(රංජන් කස්තුරි)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2121 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 171497 දෙනකු සුදුසුකම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව කියයි.
උසස් පෙළ විභාගයට අයදුම්කළ මුළු ශිෂ්‍ය සංඛ්‍යාෙවන් එම පිරිස සියයට 62ග9ක ප්‍රමාණයකැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.
පාසල් අයදුම්කරුවන් 37 දෙනකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 12 දෙනකු වශයෙන් අයදුම්කරුවන් 49 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෙවර 171497කට සරසවි වරම්
kamal Sunday, 28 August 2022 06:00 PM
ඔතැනින් කී දෙනෙක් අන්තරේ කාලේ කන්නන්ගේ වැදීබණ වලට රැවටිලා පාරවල් දිගේ ඉඳලා අන්තිමට ගිරවා දාලා ගත්තු තමන්ගේ උපාධිය මෙලෝ රහක් නැති බව දැනගෙන, ආයේ පාරට ඇවිල්ලා දියව් දියව්... මොනවා හරි දියව් කියලා රජයෙන් ගුරුපත් වීමක් අරගෙන පැන්ෂන් එකෙන් කවදා හරි නිකන් කන්න ගමට යන්න නොලැබේවායි පතමි.
චිරන්ත Sunday, 28 August 2022 06:31 PM
ඇයි අතපය අහිමිවීම, ජීවිත නැතිවීම විශ්ව විද්‍යාලවලින් ඉවත්වෙලා පුද්ගලික අධ්‍යාපනය ලැබීමට යාම වගේ කොතරම් අහිතකර දේවල් වෙනවාද?
NilkamalSunday, 28 August 2022 06:43 PM
ඔතැනින් කී දෙනෙක්ට ඇත්තටම කැම්පස් යන්න පුළුවන්ද බලන්න මුලින්ම..?
චමින්ද Sunday, 28 August 2022 06:36 PM
මෙම පිරිසෙන් කීයෙන් කීයද විශ්ව විද්‍යාලයේ ඉගෙනීමට යන්නේ? වැඩි පිරිසක් නිකරුණේ ගතකරන්න ඉඩ තියෙනවා.. මේ නිසා එම පිරිස් සොයා වෘත්තීය අධ්‍යාපනය දුන්නොත් හොඳයි. ඒ ගැන රූපවාහිනී මගින් දැනුවත් කළොත් හොඳයි. ඇත්තටම කාටවත් බැරිද මෙහෙම ප්‍රශ්න විසඳීමට හැකියාව පෙන්වන ටෙලි නාට්‍යයක් හදන්න.. එහෙම කළොත් රටට සෙතක් වෙනවා..
ස්ටාර්ලිං Sunday, 28 August 2022 06:56 PM
විභාග අසමත් වුණු ළමයි ජෝෂප් ස්ටාර්ලින්ට පතුරු යන්න දොස්කියනවා ඇති...!
pakeer Sunday, 28 August 2022 09:29 PM
මැත්ස්, බයෝ කරපු එවුන් නම්..තමන්ගෙ වඩෙ කර ගනී..කොමස් කරපු එවුනුත් කොහොම හරි පැන ගනී මොනවහරි මගඩියක් කරල..කොහොමත් උන් ඉතින් මාකටිං කරයොනෙ.... හැබැයි ඉතින් ආර්ට් කරපු එවුන් ටික හැමඩාම වගෙ කඩෙ යාවි කාට හරි. මම කිව්වෙ බහුතරෙ ගැන.