IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා සංගක්කාර

එංගලන්තයේ සරේ ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගෙන තිබේ.

එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින තවත් ක්‍රීඩකයන් තිදෙනකු සමඟ තරග කළ සංගක්කාරට අනෙක් ක්‍රීඩකයන් තිදෙනටම හිමි ඡන්ද සංඛ්‍යාවේ එකතුව මෙන් දෙගුණයක් පමණ ඡන්ද හිමිවී තිබේ. 

මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විශේෂඥ ක්‍රිකට් විස්තර විචාරයකු වශයෙන්ද කටයුතු කරන සංගක්කාර මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය නිමාවේදී පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට සූදානමින් සිටී. 

වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න - http://www.kelimandala.lk



අදහස් (6)

මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා සංගක්කාර

Senarath Monday, 05 June 2017 09:54 AM

ඔබ විශිෂ්ට ක්‍රීඩකයෙක්... එ්කේ විවාදයක් නැත. අපේ උත්තමාචාරය...

:       0       41

කරුණාපාල Monday, 05 June 2017 10:59 AM

සංගක්කාරලා වගේ ලෝකය ජයගත්තු විශිෂ්ඨයින්වත් නොසලකන සමහරුන් ඉන්න රටේ, ක්‍රිකට් ගැන පමණක් නොව රටේ පැවැත්ම ගැනත් කවර කතාද? සංගක්කාර ඔබ ඒ අයට අයත් නොවුනාට, මුළු ලෝකයටම අයිතියි. ක්‍රිකට් ක්‍රීඩාව හඳුනන ජනතාවට සම්පතක්.!!!

:       0       30

Nishan Monday, 05 June 2017 11:58 AM

ලංකාවට ඕනෑම කාලේ මේගොල්ලෝ ක්‍රිකට් වලින් අයින් වුණා. රට ගැන හිතුවේ නෑ.

:       108       37

ලක්සිරිMonday, 05 June 2017 01:14 PM

සංගක්කාර කියන්නේ දක්ෂ වගේම ශ්‍රේෂ්ට ක්‍රීඩකයෙක්...

:       0       0

විකුම් රංගන Monday, 05 June 2017 03:04 PM

සංගක්කාර කණ්ඩායමේ හිටියා නම්, අද ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තත්වය උදා වෙන්නේ නැහැ.

:       0       0

rama Monday, 05 June 2017 02:01 PM

ඒ මිනිස්සු ඉන්නකම් කිව්වා අලුත් අයට තැන දෙන්න කියලා....

:       8       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 88 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 868 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 368 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1266 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4627 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2183 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site