IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


මෙවර ඉසෙඩ් ස්කෝර් ක්‍රමය වැරදියි

විද්වත් කමිටුව මගින් මෙවර අපොස උසස් පෙළ (පැරණි සහ නව නිර්දේශ) ඉසෙඩ් ස්කොර් කඩඉම් ලකුණු ක්‍රමය ගණනය කැර ඇත්තේ  හරියට පොහොසතා තවත් පොහොසත් වන විදියටත් දුප්පතා තව තවත් දුප්පත් වන විදියටත් යැයි ශ්‍රී ලංකාවට එම ක්‍රමය හඳුන්වා දුන් මහාචාර්ය රෆිල් ඕ තටිල් මහතා කොළඹ මහජන පුස්තකාලයේ දෙසුමකදී ප්‍රකාශ කළේය. ඔහු පේරාදෙණිය සරසවියේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වරයෙකි. අධිකරණය මේ ගැන විශේෂඥ මතය විමසතොත් සිසුන් වෙනුවෙන් සාක්ෂි දීමට ඉදිරිපත් වන බව ද මහැදුරු කීවේය. පෙර වතාවන්හි ‍ඉසෙඩ් ස්කෝර් නිවැරදි බවද මහැදුරු ස‍ඳහන් කළේය.



අදහස් (0)

මෙවර ඉසෙඩ් ස්කෝර් ක්‍රමය වැරදියි

පහුරුතොට Thursday, 12 January 2012 02:50 PM

නැවත උසස් පෙළ විභාගය පිළිවෙළකට තිබ්බනම් හොදයි වගේ

:       0       0

suranda Thursday, 12 January 2012 04:14 PM

රටත් කනවා අධ්‍යාපනයත් කනවා.

:       0       0

ගාමිනී Wednesday, 18 January 2012 11:37 PM

ළමයින්ගෙ මොළෙත් එක්ක නේද අනේ මේ සෙල්ලම් කරන්නෙ? ඉතින් ලංකාව දියුණුවෙයිද?

:       0       0

සත්‍යාදේවි Thursday, 12 January 2012 04:50 PM

දරුවන්ගේ අනාගතය එක්ක නේද මේ සෙල්ලම් කරන්නේ.

:       0       0

දමින්ද Thursday, 12 January 2012 05:34 PM

ඉසෙඩ් කෝර් හැදුවේ කවුද

:       0       0

කාවින්දි Wednesday, 11 January 2012 04:54 PM

අනේ අපොයි , මේ මොනවද වෙන්නේ .....

:       0       0

yunus Wednesday, 11 January 2012 05:21 PM

ඉසෙඩ් ස්කොර් විවේචනය කරල මොනව කන්න වෙයිද දන්නේ නෑ.

:       0       0

සසිකා Wednesday, 11 January 2012 06:19 PM

රටත් කනවා අධ්‍යාපනයත් කනතා

:       0       0

ජේ.ඉඳුරුවගේ Wednesday, 11 January 2012 07:11 PM

දෙයියෝ සාක්කි

:       0       0

බණ්ඩාර Wednesday, 11 January 2012 08:37 PM

සුභපතිමි මහත්මයාණනි.

:       0       0

අමිල කටුනායක Wednesday, 11 January 2012 09:19 PM

හරිම නකරයි.

:       0       0

රත්නා සමරසේකර Wednesday, 11 January 2012 09:24 PM

මේවට වගකිවයුතු අය බබාලද

:       0       0

රංග Wednesday, 11 January 2012 09:24 PM

ලැජ්ජයි.

:       0       0

පංචායුධ Wednesday, 11 January 2012 10:51 PM

දූදරුවන්ගේ බලාපොරොත්තුව..

:       0       0

ලයාන් Thursday, 12 January 2012 05:59 AM

උසස් පෙළ ගණිත විෂය හැදෑරු නංගිලා මල්ලිලාට උණත් පුළුවන් ඔය එක හදාගන්න, ඒකට ඕන තමන්ගේ ලකුණුයි අනිත් සේරමගෙයි ලකුණු ටිකයි. විභාග ක්‍රම දෙකක් නිසා (weighted average) සරල ලෙස සාධාරණයක් කරන්න පුළුවන්. ඒ වුණාට බලධරයන් අලුත් විෂය නිර්දේශය මිට වසර දෙකකට කලින් හදුන්වාදෙනවිට මෙවැනි ගැටළුවක් මතුවන බව අවබෝධ කරගෙන, "සුත්‍රය" හදාගත්තානම් අද මෙවැනි ගැටළුවක් මතුවන්නේ නෑ.

:       0       0

sltk2004 Thursday, 12 January 2012 06:51 AM

මේකට දොස් කියන්න එපා. රටට සුදුසු විදියට තමයි මෙවර " Z score" එක හදල තියෙන්නේ. මහාචාර්යයතුමා හරියටම කියල තියෙන්නේ "පොහොසතා තවත් පොහොසත් වන විදියටත් දුප්පතා තව තවත් දුප්පත් වන විදියට"

:       0       0

වින්ද්‍යා Thursday, 12 January 2012 07:15 AM

කොයි දේශපාලකයාගේ ළමයා හෝ ඥාතියාව විශ්ව විද්‍යාලයට දාගන්න ඕන වුනාද සොයා බැලීමෙන් ඇත්ත තත්වය සොයාගත හැකිවනු ඇත

:       0       0

රෝයි Thursday, 12 January 2012 08:33 AM

මහාචාර්ය තටිල් කියන්නේ මේ ගැන (Z-ස්කෝර්) ලංකාවේ ඉන්න හොඳම එක්කෙනා. එයාව පැත්තකට දාලා, විභාග ප්‍රතිපල අවුල් කරපු එක ගැන දැන්නම් ලොකු සැකයක් එනවා

:       0       0

පෙරේරා Thursday, 12 January 2012 09:24 AM

පරණ විදියටම ලකුණු අනුව හැමෝටම තේරෙන ක්‍රමයකට ළමයින්ව තෝරා ගන්නේ නැතිව මේ ක්‍රම ගෙනාපු අයට තමයි එළව එළවා දඩුවම් දෙන්න ඕනා

:       0       0

නිවන්ත Thursday, 12 January 2012 10:01 AM

පළමු වැරැදිකරුවා වන්නේ මෙවැනි පටලැවිලි ක්‍රමයක් නිර්මාණය කරපු කෙනා තමයි

:       0       0

ටී.ඒ.ඩී. සුරංජීව Thursday, 12 January 2012 10:30 AM

රටේ අනාගතය ගැන දුකයි

:       0       0

සමන් Thursday, 12 January 2012 10:56 AM

මහාචාර්යතුමනි ඔබේ හෙළිදරව්වට ස්තුතියි.

:       0       0

හිරෝෂාන් විදුරංග Thursday, 12 January 2012 11:41 AM

අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනවා

:       0       0

න්‍රචන් Thursday, 12 January 2012 11:53 AM

ජන්දය කචදද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’අමුල්’’ සහල් කිලෝ 17,925ක් විනාශ කරන්න නියෝග
2024 නොවැම්බර් මස 27 32 0

අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක


අ‘පුරේ ගමක් යටවේ
2024 නොවැම්බර් මස 27 585 1

පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය


සුළි කුණාටු අවදානමක්?
2024 නොවැම්බර් මස 27 771 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම


පීඩාවට පත් ජනතාව ළඟටම ගිහින් සහන දෙන්න
2024 නොවැම්බර් මස 27 449 0

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය


ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි අයෙකු බේරාගැනේ
2024 නොවැම්බර් මස 27 630 0

එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.


යුද හමුදාව ගසාන යන තරුණයා බේරා ගනී
2024 නොවැම්බර් මස 27 985 0

වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site