IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


මාවනැල්ල බොදු බල රැස්වීමට තහනමක්

බොදු බල සේනාවෙන් බව කියමින් අද සවස හතරට මාවනැල්ලේ පවත්වන්නට ගිය රැස්වීමක් උසාවි නියෝගයකින් නැවැත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

 මාවනැල්ලේ දී පවත්වන්නට යන බව කියන රැස්වීමට තම සංවිධානයේ කිසිම සම්බන්ධයක් නැතැයි බොදු බල සේනාවේ සම්බන්ධීකාරක දිලන්ත විතානගේ මහතා කියයි.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේ මහසෙන් නම් සංවිධානයකට අද මාවනැල්ලේ දී  රැස්වීමක් පැවැත්වීමට අවසර දී ඇත්ද යන්නයි.



අදහස් (0)

මාවනැල්ල බොදු බල රැස්වීමට තහනමක්

සලීත් Wednesday, 18 June 2014 08:45 AM

ඉතාමත් බුද්ධිමත් කාලෝචිත තීරණයක්. මම පොලිස් මහත්වරුන්ට ස්තූතිය ප්‍රකාශ කරමි (නි)

:       0       0

තරිඳු Wednesday, 18 June 2014 02:22 PM

ඔව් ඔව් සියලු සංවිධාන තහනම් කරවන්න. බඩගින්නේ මිනිස්සු මැරෙන්න අරින්න. වකුගඩු පිළිකා වලින් මැරෙන්න අරින්න.ඒකට කමක් නැහැ, කට අරින එක නවත්වන එකයි වැදගත්. දේශපාලු තුමාලට වැජඹෙන්න අමාරුයි මිනිස්සුන්ට කතා කිරීමේ නිදහස ලැබුනොත්.(නදී)

:       0       0

රන්ගිකා Wednesday, 18 June 2014 08:54 AM

මෙහිදී රටේ සාමය ස්ථාපිත කිරීමට පොලිසිය වැනි වගකිවයුතු අංශ වලට පැවරී ඇත්තේ ලොකු වගකීමක් (නි)

:       0       0

අමිල ගමගේ Tuesday, 17 June 2014 08:37 PM

හන්දියක් හන්දියක් ගානේ කුඩු, ගංජා, කසිප්පු විකුනනවා, ඕව නවත්තන්න බැ. අහිංසක කොල්ලෝ ටික බාර ගන්න ඕන නම් කුඩු ගෙන්න එවුන් අල්ලලා එල්ලලා දාන්න.(අ)

:       0       0

උපුල් Tuesday, 17 June 2014 03:08 PM

ඔහොම තමයි වෙන්න ඕනේ (නදී)

:       0       0

සනත් Tuesday, 17 June 2014 08:39 PM

අප රටේ තියෙන නීති පද්ධතිය ශක්තිමත්.වැඩේ තියෙන්නේ එක හරියට ක්‍රියාත්මක නොකිරීමයි. පොලිසිය ස්වාධින කර, පොලිසියේ ඔලු සෝදා ආකල්පමය වෙනසක් ඇති කර, වැරදිකරන පොලිසියට වෙනම නීතියකින් දැඩි දඬුවම් දෙන රටාවක් ඇති කිරීමට සැවොම පෙළ ගැසිය යුතුයි.(අ)

:       0       0

පියුමි Tuesday, 17 June 2014 03:20 PM

මේ වෙලාවේ සිහි බුද්ධියෙන් වැඩ කරන්න (දී)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 17 June 2014 03:27 PM

එහෙම කාටවත් තීරණය කරන්න බැහැ නමුත් මේ වෙලාවේ ගත්තු කාලෝචිත තීරණයක් (දී)

:       0       0

පිටගිල Tuesday, 17 June 2014 09:09 PM

ලංකාවේ සිට ක්‍රියාත්මක වෙන ත්‍රස්තවාදී සංවිධාන තහනම් කරන්න ඕන නැද්ද? මිනිස්සු නීතිය අතට ගන්නේ රටේ නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවන නිසා බවයි මගේ අදහස, (අ)

:       0       0

බණ්ඩාර Tuesday, 17 June 2014 03:34 PM

නීතියට අවනතව වැඩ කරන්න එතකොට කාටවත් වරදින්නේ නැහැ (දී)

:       0       0

සෙනරත් Tuesday, 17 June 2014 03:45 PM

අපි කාටවත්, කිසිවෙකුටත් දොස් නගා ගන්න බැහැ අපි සියලු දෙනාගේම අතේ වැරදි තියෙනවා, මේ අදහස් පල කරපු මගේ අතේ පවා (දී)

:       0       0

චාමර Wednesday, 18 June 2014 10:33 AM

මේකේ මේ ප්‍රතිචාර දාලා තියෙන්නේ බෞද්ධ අයද කියා පොඩි ප්‍රශ්ණයක් ඇති වෙනවා (නදී)

:       0       0

සිංහ Tuesday, 17 June 2014 03:48 PM

සියලු සංවිධාන තහනම් කරන්න ඕනේ (දී)

:       0       0

නිමන්ත Tuesday, 17 June 2014 03:51 PM

මෙම සංවිධාන සියල්ලම තහනම් කරන්න ඕන රටේ අනාගතය වෙනුවෙන් ජාති ආගම භේදයක් නැතුව (දී)

:       0       0

යසන්ත Tuesday, 17 June 2014 09:58 PM

සමහර අදහස් දුටුවහම පුදුමත් හිතෙනවා (නි)

:       0       0

ශානක Wednesday, 18 June 2014 10:59 AM

රටේ ජාති වාදී ප්‍රශ්ණ ඇති වේ යැයි සිතන සියළු ආගමික සංවිධාන තහනම් කළ යුතුයි (නදී)

:       0       0

සමන් Wednesday, 18 June 2014 11:02 AM

ඉම්රාන් අපි කියන්නෙත් එකට ඉමු කියලා තමයි. ඔයාලගේ කට්ටිය තමයි එක එක ඒවා ගෙනැල්ලා හර්තාල් දාලා එක එක දේ කරන්නේ (නදී)

:       0       0

ශමිල ඕක්ලන්ඩ් Wednesday, 18 June 2014 11:08 AM

දැන්වත් ඇති තේරුණා ජාතිවාදී සංවිධාන සියල්ල තහනම් කරන්න (නදී)

:       0       0

මුදිත Tuesday, 17 June 2014 04:12 PM

මම හරි කියන්නෙ නැහැ, නමුත් වැරදියි කියන්නෙත් නැහැ, කාලෝචිත තීන්දුවක් (දී)

:       0       0

ලලනි Tuesday, 17 June 2014 10:18 PM

නීතියට ගරු කරන්න (දී)

:       0       0

මසූන් Tuesday, 17 June 2014 10:18 PM

අපි ඔක්කොම එකයි යුද්ධය එපා (දී)

:       0       0

පද්මිණි Tuesday, 17 June 2014 10:24 PM

කුමත්‍රණ වලට හසු නොවී බුද්ධිමත්ව වැඩ කරන්න ඕනේ කාලයක් දුප්පත් රටවල් යුද්ධ කරන කොට ලොකු රටවල් වල ආයුධ විකිනෙනවා (දී)

:       0       0

සමන්ත Tuesday, 17 June 2014 10:35 PM

සියලුම ත්‍රස්තවාදී සංවිධාන මර්දනය කළ යුතුයි (නි)

:       0       0

රංග Tuesday, 17 June 2014 04:31 PM

සියලු අනත්වාදී සංවිධාන තහනම් කරන්න වැඩේ ඉවරයි (දී)

:       0       0

ප්‍රදීප් Tuesday, 17 June 2014 04:32 PM

ආගම් හා ජාතිකත්වය පදනම් කර සිදු කරන සියළු රැස්වීම් හා වෙනත් අන්තවාදී ක්‍රියාකාරකම් තහනම් කිරීම වඩා කාලෝචිත බව සිතමි .(දී)

:       0       0

නාලක Tuesday, 17 June 2014 04:33 PM

නියමයි (දී)

:       0       0

හසිත් Tuesday, 17 June 2014 11:10 PM

රටේ සාමය නැතිවෙන ආකාරයේ කිසිදු සිදුවීමකට ඉඩදෙන්න එපා (නි)

:       0       0

කුමාර Tuesday, 17 June 2014 11:13 PM

මිනිසුන්ට තමන්ගේ ජාතිය ,ආගම ගැන ආදරයක් නොමැති එක තමා අපේ අවාසනාව (නි)

:       0       0

සුරසේන Tuesday, 17 June 2014 04:33 PM

දේශපාලනය අවශ්‍ය තැනට නැහැ (දී)

:       0       0

නිලන්ත ගමගේ Tuesday, 17 June 2014 04:36 PM

ආගමට මුවාවී ජාතීන් අතර ගෙටුම් එතිකරන සියලු සංවිදාන තහනම් කිරීමෙන් මෙවෙනි දේවල් වැළක්විය හැකිය (දී)

:       0       0

රසික Wednesday, 18 June 2014 12:00 PM

බහුජාතික රටක් වන අපි මීට වැඩිය බුද්ධිමත් විය යුතුයි. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 17 June 2014 04:40 PM

මමත් ප්‍රදීප්ගේ ඒ කියමනට එකඟයි. (ස)

:       0       0

වර්ධන Tuesday, 17 June 2014 11:46 PM

රටේ සාමය සමගිය ස්ථාපිත කරවන ආකාරයේ සිදුවීම් හැරෙන්න වෙනත් කිසිදු ක්‍රියාවකට ඉඩ නොතබමු (නි)

:       0       0

ක්‍රිෂාන්ත බංඩාර Tuesday, 17 June 2014 04:42 PM

දැන් කරන්න තියෙන හොදම දේ තමයිි රැස්වීම් තහනම් කිරීම. කල්ලි ගැසීම තහනම් කිරීම. ඒ වගේම මෙම නීති උල්ලංඝනය කරන්නවුන් ජාති ආගම් තාරාතිරම් නොබලා අත්තඩංගුවට ගන්නත් ඕනා. රට මහා ව්‍යසනයකට ඇද දමන "රත් වූ ලේ" මේ විධියටවත් පාලනය කලයුතුයි.(නදී)

:       0       0

ශානක Wednesday, 18 June 2014 12:18 AM

මුහුණු පොතෙත් ලොකු වීරයන් ගොඩක් ඉන්න බව පෙනෙනවා. මේවා ගැන ජාත්‍යන්තර රටවල් හිතන ආකාරය ගැන සමහරු හිතන්නේ නැහැ (නි)

:       0       0

කෝසල Wednesday, 18 June 2014 12:23 AM

සියලු දෙනාම එක මවකගේ දරුවන් මෙන් සිටිමු (නි)

:       0       0

ලංකා Wednesday, 18 June 2014 12:23 AM

සියල්ලටම වඩා වැදගත් රටේ සාමයයි (නි)

:       0       0

වික්‍රමසිංහ Wednesday, 18 June 2014 12:24 AM

මීට පෙර අප කියනා ලද දේවල් ඒ කාලයේ කවුරුත් ඇසුවේ නැහැ. නමුත් දැන් දැන් සියල්ලන්ම වටහාගන්නා බව පෙනේ. සතුටුයි. නමුත් දැන් ගොඩාක් ප්‍රමාදයි. (විශ්ව විද්‍යාල සිසුවෙක්)

:       0       0

මරික්කාර් Tuesday, 17 June 2014 05:03 PM

ඉතා බුද්ධිමත් පිරිසක් ලංකාදීපයට සමීප බව පැහැදිලියි. (නදී) .

:       0       0

මොහාන් වික්‍රමසුරිය Tuesday, 17 June 2014 05:19 PM

අවුරුදු 30 ක් දුක්වින්දා ඇති. මැරෙන්නයි කකුල් දන් දෙන්නයි කොල්ලෝ නැහැ (නදී)

:       0       0

ශානක Tuesday, 17 June 2014 05:22 PM

තුනක් මැරිලා. තව බරගානක් තුවාල වෙලා. තව දේපල විනාශ වෙලා. ඊටත් අමතරව ජාත්‍යන්තරයේ අපේ රටගැන කළු පැල්ලමක් ඇති කළාටත් පස්සේ නැගිටලා තියෙන්නේ. (ස)

:       0       0

රොෂාන් Wednesday, 18 June 2014 12:53 AM

මමත් රසිකට එකඟයි (නි)

:       0       0

කින්සා Tuesday, 17 June 2014 05:36 PM

දැන්නම් තේරෙනවා මොනවද වෙන්න යන්නේ කියා (නදී)

:       0       0

නිශා Tuesday, 17 June 2014 05:37 PM

හොඳ අදහස. (ස)

:       0       0

උපුල් Tuesday, 17 June 2014 05:40 PM

අන්තවාදී සියළු කල්ලි තහනම් කරන්න (නදී)

:       0       0

දේවි Tuesday, 17 June 2014 05:50 PM

නීතියට ගරු කරන්න ඕනේ (දී)

:       0       0

ජනිතා Tuesday, 17 June 2014 05:50 PM

මොනතරම බාධා ආවත් නොනවතෙනු (දී)

:       0       0

ඊසා Tuesday, 17 June 2014 06:01 PM

ප්‍රශ්න දුර දිග යන්න දෙන්න එපා....කල දේ හොදයි (දී)

:       0       0

රිහාන් Tuesday, 17 June 2014 06:01 PM

කව්රුවත් නීතිය අතට ගන්න එපා (දී)

:       0       0

ඉන්දික Wednesday, 18 June 2014 03:43 AM

අපේ රටට මුලින්ම අවශ්‍ය හැම දෙනාටම එක වගේ ක්‍රියාත්මක වෙන නීතියක්. (නි)

:       0       0

ජනක Wednesday, 18 June 2014 03:57 AM

පියුමි මෙහෙරා, ඔයාට පිස්සුද?මොනවාහරි කරලා එහෙනම් ඔයා ඔයාගේ ගෙදරට මොකක්හරි කරගන්න.එතකොට ඔයාට ගතියක් එයි. අනුන්ගේ ගිනි ඇවිළෙනතුරු බලා ඉන්න එපා. (නි)

:       0       0

බුද්ධික ජයවර්දන Tuesday, 17 June 2014 06:20 PM

ඇත්ටටම හොඳම ප්‍රතිචාර දැක්කේ අද.බුකියට ගියොත් බහුතරය ජාතිවාදීන්.මේ වගේ පිරිසක් ලංකාවේ ඉන්නවනම් කොච්චර හොදද?. (දී)

:       0       0

විමල් Tuesday, 17 June 2014 06:26 PM

දෙපැත්තේම අන්තවාදින්ව අත් අඩංගුවට ගත යුතුයි (නදී)

:       0       0

ඉම්රාන් Wednesday, 18 June 2014 04:36 AM

අපිට නැවතත් මේ පුංචි රටට විනාශවෙන්න දෙන්න බැහැ. අපි කවුරුත් සමගියෙන් සහ සමාදානයෙන් මැරෙනකම් ජීවත්වෙමු. (නි)

:       0       0

මංජු Tuesday, 17 June 2014 06:30 PM

නිදහසින් පසු නිදහසේ ඉන්න නොදී ජාතිවාදී අදහස් කරපින්නා ගෙන දගලන එක හොඳ වැඩ නොවේ. තවත් මිනිස් සංහාරයකට පාර කැපෙන බව පෙන්නපු අයට ඒ අය කිව්වේ උඹලත් කොන්ද පන නැති අය කියා. මන් අහන්නේ දැන් සනීපද කියලා. (නදී)

:       0       0

හුස්නි Tuesday, 17 June 2014 06:35 PM

තවත් ජීවිත අහිමි වෙන්න ඉඩ දෙන්න එපා. අපි ඔක්කොම එකා වගෙ ජීවත් වෙමු (නදී)

:       0       0

ජයවර්ධන Wednesday, 18 June 2014 05:55 PM

බොහොම හොඳයි (නි)

:       0       0

සුරංග පෙරේරා Tuesday, 17 June 2014 07:00 PM

ඔය ජාතිවාදී සියලු සියලු සංවිධාන තහනම් කරන්න. ආයෙත් අපිට යුද්ධයක් එපා. (නදී)

:       0       0

පියුමි මෙහෙරා Tuesday, 17 June 2014 07:26 PM

කාලෙකට මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඕනනේ නැත්නම් කිසිම ගතියක් නැහැ (දී)

:       0       0

විජේබා Tuesday, 17 June 2014 07:26 PM

මෙහි අදහස් පල කරන ගොඩක් අය බුද්දිමත් විදියට හිතනවා. රටට වැඩි වැඩියෙන් බුද්ධිමතුන් පහල වේවා! එතකොට හෙට දිනය සුන්දර දිනයක් වේවි. (දී)

:       0       0

ගජවීර Tuesday, 17 June 2014 07:29 PM

ඉවසීමෙන් වැඩ කරමු යුද්ධ ඕන නැහැ (දී)

:       0       0

රසික Tuesday, 17 June 2014 07:44 PM

මෙහි අදහස් පළකර ඇති සියලුම ශ්‍රි ලාංකිකයින්ට මගේ උතුම් ස්තුතිය. ඒ මන්ද යත් ජාතිවාදයෙන් තොර අදහස් ප්‍රකාශ කළ නිසා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2535 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1688 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2431 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 574 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3337 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 631 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site