IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මව්ලානා ගුණ සමරුවට මහින්ද එක්වෙයි

කුමන ආණ්ඩුවක් යටතේ වුවද අලවි මව්ලානා මහතා වැඩ කරන ජනතාව වෙනුවෙන් ලිප්ටන් වටරවුමේ විරෝධතාවල යෙදුණු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (22) අලෙවි මවුලානා ගුණානුස්මරණයට එක්වෙමින් කීවේය.

ආණ්ඩුකාර ධූරය දරමින් පවා වැඩකරන ජනතාව වෙනුවෙන් ලිප්ටන් වටරවුමේ විරෝධතාවල නිරතවූ මව්ලානා මහතාගේ නමින් ලිප්ටන් වට රවුම නම් කිරීම ඉතා සුදුසු බව ද හිටපු ජනපති එහිදී පැවසීය.

DSC_8447 DSC_8461 DSC_8499



අදහස් (0)

මව්ලානා ගුණ සමරුවට මහින්ද එක්වෙයි

අර්ජුන් Monday, 22 August 2016 10:50 PM

සැට් එකම ගිහිල්ල (අ)

:       0       0

අර්ජුන Monday, 22 August 2016 10:51 PM

ජෝනි පමණි අඩුවට ඉන්නේ (අ)

:       0       0

ටෙනිසන් Tuesday, 23 August 2016 01:17 AM

එතුමාගේ කතාව හරි. මමත් එකඟයි (නි)

:       0       0

ආර්. වික්‍රම Tuesday, 23 August 2016 01:34 AM

දැක්කා නේද? මහින්දගේ කතාවේ ‘මෛත්‍රී‘ නැහැ. හැබැයි එයාලා වචන 10ක් කිවුවොත් 8ක්ම මහින්ද (නි)

:       0       0

තරංග Tuesday, 23 August 2016 10:25 AM

අපේ වීරයාණන්ට ජය වේවා! (නි)

:       0       0

සිරි Tuesday, 23 August 2016 02:01 AM

වැඩකරන ජනතාව වෙනුවෙන් සැමදා පෙනීසිටි මවුලානා මැතිඳුන්ට උපහාර පිදීම උතුම් ක්‍රියාවක්! ඒවගේම ජනතාවගේත් පරම යුතුකමක් (නි)

:       0       0

චතුරි Tuesday, 23 August 2016 02:26 AM

ලිප්ටන් වටරවුමේ ඔබ සැමගේම නම ගහන්නත් ඉඩ තියාගන්න. ඔබ සැවොමත් මේ වට රවුමේ උද්ඝෝෂණ කෙරුවනේ. ඔය කියන විදියට නම් දමන්න ගියොත් රටේ නමත් වෙනස්කරන්න වෙයි. (නි)

:       0       0

ටෙෂාන් Tuesday, 23 August 2016 02:24 AM

ලිප්ටන් වටරවුම මෙතුමා නමින් නම්කරනවට මම නම් කැමති නැහැ (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 23 August 2016 11:15 AM

කොහෙන්හරි ලකුණු ටිකක් හරි දාගන්න පුලුවන්නම් කල්ල මරේ. (අ)

:       0       0

විපුල Tuesday, 23 August 2016 02:59 AM

ලිප්ටන් වටරවුම විරෝධතා වටරවුම කියලා නම්කරමු. මොකද මෙතන විරෝධතා නොකරපු කෙනෙක් නැහැ. (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 23 August 2016 03:21 AM

රටට සේවයක් කළ නායකයකු අනුස්මරණය කරන්න කිසියම් තැනකට නමක් යෙදුවිට එම ප්‍රදේශයට කිසිම හානියක් වෙන්නේ නැහැ. වෙනවා නම් වෙන්නේ එම ස්ථානයට මිනිසුන්ගේ අවධානය යොමුවීමයි. එමෙන්ම එම ස්ථානය නඟා සිටුවීමයි. චතුරිලා තාම ඉන්නේ 90 දශකයේ. පාට,පක්ෂ,ජාති අමතකකරලා ශ්‍රී ලංකික වියයුතු කාලයයි මේ. (නි)

:       0       0

සමන්ති Tuesday, 23 August 2016 02:29 PM

සොයිසා වටරවුම සහ සොයිසාගේ පිළිරුව දැන් නැතිද?

:       0       0

මංගල වේලාරත්න Tuesday, 23 August 2016 06:24 AM

වැඩකරන ජනතාව කරපිටින් යන අයට බලය ගත් පසුව වැඩකරන ජනතාව මතක නැහැ. 1994 කම්කරු ප්‍රඥප්තියට මොකද වුණේ බලය ගත් පසු? (නි)

:       0       0

ලක්ෂි Tuesday, 23 August 2016 06:39 AM

ජාතිවාදියෙක් නොවුණ මව්ලානා මැතිතුමන් වෙනුවෙන් අපේ ගරුත්වය එම පවුලේ අයට ලබා දීම තමයි මම හිතන විදියට එතුමට කරන ලොකුම ගරු කිරීම. (ම)

:       0       0

චාමර වත්තල Tuesday, 23 August 2016 06:38 AM

ජාතිවාදී නොවුණු සැබෑ මුස්ලිම් නායකයෙක්. මොවුන්ගේ අඩුව අනාගතයට හොඳටම දැන්වි (නි)

:       0       0

අරවින්ද Tuesday, 23 August 2016 07:27 AM

මව්ලානා වගේ නියම මිනිසෙකුගේ නමක් ලිප්ටන් වට රවුමට දැමීමෙන් එතුමාගේ නම කවදත් නොමැකී තිබේවි. බණ්ඩාර-කැකිරාවගේ අදහස හරිය. චතුරී කියන්නේ කොහොම කෙනෙක්ද කියා අදහස් වලින්ම තේරෙයි (නි)

:       0       0

සරත් Tuesday, 23 August 2016 07:48 AM

දැන්නම් බොහෝ දේ වැටහිලා වගේ. එ්ත් දැන් හොඳටම ප්‍රමාදයි. (නි)

:       0       0

අරුණ Tuesday, 23 August 2016 07:58 AM

මහින්ද මහත්තයා කවදත් කළගුණ දන්නා කෙනෙක් (නි)

:       0       0

රවීන්ද්‍ර Tuesday, 23 August 2016 07:58 AM

මහින්ද කරපුවා මිනිසුන්ට මතක නැහැ. කවදාහරි ත්‍ෙරෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 15 0

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 444 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 336 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 639 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1268 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 568 1

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site