IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මොස්තර කාරිය පිරිමින්ට පාපන්දු උගන්වයි

නිරුපණ ශිල්පිනියක මෙන්ම 2008 වර්ෂයේ ක්‍රොඒෂියා රූපසුන්දරිය වු තිහානා තෙම්සික්  (24)  කාන්තා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ දක්‍ෂතම ක‍්‍රිඩිකාවකි. ක‍්‍රිඩා අංශයෙන් වීශ්ව වීද්‍යාල උපාධි ධාරිනියක වන ඇය ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කිරීමට පටන්ගෙන මාස කිහිපයකට පසු කණ්ඩායමි පුහුණුකාරිය බවට පත් වූවාය. ඇය පසුගිය දා තවත් ජයග‍්‍රහණයක් ලැබිය. වික්ටෝරියා වොප්කොවැක්  ප‍්‍රාන්තයේ පිරිමි පාපන්දු කණ්ඩායමේ පුහුණුකාරිය බවට ද නිහානා පත්වීය. මම පිරිමි ක‍්‍රිඩකයින් සමග වැඩ කර නැහැ. මට ඵ්ක අලුත් අභියෝගයකූත් නොවෙයි.  නමුත් ඔවුන් මට ඇහුමිකමි දිය යුතූයි. ඵ් මම ඔවුන්ගේ පුහුණුකරු නිසා ඇය අලුත් පත්වීම පිළිබඳව මාධ්‍ය වේදියකු නැගු ප‍්‍රශ්නයකට ඵසේ කීය.



අදහස් (0)

මොස්තර කාරිය පිරිමින්ට පාපන්දු උගන්වයි

හේමන්ත Friday, 05 October 2012 05:04 PM

සියලු තැන්හි පුරුෂයන් පණ්ඩිතයන් නොවෙත්. (නි)

:       0       0

නිරාන් Saturday, 06 October 2012 11:08 AM

ලංකාවෙන් දේශපාලන පාඩම් ඉගෙනගෙන වෙන්න ඇති (ස)

:       0       0

සරත් Friday, 05 October 2012 12:04 PM

දක්ෂතාවය ඇත්නම් සමතැන නොවේ අභිබවා යන්නත් පුළුවන් (ස)

:       0       0

විජිත Friday, 05 October 2012 11:59 AM

ඒකනම් මාරයි , කට්ටිය උනන්දුවෙන් පුහුණු වේවි (ස)

:       0       0

උදයංග Friday, 05 October 2012 12:07 PM

මටත් පුහුණු වෙන්න ඕනි (ස)

:       0       0

වරුණ Friday, 05 October 2012 12:11 PM

නියමයි (ස)

:       0       0

ලලිත් කටාර් Saturday, 06 October 2012 01:15 PM

මේ කණ්ඩායම ලෝක ශූරයෝ වෙනවා මයි..!(නු)

:       0       0

රොෂාන් Friday, 05 October 2012 01:17 PM

ඔන්න මටක් ෆුට් බෝල් ගහන්න හිතෙන්න ගත්තා (ස)

:       0       0

දයා Saturday, 06 October 2012 03:10 PM

අනේ ලාංකාවේ පුහුණුකරන්න එනවනම් දකුණු පළාත වැඩසටහනින් කපන්න , එය ඔබේ ආරක්ෂාවය හොඳයි (ස)

:       0       0

රණා Friday, 05 October 2012 02:01 PM

මටත් හිතෙනවා (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 05 October 2012 02:47 PM

සොබාදහමේ අපූරු නිර්මාණයක් (ස)

:       0       0

කුමාර Friday, 05 October 2012 02:50 PM

දක්ෂතා ‍ගොඩක් තියෙන කෙල්ලෙක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 76 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 183 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 801 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 444 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1527 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 336 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39726 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 48 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1243 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site