IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මුසම්මිල්ගෙන් සති තුනක් ඇතුළත තර්ස්ටන් විදුහලේ ජලීල්ට සටනක්

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන වෙස්ලි විදුහලේ බාෂිත් මුසම්මිල්, පසුගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 4629 ත් සමග මුළු ඡන්ද 16005 ලබාගනිමින් එම කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල්ට යම් තරමක අභියෝගයක් එල්ල කිරීමට සමත්වී තිබේ.

බාෂිත් මුසම්මිල්ට මෙම ඡන්ද 16,005 ලබාගැනීම සඳහා ගතවී ඇත්තේ සති තුනක කාලයක් පමණි. ජලීල්ගේ මුළු ඡන්ද සංඛ්‍යාව 23028 ක් වන අතර පසුගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇත්තේ ඡන්ද 775 ක් පමණි. ජලීල් මේ වන විට බාෂිත්ට වඩා ඡන්ද 7023 ක් ඉදිරියෙන් සිටී. තරගය නිමාවීමට ඉතිරිව ඇත්තේ තවත් සතියක කාලයක් පමණි.

අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන වලීඞ් ජිෆ්රිගේ මුළු ඡන්ද සංඛාව 17,802 ක් වන අතර ඔහු පසුගිය සතිය තුළදී ඡන්ද 1640 ක් ලබාගනිමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ශසික රත්නතිලකට වඩා ඡන්ද 7798 ක් ඉදිරියෙන් සිටී.

නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ රැඳී සිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් පසුගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 111 ත් සමග මුළු ඡන්ද 2256 ක් ලබා තවදුරටත් තම ස්ථානය රැකගැනීමට සමත්ව සිටී.

මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත් පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශන වන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත් පත්වල සහ සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතේ පළවේ.

තමන් කැමතිම කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට පඨකයන්ට ඉතිරිව ඇත්තේ තවත් එක් සතියක් පමණි.

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය

මින්හාජ් ජලීල්   තර්ස්ටන් විදුහල 23028
බාෂිත් මුසම්මිල් වෙස්ලි විදුහල 16005
දුෂාන් හේමන්ත කොළඹ ශාන්ත පීතර විද්‍යාලය 5215
ඒ. කේ. ටිරෝන් රිච්මන්ඞ් විදුහල 3745
දිනුක වික‍්‍රමනායක  ත‍්‍රිත්ව විදුහල 1483
මාධව නිමේෂ් පානදුර රාජකීය විදුහල 1249
සචින් බුලත්සිංහල කටුගස්තොට ශා අන්තෝනි විදුහල 675
ජේසන් බුල්ජන්ස් කොළඹ ශාන්ත පීතර විද්‍යාලය 562
චතුරංග රාජපක්ෂ මීගමුව මාරිස්ටෙලා විදුහල 418
රොෂාන් අනුරුද්ධ කැළණිය ගුරුකුළ විදුහල 231
දමිඳු අෂාන් පානදුර රාජකීය විදුහල 213
කුසල් මෙන්ඩිස්  මොරටුව වේල්ස් කුමර විදුහල 188
දේවින් පත්මනාතන් කොළඹ රාජකීය විදුහල 158
තමල්ක ඇතුලත්මුදලි කොළඹ ආනන්ද විදුහල 105
යොහාන් සිල්වා අම්බලන්ගොඩ ධර්මාශොක විදුහල 85
සන්ජික රිද්ම මාතර ශන්ත සර්වේසර්ස් විදුහල 74
ගෙහාන් ගජධීර මාතර ශන්ත සර්වේසර්ස් විදුහල 10

 

නැගී එන පාසල් කාණ්ඩය

සංජු ශාරුක් ගාල්ල විද්‍යාලෝක විදුහල 2256
ලහිරු විමුක්ති පානදුර ශී‍්‍ර සුමංගල විදුහල 1563
චාමික අමරසේකර පානදුර ශී‍්‍ර සුමංගල විදුහල 1011
ප‍්‍රසන්න සුජිත් උහන මධ්‍ය මහා විදුහල 347
භානුක මානෙල්අංග කෑගල්ල ශාන්ත මේරි විදුහල 180
දේෂාන් ධනංජය මාතර රාහුල විදුහල 145
සදීප ලක්ෂාන් වේයන්ගොඩ බලවන විදුහල 21
ලසිත් ලක්ෂාන් මාතර ශන්ත තොමස් විදුහල 21
නිපුන යතිදුර කැළණිය ධර්මාලෝක විදුහල 13

 

අන්තර්ජාතික පාසල් කාණ්ඩය

වලීඞ් ජිෆ්රි ලේටන් පාර්ක් ජාත්‍යන්තර පාසල 17802
ශසික රත්නතිලක නුගේගොඩ ලයිසියම් විදුහල 10004
චේලක මල්ලවාරච්චි වත්තල ලයිසියම් විදුහල 290
ඬේවින් යසත් සේරසිංහ ගේට්වේ ජාත්‍යන්තර පාසල 97
පවින් ලහඳුපුරගේ  වත්තල ලයිසියම් විදුහල 18
නවීන් සන්ජුල කුරුණෑගල රාජකීය ජාත්‍යන්තර පාසල 3

(*)



අදහස් (0)

මුසම්මිල්ගෙන් සති තුනක් ඇතුළත තර්ස්ටන් විදුහලේ ජලීල්ට සටනක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 37 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 49 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 145 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 30 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 261 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 206 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38138 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25099 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site