝඩ අපි සැම නැවතත් දෙමු ඡන්දය...
RuhunuTuesday, 23 November 2021 09:35 PM
දැන් එයාගේ කොන්ද පණ නෑ...
Hafeel Wednesday, 24 November 2021 08:27 AM
ඕවා විශ්වාස කරනවද? මේගොල්ලෝ තමයි ගව මස් අපනයන කරන්න ආසියාවේ ලොකුම කර්මාන්ත ශාලාවක් පටන් ගන්නවයි කිව්වේ. එකටත් ගව ඝාතනය කරන්න ඕනේ. ලංකාවේ ඇතුලේ ගව මස් අනුබව කරන්න හොඳ නැහැ. නමුත් පිට රට අපනයන කරන්න හොඳයි. මේවා මොන ධර්මයද?
ravin Tuesday, 23 November 2021 09:26 PM
මේ වැඩවලට උසාවි අරගෙන ගියාම ඔයගොල්ලන්ගේම නීතීඥයෝ ඉන්නවා ඇප ලබාගන්න. ඊටපස්සේ එළියට ඇවිත් පුරුදු වැඩේම කරනවා. කොහෙට හරි අරන් ගිහිල්ලා පුස්සෝ හරි කරලා දැම්මා නම් ජීවිතේ තියනතුරු මතකයේ තිබෙනවා.
ගමේ එකාලා Tuesday, 23 November 2021 09:40 PM
මස් කඩේට විකුණලා දායි. පොලිස් මහත්වරු සහ දේසපාලුවෝ බෙදාහදා ගනී. බයිට් එකටත් ගනී...
Dilshad Tuesday, 23 November 2021 09:51 PM
අනිවාර්යයෙන් තම්බියෝ වෙන්න ඇති...
Dsr Ceylon Wednesday, 24 November 2021 03:30 AM
කිරටද මිරිසටද ලයිසන් ගන්න ඕනේ ?
Senarath Wednesday, 24 November 2021 09:29 AM
බොහෝ විට මේ සතුන් හොරකම් කරගෙන ආපු සතුන් වෙන්න පුළුවන්.ඒකට වෙනම පරීක්ෂණ කරලා අවුරුදු 10 කට විතර හිරේ යවන්න ඕනේ.පැටවෙක් ලැබෙන්න ඔන්න මෙන්න ඉන්න එලදෙනෙක් මොනතරම් වටිනවද ?මේ කිරි පිටි නැති කාලේ.මුළු පවුලකටම ජීවත් වෙන්න පුළුවන් මේ සතාගෙන් .අනෙක් එලදෙන්නු 5 ත් ඒ වගේම වටිනවා
jagath Wednesday, 24 November 2021 10:36 AM
වැහි නැති හෙන ගහන්න ඕන ඕකුන්ට
පිටිගල මිලානෝ Wednesday, 24 November 2021 10:51 AM
පව්කාරයෝ..... කල පවට නැවත ලංකාවේම උපදින්න ඔනේ....!
kamal Wednesday, 24 November 2021 11:40 AM
පින්වතුනි ඉල්ලුම සහ සැපයුම
BamunuarachchiWednesday, 24 November 2021 11:54 AM
ඔය ඉල්ලුම සහ සැපයුම හම්බයින්ගේ 1971 කාලේ එක හම්බ කඩයක් තිබුන බෙහෙතකට හැමබ්යෙක් හොයා ගන්න බැරුව තිබුන මාවනැල්ල දැන් හම්බ විමානයක්. මෙරටට හරක් මස කෑම පුරුදු කලේ හමබ්යින්.මත්පැන් පුරුදුකලේ පෘතුගීසි හැත්ත. මත්පැන් බීවාම හරක් මස් කනවා.