IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මුව පැටියාට පොලිසියේ පිහිට

බදුල්ල හල්පේ මධුරගම දී බලු රැළකට අසුවී ජීවිතය බේරාගැනීමේ සටනක යෙදී සිටි මුව පැටවකු බේරාගැනීමට ඇල්ල පොලිසියේ සේවය කරන පද්මිණී ආරියනායක මහත්මිය සමත්වූ බව ඇල්ල පොලිසිය පවසයි.

20161220_143129_resized 20161220_143142_resized



අදහස් (0)

මුව පැටියාට පොලිසියේ පිහිට

නිශාන්ත Thursday, 22 December 2016 05:45 AM

යහපතක්ම වේවා අසරණයාට! (නි)

:       0       0

ඩිලාන් Thursday, 22 December 2016 06:00 AM

මෙවන් අසරණ සතුන් කී දෙනෙක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිනකට මියැදෙනවාද? (නි)

:       0       0

අබය Thursday, 22 December 2016 06:00 AM

ඔන්න ඕකාට යන්න හරින්න දැන්..... (නි)

:       0       0

චමින්ද Wednesday, 21 December 2016 10:42 AM

මේ සතාව සුදුසු තැනකට යොමුකරන්න (නි)

:       0       0

දිලන්ක Wednesday, 21 December 2016 10:42 AM

හරිම සුන්දර හුරුබුහුටි සතෙක් (නි)

:       0       0

අශිකා Wednesday, 21 December 2016 10:42 AM

මේ රාළහාමිලාටත් වෙන වැඩක් නැහැ වගේ මේ සත්වයා හුරතල් කර කර ඉන්නේ.මෙයාලා වන ජීවී එකෙන් නෙමෙයිනේ. අනික මේ සත්වයා ඔහොම අල්ලගෙන ඉන්න නෙමෙයි, වහාම පශු වෛද්‍ය කෙනෙකුට යොමු කරන්න (නි)

:       0       0

සුසන්ත Wednesday, 21 December 2016 10:47 AM

පුදුම අහිංසක සතෙක් (නි)

:       0       0

උපාලි Wednesday, 21 December 2016 10:48 AM

පැටියා බේරාගත් පද්මිණි මහත්මිය නැහැනේ පෙනෙන්‍න (නි)

:       0       0

විදානේ Wednesday, 21 December 2016 11:15 AM

මෙවන් අහිංසක සතුන්ට අපි නිරන්තරයෙන් අනුකම්පා කළයුතු වේ (නි)

:       0       0

නන්ද Wednesday, 21 December 2016 12:05 PM

පද්මිනී මහත්මියනි, වසරක් ගෙවී නව වසරට පා තබන්න ඔන්න-මෙන්න තිබියදී මේ කළ පිංකම ඔබ තුමියට නව වසර සඳහා ආශීර්වාදයක් වේවි.(බ)

:       0       0

අතුල කුමාරසිංහ Wednesday, 21 December 2016 03:32 PM

කොච්චර අහිංසක මුව පැටියෙක්ද? අර පිටිපස්සේ ඉන්න පොලිස් රාළහාමි ආයුබෝවන් කියාගෙන ඉන්නේ මොකද මන්දා? (නි)

:       0       0

විදානේ Wednesday, 21 December 2016 03:45 PM

පවු දෙවියනේ! හරිම අහිංසකයි (නි)

:       0       0

චාරක Wednesday, 21 December 2016 04:55 PM

අනේ හරිම අහිංසක පැටියෙක්! (නි)

:       0       0

චන්න Wednesday, 21 December 2016 07:12 PM

පද්මිණි මහත්මිය නැද්ද? (නි)

:       0       0

සෑම් Wednesday, 21 December 2016 10:47 PM

මේකා මීමින්නෙක් තරමට පොඩියිනේ (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 21 December 2016 11:25 PM

මෙපමණ පොඩි මුව පැටව්? මම මේ දැක්කමයි. ඒක නෙමෙයි, අර එහායින් ඉන්න නිලධාරියා වැඳගෙන ඉන්නේ ඇයි? (නි)

:       0       0

තිලකරත්න Thursday, 22 December 2016 12:24 AM

බේරාගත් පද්මිණි මහත්මියවත් දැකගන්න ලැබුණා නම් සතුටුයි (නි)

:       0       0

සාමා Thursday, 22 December 2016 12:43 AM

පොලිසියේ මානුෂික මුහුණුවර ඔබටත් පේනවා නේද? (නි)

:       0       0

ලක්විදු Thursday, 22 December 2016 02:02 AM

මේකා පිණි මුව පැටියෙක් වගෙයි (නි)

:       0       0

නිවන්තක Thursday, 22 December 2016 02:37 AM

අයියෝ! අතටවත් අහුවෙන්නෙ නැහැනේ (නි)

:       0       0

වරුණ Thursday, 22 December 2016 04:35 AM

මේ මී මින්නෙක් නේ.. (ම)

:       0       0

උපතිස්ස බණ්ඩාර Thursday, 22 December 2016 05:14 AM

මේ ඉන්නේ මී මින්නා කියන සතා කුඩාම අවදිය (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 82 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1690 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 793 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1016 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 615 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 495 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26036 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site