IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


මස්කඩ වසා මහා නාහිමිට ගෞරව දක්වති

අස්ගිරි පාර්ශ්වයේ අපවත් වී වදාළ උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදු කරන අද (12)  දින උන්වහන්සේට ගෞරවය පිණිස අකුරණ නගරයේ සියලූම ගව හා කුකුළු මස් කඩ වසා දමා තිබේ.



අදහස් (0)

මස්කඩ වසා මහා නාහිමිට ගෞරව දක්වති

මහින්ද ආර් කිතුල්ගොඩ Sunday, 12 April 2015 12:07 PM

අවුරුද්ද නිසා.... ඉස්සරහ දොර වැහුවට පස්ස දොර ඇරලා ඇති. දින කීපයකට හෝ සතකුගේ දිවි රැකීමත් පිනක්. ගරුතර නාහිමියනට නිවන්සුව ...(බ)

:       0       0

රුවන් Monday, 13 April 2015 06:12 AM

උඩට සුදු ඇඳගෙන යටින් කුණු අඳින මිනිස්සු මේ ලංකාවේ ඉන්නවා. එහෙම හිතුවොත් ලංකාවේ මස් කඩ වහන්න මෙහෙම දෙයක් වෙන්න ඕනෑමද? ඇයි මිනිසුන්ට අවිහිංසාවෙන් සිතන්න බැරි? (නි)

:       0       0

නස්රී Sunday, 12 April 2015 03:54 PM

දයා, හොරට හරක් මරණ එවුන්ට මරණ දණ්ඩනය දෙන්න ඉස්සෙල්ලා බැරිද තමන්ගේ අක්කලා, නංගිලා, වයසක අම්මලාව දූෂණය කරන එවුන්ට, තමන්ගේ අම්මව මරල ගංගාවලට දාන එවුන්ට මරණ දඩුවම දෙන්න කිව්වනම්. හොරෙන් මස් ටිකක් කෑවට කමක් නැහැ කියලත් තියෙනවා නේද? (බ)

:       0       0

ඈන් Sunday, 12 April 2015 05:25 PM

දැන් හුඟ දෙනෙක් කන්නේ 'මොක් මීට්'. විශේෂයෙන් බටහිර රටවල ඉන්න හුඟ දෙනෙක් දැන් සත්තු මරනවට කැමති නැහැ. එය මිනිසුන්ගේ ශරීර ‍සෞඛ්‍යයටත් සතුන්ටත් හොඳයි.(බ)

:       0       0

දයා Sunday, 12 April 2015 07:49 AM

මස් කඩ සම්පුර්ණයෙන් වසා දමන්න නීති සම්පාදනය කරන්න. අවශ්‍ය අයට පිටරට මස් වෙළදාම කරන රටවලින් ගෙන්වා ගෙන කන්න කියන්න. හොරට මරා අහු උනොත් මරණිය දණ්ඩනය නියම කරන්න (නදී)

:       0       0

වසන්ත Monday, 13 April 2015 11:11 AM

එක භික්ෂුවක් කියා තිබුණා නේද ශරීරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ලබාගන්න මස් කෑවාට කමක් නැහැ කියලා.ඒ නිසා මස් කඩ වහලා කොහොමද? ඇරත් හතර පෝයටම සිල්ගන්න උපාසක උපාසිකාවෝ වෙලේ මාලුවෙක්වත් කාලා නැද්ද? (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 12 April 2015 08:11 AM

මේ වගේ දෙයක අදහස් විමසීමක් අවශ්‍ය නැත (නදී)

:       0       0

නුවන් Sunday, 12 April 2015 08:14 AM

එ්ත් ඔය හොරෙන් මස් ටිකක් කෑවට කමක් නැහැ කියල කව්ද කිව්වනේ (නදී)

:       0       0

දහම් Sunday, 12 April 2015 08:17 AM

ජාතික ශෝක දිනයක් කලාම මස් කව ඇරගෙන ඉන්න පුලුවන්ද? (නදී)

:       0       0

දයා Monday, 13 April 2015 01:34 AM

මේ රට බෞද්ධ දර්ශනය උඩ රැකුණු රටක්, සත්ත්ව ඝාතනය නොකිරීම බුද්ධාගමේ පළමු ශික්ෂා පදයයි , දුෂණ ආදී රටට නොගැලපෙන හැම දෙයක්ම වැරදියි, හැබැයි මෙතන මතෘකාව වුයේ මස්කඩ පිළිබඳවයි (බ)

:       0       0

දහම් Sunday, 12 April 2015 10:22 AM

ජාතික ශෝක දිනයකදී මස් කඩ ඇරලා තියන්න පුලුවන්ද? (නදී)

:       0       0

පද්මිණී Sunday, 12 April 2015 10:52 AM

ඉතාමත් හොඳ සහජීවන වැඩ සටහනක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 539 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 159 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1155 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 149 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 350 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2270 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site