IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මුසම්මිල් යළි රිමාන්ඩ්

රජයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ලබන හත් වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

මුසම්මිල් වෙනුවෙන් පෙනීසිටි නීතීඥ ගාමිණී පෙරේරා මහතා,  තම සේවා දායකයා යම් රොගී තත්වයකින් පෙළෙන නිසා ඇප ඉල්ලීම කිරීමට කෙටි දිනයකින් නැවත නඩුව කැඳවන ලෙස කළ ඉල්ලීම සලකා බලා මහේස්ත්‍රාත්වරිය ලබන 7 වැනිදා දක්වා ඔහු රිමාන්ඩ කරන ලෙස නියෝග කර ඇත.

IMG_6477 IMG_6478 IMG_6484 IMG_6492 IMG_6494 IMG_6499 IMG_64941

ඡායාරූප හා වීඩියෝ - ළහිරු හර්ෂණ



අදහස් (0)

මුසම්මිල් යළි රිමාන්ඩ්

විජේනාත Monday, 04 July 2016 10:07 AM

මුස්සමිල් අහිංසකයි, ලොක්කගේ උපදෙස් පිළිපදින්න ගිහිල්ලයි මේ දේ ඔහුට වුනේ, (හේ)

:       0       0

විරාජ් Monday, 04 July 2016 12:24 PM

ඔය දේ වෙයි කියලා හිතුනා.(හේ)

:       0       0

අනිල් Monday, 04 July 2016 07:37 AM

විමලේ සමගින් (අ)

:       0       0

දේවක Monday, 04 July 2016 07:40 AM

කිසිම ලෙඩක් නැහැනේ .හැම ලොකුලොක්කම හිරේට ගියාම ලෙඩ වෙනවනේ. පොඩි මිනිහට එහෙම එකක් නැහැනේ . (අ)

:       0       0

වරුණ Monday, 04 July 2016 08:05 AM

මුහුණ දිහා බැලුවහමනම් මොන අවුලක්වත් පෙන්නේ නැහැ ඇතුලෙත් සැපට ඉන්නවා වගේ (කෞ)

:       0       0

සුසන්ත Monday, 04 July 2016 08:57 AM

මේ ප්‍රවෘත්තියයි මිට පහලින් තියන පුවතයි දෙක එකතු කරලා කියෙවුවම යහපාලන ප්‍රතිපත්තිය සරලව තේරුම් ගන්න පුළුවන්. (බ)

:       0       0

ඩඩ්ලි Monday, 04 July 2016 09:26 AM

ලොක්කන්ට එක නීතියක් පොඩ්ඩන්ට එක නීතියක් ? තවමත් වැරදි කාරයෙක් වුනේනම් නෑ(බ)

:       0       0

චන්දු Monday, 04 July 2016 09:52 AM

හිනා වෙන විදිය.(හේ)

:       0       0

ගාමිණි Monday, 04 July 2016 09:56 AM

අනේ ඉතින් මෙහෙමත් බය වීමක් . හිරේ දැම්මට පැන නැගී එන විරෝධ නවත්වන්න පුලුවන්ද ?(හේ)

:       0       0

සමන් Monday, 04 July 2016 09:57 AM

වැරැද්දට දඩුවම් ලැබී ඇත.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 115 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 369 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 221 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 528 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 391 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1156 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site