IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මව් කිරි නැතත් කාඩ්බෝඩ් පෙට්ටිය බාබා රකී

දින දහයක් පමණ වයසැති අත දරුවකු කාඩ්බෝඩි ඇසුරුමක දමා දෙවාලයක් ඉදිරිපිට අතහැර යාමේ සිද්ධියක් සමිබන්ධයෙන් යාපනය ඉලවාලි පොලීසිය විසින් පරීක‍ෂණ ආරමිභ කර ඇත.

යාපනය ඉලවාලි වඩලියඩප්පු   කොවිලක් ඉදිරිපිට මෙම දරුවා දමා ගොස් සිටියදී අද (07) සොයා ගන්නාවිට දරුවාට පණ තිබූ බවත්,   ප්‍රදේශවාසීන් විසින් පොලීසිය වෙත භාර දීමෙන් අනතුරුව තෙල්ලිපලෙයි රෝහල වෙත ඇතුළත් කළ බවත් එතැනින් යාපනය ශික්ෂණ  රෝහලට යැවූ බවත් පොලිසිය කියයි.

3749-1-7f418ce0a0b5c1fe754ef8de75506505 3749-2-7f418ce0a0b5c1fe754ef8de75506505



අදහස් (0)

මව් කිරි නැතත් කාඩ්බෝඩ් පෙට්ටිය බාබා රකී

රුවනි Sunday, 07 August 2016 11:26 AM

කොහොමද මෙම දරුවා නීතියෙන් දරුකමට ගන්නේ .(හේ)

:       0       0

සසිනි Monday, 08 August 2016 05:07 AM

දරුවට කරදරයක් නොවී ආරක්ෂා වේවා. සියලු දෙවියෝ දරුවා රකිත්වා. අහිංසක දරුවන්ට කව්රුත් කරදර කරන්න එපා.කිසිම වරදකට දරුවන්ගෙන් පලි ගන්න හොද නෑ.මේ දරුවා දකිද්දී පපුව පිච්චෙනවා.(ම)

:       0       0

කොටගෙදර Monday, 08 August 2016 05:38 AM

අපිට ළමයි නැතුව දුක් වෙනවා මුන් ළමයි විසික්කනරනවා (බ)

:       0       0

කුමාර් Sunday, 07 August 2016 11:36 AM

මේ වගේ වැඩ කරන්නේ දෙමාපියන්ද?(හේ)

:       0       0

අසේල Sunday, 07 August 2016 12:20 PM

මේ දරුවාගේ වගකීම කවුරු හරි ගන්න.(හේ)

:       0       0

සමන් පෙරේරා Sunday, 07 August 2016 12:55 PM

මේ දරුවාට බුදු සරණයි.(හේ)

:       0       0

දිනේෂ් Sunday, 07 August 2016 01:00 PM

මේ වගේ අපරාධ කරන දෙමව්පියන් මමනම් හිටන්නේ නැහැ සංසාරේ කවදාවත් දරු සම්පත් නම් ලබෙයි කියලා....එ්ක තමයි ධර්මය (හේ)

:       0       0

සුමිත්‍රා Sunday, 07 August 2016 01:09 PM

මොන හිතකින් මේ වගේ දේවල් කරනවද මේ මිනිස්සු.(හේ)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 07 August 2016 01:09 PM

මොන හිතකින් මේ වගේ දේවල් කරනවද කියලා හිතාගන්නවත් බැහැ.(හේ)

:       0       0

මැණික් Monday, 08 August 2016 10:58 AM

අපොයි මේ ළමයාගේ අම්මට තවත් ළමයි ලැබේවි. ළමයි නැතිවෙන්නේ අවංකව දරුවන් ඕන කියලා හිතන අපි වගේ උදවියට තමයි (බ)

:       0       0

චාමර Sunday, 07 August 2016 01:49 PM

මිනිස් ලෝකයට එන්න ලැබෙන එක බොහොම දුර්ලභ දෙයක්. ඉතින් ඒ දුර්ලභ වාසනාව ලැබුණ ඔබට කරදරයක් නැතිව ජීවත් වීමේ වාසනාවත් ලැබේවා තෙරුවන් සරණ ලැබේවා! (හේ)

:       0       0

කෞෂල්‍ය Sunday, 07 August 2016 03:45 PM

මේ බාබාව පුළුවන් නම් මට දෙන්න මම හදා ගන්නම්.(හේ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Sunday, 07 August 2016 03:56 PM

දිනේෂ්, එහෙමම කියන්න එපා. අපේ එක උපාසක මහත්තයෙක් තමන්ගේ භාර්යාවගේ පළමු කසාදේ මන්දබුද්ධික දරුවා පොළවේ ගහලා මරලා, එ්ක ගෙදර වැඩකරන අසරණ ගැහැණිය පිටින් යවලාත් ඔය ඉන්නේ අගේට. (නි)

:       0       0

රූපවතී Sunday, 07 August 2016 07:13 PM

අපේ ලංකාවේ මේ වගේ දේවල් නැතිවෙන්න නම් කරන්න තියෙන්නේ එකම දෙයයි. විදේශවල මෙන් දරුවන්ට දීමනාවක් ගෙවීමත්, සෑම පවුලකම පියාට කුමක් හෝ රැකියාවක් ලබාදී දරුවන්ට මාසිකව දීමනාවක් ගෙවීමත්ය. ලංකාවේ කාන්තා සහ ළමා කාර්යංශ, සෞඛ්‍ය ඇමතිලාගෙන් ඇති වැඩක් තියෙනවද? මේ සිදුවීම් වලට විසඳුම් නැද්ද? (නි)

:       0       0

සිරි Sunday, 07 August 2016 08:55 PM

මේ කිරිසප්පයාට තෙරුවන් සරණයි! (නි)

:       0       0

තිස්ස Monday, 08 August 2016 03:30 AM

කමක් නැහැ. ජීවිතයට හානියක් නොකර මෙහෙම කළ එක හොඳයි (නි)

:       0       0

සුජීව Monday, 08 August 2016 04:22 AM

වීසිකරන්නට දරුවන් තනනා ලෝකයක යළි නූපදින් පුතුනේ! (නි)

:       0       0

සංජීව Monday, 08 August 2016 04:29 AM

ඒ අම්මා දරුවා මරන්නේ නැතුව මෙහෙම හරි දාලා ගිය එක හොඳයි. දැන් ඒ මනුස්සයා හොයලා දඬුවම් කරන්න කලින් බලන්න ඕනෑ හේතුව සහ ඒවාට පිළියම්. දරු සෙනෙහසට වඩා බලවත්වුණ හේතුව (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 471 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 402 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2414 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 972 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 830 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 360 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39165 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25593 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site