IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


මුස්ලිම් ඇමැතිවරු යළි දිවුරුම් දෙති

(රංජන් කස්තුරි)

මුස්ලිම් මන්ත්‍රීවරු හතරදෙනෙක් අද (29) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්හ.

රාවුෆ් හකීම් මහතා

නගර සැලසුම් , ජල සම්පාදන යන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්

රිෂාඩ් බදියුදීන් මහතා

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්,

අමීර් අලි සෙයිඩ් මොහොමඩ් සිහාබ්දන් මහතා

කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලෙසත්,

අබ්දුල්ලා මහරුෆ් මහතා

වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබීය.

මේ අතර බුද්ධික පතිරණ මහතා

කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)

 

 

 



අදහස් (41)

මුස්ලිම් ඇමැතිවරු යළි දිවුරුම් දෙති

amith Monday, 29 July 2019 03:54 PM

ජයග්‍රහණය සාමකාමිව භුක්ති විදින්න!!!!.

:       113       603

kolam bossMonday, 29 July 2019 08:16 PM

තව අරාබි නගර ටිකක් වැඩිපුර රට ඉඳිගස් ටිකක් එක්ක රට වටේම සහ අරාබි භාෂාව අධ්‍යාපන සිලබස් එකට ඇතුල් කරගන්න හොඳ අවස්ථාවක්... ලෝකේ වටේම අවතැන් වෙලා ඉන්න කට්ටියව තැම්පත් කරලත් දෙනවා මේ පාර...

:       0       0

BamunuarachchiTuesday, 30 July 2019 12:55 AM

කොන්දොස්තර ටිකට් එක දුන්නා. මොවුන් අපේ ගමනට ඕනෙද? බැස්සේ මොකද? දැනගත්තා එනපොට හොඳ නැහැ... අතුලේදීම ගුටිකන්න වෙනවා කියලා. ඒ ගොල්ලන්ගේ ආරක්ෂාවට බැස්සා. මේ ගොල්ලෝ ආණ්ඩුවෙන් ඉවත් වෙලා කාටවත් එකතු වුනේ නැතැයි කියලා අපිට පාඩුද? මොකටද මේ අයව තියාගත්තාම අපට හා රටට පාඩුවක් මිස... රටට තිබෙන ලාභය කියන්න.

:       0       0

යහපාලන රාජ්ජේ Monday, 29 July 2019 04:22 PM

ලබා ගත් ජයග්‍රහණය සාමකාමීව සමරන්න.

:       62       432

BamunuarachchiTuesday, 30 July 2019 12:56 AM

මොකක්ද මිත්‍රයා මෙතන තිබෙන ජයග්‍රහණයන්? මොවුන් බස් එකෙන් බැස්සා අපහු දුවලා ඇවිත් එල්ලිලා නැග්ගා. කොන් දොස්තර ටිකට් එක දුන්න. මම කොන්දොස්තර නම් තල්ලු කරනවා බස් එකෙන් එළියට...

:       0       0

BamunuarachchiTuesday, 30 July 2019 08:28 AM

එකමුතුවක් කොහෙද?

:       0       0

Thushara Monday, 29 July 2019 04:45 PM

උණුසුම් සුබ පැතුම් . සතුටින් ඉන්නකෝ හොදේ

:       36       283

Shan Monday, 29 July 2019 04:52 PM

අනේ මගේ රට

:       68       367

BamuarachchiTuesday, 30 July 2019 01:00 AM

ඔව් රටට කෙලවන්නේ අපේ කියා ගන්න අය... මෙයාට නම් ඡන්දෙ දෙන්නේ නැහැ. දැන් මේ හැත්ත යන්නේ රටම කාලා...

:       0       0

sirimal Monday, 29 July 2019 05:09 PM

මේ මොන විහිලුවක්ද ?

:       238       546

මොහමඩ් සින්න තම්බි Monday, 29 July 2019 06:06 PM

ඔබලාට සුබ පැතුම්

:       1117       1008

BamunuarachchiTuesday, 30 July 2019 01:04 AM

හලෝ මොවුන් සිංහල රටට ශාපයක්. ඔහෙලගේ ඔය කියමන්... සිංහල අපේ වෛරය වැඩිකරනවා. මම මොවුන්ට තවතවත් වෛර කරනවා.

:       0       0

amila Monday, 29 July 2019 06:36 PM

ඒ නාට්‍යත් ඉවරයි, රැඳී සිටින්න මීළඟට මැතිවරණ කොලම...

:       0       0

yaha Monday, 29 July 2019 08:14 PM

බුද්ධික හැර අනිත් අය ඔක්කොම සක්කිලි වැඩ තමයි කරන්නේ.. ලැජ්ජා නැති රටක්... නායකයන් නැති අමන පාලකයන් ඉන්න කාලකන්නි රටක්...

:       0       0

kolam boss Monday, 29 July 2019 08:24 PM

ප්‍රභාකරන්ව මරන්නේ නැතුව අඬගහලා දෙමළ ඊළම දුන්නා නම් මෙයිට හොඳයි මම හිතන්නේ... නගර සැලසුම් - උසස් අධ්‍යාපන - අවතැන් වූවන් - ජලසම්පාදන - කර්මාන්ත හා වාණිජ කටයුතු. පට්ට.. තව අරාබි නගර ටිකක් හදාගෙන ඒ වල පදිංචියට ලෝකේ වටේම අවතැන් වෙච්ච ඒ කට්ටියව ගෙනැල්ලා පදිංචි කරලා මද්රාසා විශ්ව විද්‍යාලවලම උගන්වලා ගන්න පුළුවන් වෙයි මේ දෙසැම්බර් වෙන්න කලින්...

:       0       0

ajith Monday, 29 July 2019 08:48 PM

රටේ වාසනාවට මේවගේ කොන්ද පණ තියන ජනාධිපති කෙනෙක් ඉන්නේ...

:       0       0

modamad Monday, 29 July 2019 10:12 PM

අල්ලා දෙවියන් අපට ලක්දෙරණේ පාලනය 100% ලබා දෙන දවස වැඩි ඈතක නොවේ.

:       0       0

Anton Monday, 29 July 2019 10:21 PM

සිරිසේනට අමුඩේ අමතක වෙලා වත්ද?

:       0       0

Nalaka Monday, 29 July 2019 11:02 PM

රෙදි යටටත් තිබ්බද? මේ පින්තුරේ යට ටික පෙනෙන්නේ නැහැ එ්කයි ඇහුවේ...

:       0       0

Amila Monday, 29 July 2019 11:40 PM

අතන මෙතන උපවාස කරපු අය කලේ නිකන් මාධ්‍ය සන්දර්ශන විතරක්ම බව පෙන්වීය. බෝම්බ ප්‍රශ්නය යට යවමින් තේරුමක් නැති උපාවාස කල අය ගැන සොයා බැලිය යුතුය. කවුද දන්නේ බෝම්බ ගහපු සැබෑ අය පිටිපස්සේ උපවාසයා ඉන්නවද කියලා.

:       0       0

Arachchi Tuesday, 30 July 2019 12:37 AM

මීළඟ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය.. විශේෂ දක්ෂතා.... මහජන මතය හැසිරවීම. අතුරලියේ රතන හාමුදුරුවන්ට තවත් අවස්ථාවක්. මියගිය සොයුරන්ට මෝක්ෂය...

:       0       0

Bamunuarachchi Tuesday, 30 July 2019 01:09 AM

අනේ සිරිසේන..! මේ ඔහේගේ මේ පාලනයට නැතුවම බැරිද? එජාපෙ කියන්නේ ජාතියක්, ජන්මයක් නැති නායකයින්ගේ ජාතියක් ජන්මයක් නැති ආණ්ඩුවක්. සිංහල ජාතිය ගැන හිතන කෙනෙක් මේ මුසල්මානුවන් රටේ පාලනයට ඕනේ කියන්නේ නැත. මොවුන්ට රටේ පාලනයට එන්න දීපු කෙනාට හෙන 14ක් ගහන්න ඕනේ...

:       0       0

rama Tuesday, 30 July 2019 03:35 AM

රවුෆ් හකීම් උසස් අධ්‍යාපන ඇමති එතකොට අකිල විරාජ් පහත් අධ්‍යාපන ඇමතිද?

:       43       85

shanthi Tuesday, 30 July 2019 03:41 AM

ඉතාමත්ම කනගාටුදායක තත්වයක්... අපේ රටට මොකද වෙන්නේ... මියගිය 300 ගැන සතුටු ඇති බොහෝ දෙනාට. අනේ අපේ රට මොකාටද ගිහින් තියෙන්නේ. ඡන්දයක් ලබාගන්න ජාතියම පාවල දුන්නා අනේ මගේ ජාතිය.... බුද්ධාගමේ හෝ කතෝලික හෝ වේවා ජාතිය එකයි... එකමුතු වියයුතු කාලය ඇවිල්ල....

:       164       416

ඉසබෙලාTuesday, 30 July 2019 06:22 AM

ශාන්ති. ඔයා එකමුතු වෙන දවස වෙනකම් මුස්ලිම් ජනයා දියුණු වෙනවා. බලන්න කුරුණෑගල. අරගලයෙන් විනාශ වුනු දේපල රටේ අනෙත් පළාත් වල ඉන්න මුස්ලිම් කට්ටිය විසින් සාදවල දෙනවා.

:       42       165

BamunuarachchiTuesday, 30 July 2019 08:26 AM

එ්ක කරන්න අමාරුයි මෙතනම මුසල්මානුවාට කත් අැද හාමුදුරුවන්ට විනය පිටකය උගන්වන පාදඩ සිංහලයන් ඉන්නවා.

:       0       0

ranesh Tuesday, 30 July 2019 03:43 AM

ඔයාලම ඉන්න අපි යන්නම්.....

:       43       55

Uditha - London Tuesday, 30 July 2019 04:04 AM

රතන හාමුදුරුවන්ගේ උපවාසෙට මොකෝ උනේ අවසානේ? සියල්ලෝම නැවත කරලියට.. නාටකයේ පිටපත රචනාව ..කවුද

:       4       280

Ruhunu Tuesday, 30 July 2019 05:05 AM

අනේ පඹසේන කෙනෙක්

:       1       32

රවී Tuesday, 30 July 2019 05:09 AM

යකෝ මේවා බලන් ඉන්නවට වඩා බෝම්බෙට අහුවෙලා මැරුනනම් සැපයි.

:       11       9

සේන Tuesday, 30 July 2019 05:19 AM

මේ නාට්‍ය සේරම දෙගොල්ලම එකතු වෙලා රඟපාන ඒවා. මහජනතාව රැවටීම සඳහා මොවුන් ලස්සන සෙල්ලම් දානවා. ඉදිරි ඡන්දවලදී මහජනතාව පක්ෂ බදාගෙන පිස්සු කෙළියොත් ආයේ රටක් ඉතිරිවෙන්නේ නෑ. බලමු.

:       0       4

Perera Tuesday, 30 July 2019 05:25 AM

අන්න කොන්ද පන තියන වැඩක් කලා. නේද ජනාධිපතිතුමෙනි.

:       39       19

isurandi Tuesday, 30 July 2019 05:37 AM

අනේ මන්දා එක්කෝ මුන්ට පිස්සු නැත්තම් අපිට පිස්සු. මොනාද මේ කරන නාඩගම. මේ අවුරුදු පහටම මේ යහපාලානේ කලේ පත්වීම් දිදී හුරතල් කරන එකනේ.රටට සේවයකුත් කරලා පෙන්නපල්ලකෝ රට වැසියාගේ ඇගට දැනෙන්න.

:       0       9

Chanak los angeles Tuesday, 30 July 2019 05:53 AM

රතන හාමුදුරුවන්ගේ උපවාසෙට මොකෝ උනේ.. උදිත ...භික්ෂුවකට උපවාස කරන්න විනය පිටකයේ කිසිම තැනක අනුදැන වදාලා නැහැ .ඇරත් ඒ භික්ෂුව උපවාස කලේ රට වෙනුවෙන් නොවේ ..පොරොන්දු කප්පරක් දෙමින් යහපාලනය ගෙනෙන්න ප්‍රධානව කටයුතු කර බලය ගත්පසු පොරොන්දුවලට පොලු තැබූ නිසා ජනතාවගේ අප්‍රසාදයට පත්ව ඉන්න අතරතුර පාස්කු ප්‍රහාරයට පින් සිදුවෙන්න ඉදිරි ඡන්දෙදී ගොඩ එන්න මග පාදගන්න කල රඟපෑමක් ...

:       2       215

සමන්ති Tuesday, 30 July 2019 06:19 AM

චානක් ඔබ හරි. සම්පුර්ණ ඇත්ත කතාව. සමහර දේශපාලකයින්ගේ අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා රතන හාමුදුරුවෝ උපවාස කලේ. දැන් ශාෆිව නිදහස් කළා. දැන් රත්න හාමුදුරුවෝ සහ ඥානසාර හාමුදුරුවෝ නිශ්ශබ්දයි.

:       0       32

BamunuarachchiTuesday, 30 July 2019 08:22 AM

දන්නා විනය පීඨයක් කතා කොරනවා හලෝ... බුදුන්ගේ කාලේ මුස්ල්මානුවෝ හිටියේ නැහැ. පාදඩ සිංහලයෝ නිසයි සුළු ජාතීන් අපේ ඔලුවට අත හෝදන්නේ. මොවුන් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් රකිනවා. ඔවුන් අපේ අයිතිවාසිකම් උදුරා ගන්නවා. මුසල්මනුවෝ සිංහල යාචකයෙකුට සතයක් දෙන්නේ නැහැ. සිංහල කඩයකින් බඩු ගන්නේ නැහැ.

:       0       0

Chanak los angeles Tuesday, 30 July 2019 06:01 AM

රුහුණේ කිරි හැලියක් වගේ දෙනවා බයිල නැළියක්// මුනේ කිසි එළියක් නැති මෙයා අඹපු බළියක් //

:       0       1

Bamunuarachchi Tuesday, 30 July 2019 08:18 AM

බමුණුඅාරච්චිගේ අදහස්වලට වාරණයක් දාලාද?

:       0       0

de silva Tuesday, 30 July 2019 09:45 AM

අර ෆොන්සේකාට ඇමතිකමක් දෙන්න බැහැ කියකියා උඩ පැන්න මේ හොරුන්ට නම් කිසිම හිරිකිතයක් නැතුව දෝත බදලම දෙනවා , සිරිසේන මහත්මයෝ කොහොම හරි ලබන පාරත් පුලුවන්නම් ජනධිපතිවරණයට එන්න , අපිත් එතකොට ඔබතුමාට හොඳට කාලගුණ සලකන්නම්

:       157       21

Mohammed Rizan Tuesday, 30 July 2019 10:49 AM

මම මුස්ලිම් වුණත් කියන්නේ... මුස්ලිම් පිරිස කරන දේවල් හරි කියලා කියන්න බැහැ. මෙය මුස්ලිම් ජනතාවටත් කරන නින්දාවක්..

:       0       0

sarath perth Saturday, 03 August 2019 10:23 AM

ඕවා හෙණ්ඩුව ගත් සූත්තර පුංචාගේ වැඩ. අපිට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි.

:       0       89

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1722 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1925 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1368 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 283 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 765 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 563 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2110 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site