ශ්‍රී ලංකා පිලට එරෙහිව ජුනි මස 7 වැනිදා පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති පාකිස්තානු එක්දින පිලේ නායකත්වය තව දුරටත් මිස්බා උල් හක්ට හිමිව තිබේ. මෙම සංචාරයේ විස්සයි-20 පිලේ ස්ථානය ද අහිමි වූ මිස්බා උල් හක් එක්දින සහ ටෙස්ට් කණ්ඩායම්වල නායකයා ලෙස තව දුරටත් කටයුතු කරන බව පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශාකා අෂ්රාෆ් මහතා පවසයි.
පාකිස්තානු එක්දින සංචිතය:මිස්බා උල් හක් (නායක), මොහොමඞ් හෆීෂ්, නසීර් ජම්ෂීඞ්, යුනිස් ඛාන්, උමාර් අක්මාල්, සෆ්රාෂ් අහ්මඞ්, සහිඞ් අෆ්රිඩි, උමාර් ගුල්, රහට් අලී, සයිඞ් අජ්මාල්, අබ්දුල් රෙහෙමාන්, මොහොමඞ් සමී, අසාද් ශාෆීක්, අයිෂාෂ් චීමා, අෂ්හාර් අලී සහ ඉම්රාන් ෆර්හත්
වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
මෙරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් 21,928 ක් විශේෂ නිවාඩු මත සිටින බවත් ඉන් 13,396 ක් විදේශ ගතවීම සඳහාත්, 8,532 ක් දේශීය රාජකාරී කටයුතු සඳහාත් එම විශේෂ නිවාඩු ල
බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ නිවසකට කඩා වැදී පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොන්ත්‍රාත් කල්ලියක සාමාජිකයන් වන පිය පු
ජීඑස්පී ප්ලස් පිළිබඳව කරුණු සොයා බැලීමට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.
ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගොඩනැගිල්ලෙ පිහිටි විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි සුපිරි සාප්පු සංකීර්ණයක සේවය කළ තරුණයකු ඊයේ ( 29) බරපතල තුවාල ලබා ගාල
ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මිස්බාට ටෙස්ට් - එක්දින නායකත්වය ඉතිරිවෙයි
ෆාරු Thursday, 10 May 2012 04:28 PM
ඉතිං 20යි 20 තියෙන්නේ කොටන්න නෙමෙයිනේ