IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මේවා කෑවොත් ඉවරයි

 වෙළෙඳ පොළේ ඇති ක්ෂණික ආහාර සහ බීම වර්ග 54කින් රැසක මනුෂ්‍ය ශරීරයට ප්‍රමාණය ඉක්මවා සීනී,ලුණු,සහ මේදය අඩංගුව ඇති බවට පරීක්ෂණයකදී සොයාගෙන ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ  සී එන් තිලකරත්න මහත්මිය පැවසුවාය.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ කාර්මික තාක්ෂණ ආයතනය සමඟ එක්ව පාරිභෝගික අධිකාරිය මෙම පරීක්ෂණ සිදු කර ඇත.

 

 



අදහස් (0)

මේවා කෑවොත් ඉවරයි

නිලාන් කටාර් සිට Tuesday, 31 March 2015 04:04 AM

පාරිභෝගික කටයුතු අධිකාරිය " ආහාර ආරක්ෂක පාලන මූලධර්ම " ගැන මීට වඩා අවදානයක් යොමුකළ යුතුවෙනවා.අද ලෝකයේ හැමදෙනාම ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කරද්දී , අපි තාමත් නිහඬයි. අපේ මහජන සෞඛ්‍ය නිලධාරිට අමතරව,මේ පිළිබදව පුර්නකාලින අධ්‍යාපනය ලැබූ උපාධි ධාරීන්ගේ සේවය ලබන්නේ නම් ආහාර සුරක්ෂිතතාවය කිරීමේ සංකල්පයන් ජනතාව අතරට ඉතාම ඉක්මනින් සහ නිවැරදිව රැගෙන යා හැක. (ස)

:       0       0

කමල් Monday, 30 March 2015 01:21 PM

අපිට නම් නම් මොනවද කියලා ටිකක් ටිකක් හිතාගන්න පුලුවන් (නි)

:       0       0

නලීන් Monday, 30 March 2015 01:27 PM

ක්ෂණික ආහාර කොහොමත් ශරෟරයට අගුණයි (නි)

:       0       0

කැලුම් Monday, 30 March 2015 01:28 PM

අද කාලේ හැමදේම විෂ තමයි (නි)

:       0       0

කණිෂ්ක Monday, 30 March 2015 01:47 PM

අපිට මේ මොන නිෂ්පාදනද කියලා කියන්න. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 30 March 2015 01:52 PM

අපේ මිනිසුන්ට කොච්චර අවවාද දුන්නත් ලෙහෙසියට පහසුවට හොයාගෙනම යන්නේ කඩ කැමනේ. (නි)

:       0       0

බොතේජු Monday, 30 March 2015 02:26 PM

නම් දැම්මා නම් හොඳයි තමයි (නි)

:       0       0

සමීර Tuesday, 31 March 2015 05:00 AM

කඩයකින් කැමක් ගනිද්දි 2 පාරක් නෙමෙයි 3 පාරක් වත් හිතන්න ඕනේ ඉස්සර අපේ මිනිස්සු අවු 70,80,90 ආයුෂ වින්දා එකට දැන් 50,60 පුද්ගලයෙක්ගෙ ආයුෂ ඉවරයි ‍මේවට මුල මේ අහිතකර කෑම තමයි.නමුත් අපි මේ වගේ අදහස් කිවුවට අපිත් කන්නේ මේවා තමයි.ඇත්තටම මේවට කවුද වග කියන්නඕනේ?(දිල්)

:       0       0

වසන්ත Monday, 30 March 2015 02:32 PM

මේ වගේ දේවල් ගැන හොඳින් අප දැනුවත් වියයුතුයි (නි)

:       0       0

රසිකා Monday, 30 March 2015 02:44 PM

ඉතින් ඇයි මේවා වෙළඳපොළේ තවමත් තිබෙන්නේ?? (නි)

:       0       0

වීකී Tuesday, 31 March 2015 05:54 AM

හොඳ වැඩක්.. පින්සිදු වෙයි. (ස)

:       0       0

ප්‍රසන්න Monday, 06 April 2015 03:18 AM

මේවායේ නම් හෙළිකරන්න පුලුවන්ද? (නි)

:       0       0

ගුණරත්න Monday, 30 March 2015 04:53 PM

මොනවද කියා විස්තර කරන්නේ නෙතුව ඔහොම කීම කිසි පලක් තිබේද ? (ස)

:       0       0

හිරාන් Monday, 30 March 2015 09:27 PM

ලංකාවේ ප්‍රමිති නීති තිබෙන්න ඕනෑ. නැත්නම් අලුත් ඒවා දාන්න ඕනෑ. (නි)

:       0       0

සුමුදු Wednesday, 01 April 2015 02:00 AM

මේවා කෑම භයානක වුනත් මේකෙන් මැරෙන්නේ කන පුද්ගලයා විතරයි. එහෙත් මෙයටත් වඩා භයානක කෑමක් තියෙනවා. ඒ තමයි පහුගිය දවස්වල සයිබර් අවකාශය සහ පෞද්ගලික මාධ්‍ය වලින් තොග පිටින් ගිල්ලවපු ලනු. ඒවා කාලා වැරදියට කතිරය පාවිච්චි කරපු උදවිය නිසා කාපු අයට විතරක් නොවෙයි මුළු රටටම නපුරක් සිදු වුණා. (ස)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 30 March 2015 11:23 PM

වෙළඳපොළේ තිබෙන නිසා ඒවා කනවා බොනවා.ලෙඩ හැදුනහම දොස්තර හොයාගෙන යනවා. (නි)

:       0       0

ප්‍රීති Tuesday, 31 March 2015 12:10 AM

මේ කෑම බීම වර්ග වල නම් දමන්න පුලුවන් නම් ඒ කෑම ගැනීම අපට නතර කරන්න පුළුවන්. (නි)

:       0       0

සුනිල් Tuesday, 31 March 2015 12:25 AM

මේ කියන්නේ නුඩ්ල්ස්, සුප් කැට, රසකාරක, වර්ණක, වගේ දේවල්නේ. අනෙක ලංකාවේ කිසිම කෑමකට ප්‍රමිතියක් නැහැ. ලෝකයේ කෑම කඩ පවත්වාගෙන යනවා නම් ඒවාට නිසිපරිදි අවසරගෙන කළයුතුයි. ලංකාවේ එහෙම නැහැ. අපි කන්නේම ජරාව. හෙම්බිරිස්සාවට බොන පස්පංගුව පැකට් එකත් දිරච්ච ලී කෑලි ගොඩක්නේ. කවුද මේවා බලන්නේ? හොයන්නේ?කාටද මේවා කියන්නේ? (නි)

:       0       0

සමන්ති Tuesday, 31 March 2015 01:13 AM

පාරිභෝගික සේවා අධිකාරිය මේවා තහනම් නොකරන්නේ ඇයි? "සෝඩියම් ග්ලුටමේට්" රසායනකය කිලෝ ගණනින් යොදන දේවල් පොඩි ආහාර අතර තිබෙනවා . වෙළඳපොළේ විකුණන එක්තරා "මුරුක්කු" වර්ගයක නිෂ්පාදකයා "එම්.එස් .ජි" රසායනකය විශාල වශයෙන් යොදනවා (නි)

:       0       0

කිත්සිරි Tuesday, 31 March 2015 01:43 AM

ඒවා මොනවාද යන්න විස්තර වශයෙන් පල කරනවානම් හැමටම යහපතක්.(ම)

:       0       0

සචිත් Monday, 30 March 2015 12:42 PM

මේවායේ නම් දැම්මා නම් තමයි හොඳ. නැත්නම් අපි කොහොමද දන්නේ මොනවද හොඳ, මොනවද නරක කියලා. (නි)

:       0       0

තිළිණ Monday, 30 March 2015 12:55 PM

මෙහෙමවත් අපිව දැනුවත් කරන්නේ ලංකාදීප විතරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 702 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 938 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2043 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4345 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2269 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 848 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site