(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වැලිගම ගලාකන්ද කොලොන්දණ්ඩ ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි තරුණයකුට පහර දී ඝාතනය කළේ යැයි කියන දාසය හැවිරිදි බාලවයස්කාර දරුවන් දෙදෙනකු ඇතුළු හය දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් අය අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු ද සිටින බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ පහර දී ඝාතනය කර ඇත්තේ එම්. එච්. සමුරංග නැමැති නැමැති අයෙකි.
මොහු මිතුරන් පිරිසක් සමග මත්පැන් සාදයක් පවත්වා මාර්ගයේ ගමන් කරමින් සිටියදී කාන්තාවක සමග ඇතිකර ගත් ආරවුලක් දුර ගිය යාමෙන් මෙම පහරදිම සිදු කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම කාන්තාව කරන ලද දැනුම් දීමක් මත ඇගේ පුතුන් දෙදෙනා ඇතුළු පිරිසක් පැමිණ මෙම තරුණයාට අමානුෂික ලෙස පහර දී ඇතැයි පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් අය අතර ඇයගේ පුතුන් දෙදෙනා ද සිටින බව පොලීසිය වැඩිදුරටත් කීය,
අත්අඩංගුවට ගත් හයදෙනා අවුරුදු 16, 21, 23 සහ 32 දෙ හැවිරිදි වියේ පසු වන්නෝ වෙති.
කිලිනෝච්චිය උඩුතුරෙයි මුහුදු ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බෝට්ටුවකින් ප්‍රවාහනය කරන ලද කේරල ගංජා සමඟ සැකකරුවෙකු ඊයේ (08) අත්අඩංගුවට ගත් බ
දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.
හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක
හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
මව අවුරුදු දා දරු දෙදෙනා හිරේ යවයි
sunil Saturday, 15 April 2023 02:58 PM
අද රටේ මෙවැනි අපරාධ වැඩිවී ඇත්තේ ඒවාට නිසි දඬුවම් නොලැබීම නිසා අපරාධ කිරීමට මිනිසුන් තුල බියක් නැති වීමයි.
Sanka Sunday, 16 April 2023 04:20 AM
පොලිසි ගියාට වැඩක් නැහැ. පොලිසිය ගන්නේ අපරාධකාරයාගේ පැත්ත. දේශබන්දු තෙන්නකෝන් රොහාන් ප්‍රේමරත්න වගේ තුප්පහි නිලධාරින් ඔන්න පොලිස් දෙපාර්තමේන්තුව ත්‍රස්ත සංවිධානයක් වෙලා තියෙන්නේ...
අපි දකුණේ හරිය Sunday, 16 April 2023 08:19 AM
දරුවන් හදන්න පෙර මේක වගේ දෙමව්පියන්ට මූලික අධ්‍යාපනයක් දෙන්න ඕනේ ගුණවත් දරුවන් බිහිකරන්නේ කොහොමද කියලා. සත්තු වගේ පැටව් දැම්මා කියලා හරියන්නේ නෑ. ඔවුන්ට හිරේ විලංගුවේ වැටෙන්නේ නැතිව, සමාජයේ අනිත් මිනිස්සුන්ට වදයක් නොවී ජීවත් වෙන්නේ කොහොමද කියලා කියලාදෙන්න ඕනේ...