ගිය රජය කාලයේ මාතර ගබඩාවීදියේ ඩී.එස්.සේනානායක විද්‍යාලයයේ සිසුන් තාවකාලිකව කිතුලේවල පිරිවෙන් ශාලාවකට යවා ඉදිකිරීම ඇරඹූ ගොඩනැගිල්ලේ වැඩ අතරමග නතර කර ඇතැයිද එහි වැඩ සම්පූර්ණ කරන්නැයිද ඉල්ලමින් දෙමව්පියෝ සහ සිසුහු මාතර - කොළඹ ප්‍රධාන මාර්ගය ඇතුළු සියලු මාර්ග අවහිරකරමින් උද්ඝෝෂණයක් ඇරඹූහ.
කිලෝමීටර ගණනක් දුරට පාරේ වාහන හිරවී ඇති අතර හදිසි ලෙඩුන් රැගත් ගිලන් රථ 3ක් ද ඒ අතර වේ.
මාතර අධ්‍යාපන කාර්යාල ප්‍රකාශකයකු පැවසූයේ ප්‍රතිපාදන අවසන් නිසා වැඩ නතරවී ඇති බවයි.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මව්පියෝ වීදි බසිති
පරාක්‍රම ලොකුහෙට්ටි Wednesday, 25 February 2015 09:40 AM
ගිය අවුරුද්දෙ පටන් ගන්න තිබුණා නේද?ළමයින් පවු (දිල්)
ප්‍රියමාල් Wednesday, 25 February 2015 11:32 AM
මේකත් ආණ්ඩු මාරුව නිසාද දන්නෙ නැහැ නැවතුනේ. ආණ්ඩු මාරුවෙන් පස්සෙ සංවර්ධන වැඩ ගොඩක් අතරමඟ නැවතිලා. (නි)