IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මවයි දරු දෙන්නයි නූලෙන් බේරෙයි

මොරගහහේනේ තලගල නිවසක මවක හා දරු දෙන්නා විදුලි සැර කවා මරන්නට ගිය බව කියන විදුලි කාර්මිකයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී.

එම කාන්තාවගේ සැමියා හම්බන්තොට ගොස් සිටියදී  මේ සිද්ධිය වාර්තා විය.

රෙදි පීස්වල කාඩ්බෝඩ් රෝලේ දෙපැත්තට යකඩ කූරූ සවි කැර අසල වැඩපොළකින් ඊට විදුලිය කවා නිදා සිටි කාන්තාවට  විදුලිසැර වැද්දීමට යද්දී ඇයට ඇහැරුණු බවත් පුද්ගලයකු පැන ගිය බවත් පොලීසිය කියයි.

පොලිස් සුනඛ ග්‍රේරෝ සෙලෝටේප් කැබැල්ලක ඉව ඔස්සේ  අසල විදුලි කාර්මිකයකුගේ නිවසට ගිය බවත් ඒ අනුව ඔහු සැකපිට අත්අඩංගුවට ගත් බවත් ඔහු  පුද්ගලයා එම කාන්තාවගේ මස්සිනා කෙනකු බවත් පොලීසිය කියයි.

B1 B2 B4 BB3

 

 



අදහස් (0)

මවයි දරු දෙන්නයි නූලෙන් බේරෙයි

නිමල් Monday, 11 August 2014 04:52 AM

මිනි මරන්න නම් අපි ඉදිරියෙන්ම ඉන්නවා වගේ දැන් නම් (නදී)

:       0       0

ජෙහාන් Sunday, 10 August 2014 02:12 PM

මෙන්න දිල්ශාන් කටට මසුරන්. (නදී)

:       0       0

කුමාරි Sunday, 10 August 2014 04:36 PM

ඉරිසියාවෙන්, ක්රෝධයෙන් තව කෙනෙකු උපක්‍රම සිලිව මරල තව කෙනෙකුට නීතියෙන් ගැලවිලා ඉන්න හැකි වෙයි. එ්ත් ජිවිතේ පුරාවට තම හෘද ශාක්ෂියත් ආත්ම ගානක් තිරිසන් ආත්ම වලත් ජරා ජීර්ණ වන පාප කාරී ක්‍රියා මේවා. (නදී)

:       0       0

දයාල් Sunday, 10 August 2014 06:35 PM

ග්‍රේරෝට ජයවේවා! (නි)

:       0       0

ගාමිණී - සිරි Sunday, 10 August 2014 08:33 AM

පසුගිය වකවානුවේ සිටම ග්‍රේරෝ තම තීක්ෂණ ඉව නිසා හොරුන් ගණනාවක්ම නීතයේ රැහැනට අල්ලා දෙන්න සමත් උනා. උසස් වීමක් නම් අත ලඟයි (නදී)

:       0       0

දීපාල් Sunday, 10 August 2014 08:34 AM

මෙයාට විදුලි සැර කවන්න ඕනේ (නදී)

:       0       0

රේමා Sunday, 10 August 2014 08:53 AM

ග්‍රේරෝ ට උසස් වීම් දුන්නම වැඩ කරන්නේ කව්ද වඩි වැඩි කරන්නයි ඕනේ. (නදී)

:       0       0

චමින්ද Sunday, 10 August 2014 09:01 AM

සැමියා ගෙදර නැති වෙලාවේ, මස්සිනා අයුතු යෝජනාවක් ගෙනා වා වද්ද.....? ඒකට අකමැති වුනු නිසා,මෙවැනි අපරාධයක් කිරීමට පෙළබුනා වත්ද ...? (නදී)

:       0       0

වීරා Sunday, 10 August 2014 09:07 AM

ඇයි මෙහෙම දරුණු දේට මිනිස්සු පෙළඹෙන්නේ? කන බොන දේ වල විසක් වෙන්න බැරිද ? (නදී)

:       0       0

ගුණේ Sunday, 10 August 2014 09:21 AM

අද කාලයේ විස්වාස කරන්න අමාරුම ඔය නෑදෑයන් කියන කොට්ටාශය තමයි. වාර්තා වූ බොහොමයක් සිද්ධි වල ඥාති කෙනෙක් සම්බන්ධයි. (දිල්)

:       0       0

රිකාස් - ගාල්ල Sunday, 10 August 2014 09:51 AM

රට වැද්දන්ගේ යුගයට ගිහින්.(නදී)

:       0       0

කොස්වත්ත Sunday, 10 August 2014 09:52 AM

මෙයාට අපායේවත් නැති දඩුවම් දෙන්න ඕනේ (නදී)

:       0       0

දසුන් Monday, 11 August 2014 12:32 AM

බල්ලෝ තියන්න ඕන බල්ලාගේ තැන උන්ටත් අපි කෘතගුණ සලකලා ඉන්න තැන වෙනස් කලොත් උටත් මුල අමතක වෙලා කිසිවක් කරන එකක් නැහැ. (නදී)

:       0       0

සඳුන් පෙරේරා Sunday, 10 August 2014 09:59 AM

ග්‍රේරෝ පොලිස්පති කරමු. (නදී)

:       0       0

කුමාර් Sunday, 10 August 2014 10:32 AM

ග්‍රේරෝ ව, පොලිස්පති කලොත් මොකද? පගා ගන්නේ නෑ, අවංකයි. අහිංසකයි. දේශපාලුවෝ කියන ඒවා අහන්නේ නෑ, ජාති වාදයක් නෑ, පොලිසියේ නීතියට වැඩ (නදී)

:       0       0

කුමාර් Sunday, 10 August 2014 10:34 AM

රිකාස්, නිකන් වැදි ජනතාවට අපහාස කරන්න එපා (නදී)

:       0       0

ග්‍රේරෝ Sunday, 10 August 2014 11:29 AM

මම දන්නා බාස් කෙනෙක් නැහැ මම ගියේ කරවල බඳින සුවඳට මුන් මේවා එංගලන්තේදීත් බදිනවා පොලෝසිය තහනම් කොලා මට මතකයි (නදී)

:       0       0

රොහාන් සෞදි Sunday, 10 August 2014 11:41 AM

කුමාර්,සඳුන් පෙරේරා අදහස නම් මරේ මරු කරන්න පුලුවන්නම් (නදී)

:       0       0

ඩිල්ශාන් Sunday, 10 August 2014 11:55 AM

ග්‍රේරෝ තමයි පොලිස්පති කමට සුදුසුම කෙනා. කෙලින් වැඩ කරන , පගා නොගන්න, දුප්පත් පොහොසත් භේදයක් නැතිව හැමෝටම එකලෙස සලකන,දේශපාලුවන්ට හිස නොනමන එකම කෙනා පොලිසියට ඉන්න. (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 10 August 2014 12:01 PM

පෙරේරොට උසස්වීමක් දුන්නත් හොදා. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 10 August 2014 12:22 PM

ආගම දහමින් ඈත් වීම තමයි මේ හැම දේකටම මුල. පන්සිල් රකින සමාජෙක නම් මෙහෙම වෙන්න බැහැ නේද ? (නදී)

:       0       0

තිලා Monday, 11 August 2014 04:18 AM

"රිකාස් - ගාල්ල" නිකන් ගොනා වගේ අදහස් දාන්න එපා. වැද්දා කියන්නේ ඉතාමත් සාමකාමීව සිටින ජන කොටසක්. දෙයක් කියද්දී හොයල බලල කිව්වොත් නරකද? දැන් මේක කිව්වයි කියල ගොඩක් අය මන් වැද්දෙක් ද කියල අහන්න තරම් නුගත් පිරිසකුත් ඉන්න බව දන්නවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 58 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1907 1

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2245 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2938 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1296 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 278 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site