IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මුස්ලිම් කොංග්‍රසය පිල්ලේට සන්දේශයක් දෙයි

ශ්‍රී ලංකාවේ මුස්ලීම්  ප්‍රජාව මුහුණ දෙන  ගැටළු සම්බන්ධයෙන්  සකස් කළ විශේෂ  වාර්තාවක්  එක්සත් ජාතින්ගේ සංවිධානයේ  මහ කොමසාරිස්  නවනීදන් පිල්ලේට වෙත බාර දීමට නියමිත යැයි  මුස්ලිම් කොංග්‍රසයේ  ලේකම් හසන් අලි  ප්‍රකාශ කරයි.



අදහස් (0)

මුස්ලිම් කොංග්‍රසය පිල්ලේට සන්දේශයක් දෙයි

නිමල් Friday, 30 August 2013 09:57 PM

මේගොල්ලන්ට විවාහ පහක් කර ගන්න අයිතිය තියෙන නිසා එම අයිතියම සිංහල සහ දෙමල අයටත් ලබාදෙන ලෙස බලකෙරෙන ඉල්ලීම් මෙම සන්දේශයේ නැද්ද? (නි)

:       0       0

අචිනි Saturday, 31 August 2013 11:51 AM

කෝ අප්පා අති උතුම් උපවාස චක්‍රවර්ති මැතිතුමා? (නි)

:       0       0

රොෂාන් Friday, 30 August 2013 11:05 PM

මෝඩ මිනිසු හිතනවා තම තනියෙන්ම ජීවත්වෙන්න පුළුවන් කියලා.. පළමුව මනුස්සකම තිබුනා වෙන්ට ඕන . ආගම්වලට ගෞරව කරන්ට ඕන. ජාතිවාදය තුරන්කරන්ට ඕන. එකමුතුව තියන්ට ඕන . දියුණුව ලේසියෙන්ම ලංකරගන්නට පුළුවනි . (අ)

:       0       0

කමල් Saturday, 31 August 2013 12:02 PM

සිංහලයාට පරිබාහිරව අන්‍ය ජාතීන් ශ්‍රී ලංකාව තම මව් රට ලෙස හදවතින් නොපිළිගන්නා හැඩයි (නි)

:       0       0

වීර Sunday, 01 September 2013 12:09 PM

සෙන්තිල්, මේ සිංහල අපගේ රටයි.නුඹලාගේ අරාබිය නොවෙයි.නුඹලා මෙහෙ නවාතැන්කාරයෝ පමණයි.නුඹගේ චන්ඩිකම් දාන්න ඔහෙලගෙ අරාබියේ.නුඹලා දුන්නු අත හපාකන ජාතියක් බව අපි කාලයක සිට දන්නවා. (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 01 September 2013 12:11 PM

"ටෙනිසන් - බමුණු" ඔයාල‍ෙ මොනවද මේ කියවන්නේ? ඉඩම් අපිට විකුනන්නේ නැතුව? කාටද විකුනන්නේ? ඉන්දියාවටද නේපාලයටද? ඇයි අපි ලාංකිකයෝ නොවේද ? අපිත් සිංහල තමා. ධර්මය ඉස්ලාම් වුනාට. මේ මිනිස්සු කවදා හැදෙයිද අනේ මන්දා! රවුෆ් හකීම් සංදේශය බාරදුන්න ඔහු දේශපාලන පක්ෂයක නායකයෙක්. එතකොට මෙච්ච්ර කල් ද්‍රවිඩයන් වෙනුවෙන් පෙනී සිටී අය අපේ රටට විරුද්ධව කරපු දේවල් මතක නැද්ද? මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලා භාර දීපු සංදේශ? එතකොට මුස්ලිම් නියෝජිතයන් රට රටවල් වලට ගිහිල්ලා අපේ රටට පක්ෂපාතීව ජන්දය දෙන්න කියලා කල ඉල්ලීම්? අපිව කොන් කරන්න එපා. ඔයාල නිකන් අපිට චෝදනා කරවා විතරයි. අපේ අය කවදාවත් මේ රට විරුද්ධව ක්‍රියා කරලා නැහැ. අපිට දේශද්‍රෝහී ලේබලය ගහන්න එපා. ඒවා ඇලවෙන්නෙත් නැහැ. ආගම ධර්මය අනුව මුස්ලිම් අය ජීවත් වීම අන්තවාදය නොවේ. "ධාර්මිෂ්ඨ" ක්‍රියාවක් පණමයි. වැඩි වැඩියෙන් බුදු බණ අහන්න මෙයත්‍රී සිතින් කටයුතු කරන්න. (ස)

:       0       0

වීර Sunday, 01 September 2013 12:20 PM

රිෆ්දී, මේක ඔබලාගේත් මව්බිම නම් ඇයි ඔබලාට එදා ඉදන්ම පිහිටවුනු මේ බිමේ නියම උරුමක්කරුවන් වන සිංහලයන්වයි, ශ්‍රී ලංකාවයි අමාරුවේ දාලා අවස්ථාවාදී විදිහට වාසි ගන්න බලන්නේ? ජාතිවාදී කොංග්‍රසයේ කපටිකම් අපි හොඳට අදුරනවා. (ස)

:       0       0

ආරිය Saturday, 31 August 2013 07:20 PM

පිල්ලේ සාධාරණයක් ඉෂ්ට කරයිද (දී)

:       0       0

ජලීල් Saturday, 31 August 2013 12:28 PM

වීර, තමුසේ නිකන් අරාබි, අරාබි කියකියා මෙතන බොරු මතයක් ගොඩනගන්න හදන්න එපා, අපි ලාංකික මුස්ලිම් අපිට වැඩක් නැ අරාබියේ මොනා උනත්, නමුත් බහුතර අය මේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්නේ කව්ද ? කුමන අරමුණක් උදෙසාද කියා හොදින් දනී. (අ)

:       0       0

ඉෆ්හාම්ස් Saturday, 31 August 2013 07:28 PM

ෆාරුක් ගේ කතාව හරි. ජාතිවාදය ඇවිස්සෙන ප්‍රතිචාර ගොඩක් තියෙනවා. මුස්ලිම් කොන්ග්‍රස් එක බලන්නේ චන්දය ගැන . එයාලට මුස්ලිම් ප්‍රජාව ගැන හිතන්න වෙලාවක් නැහැ . එයාලගේ මන්ත්‍රීලා පක්ෂේ දල පනින එක නවත්වන්න බැරුව ඉන්නවා . දැන් පක්ෂෙට චන්ද හොයන්න කරන වැඩ මේවා . මෙයාල මුස්ලිම් ප්‍රජාව පාවා දීමක් කරලා තියෙන්නේ. (දී)

:       0       0

වසා Saturday, 31 August 2013 07:33 PM

රසිකා ඉතිහාසය මතක් කරලා දුන්නට ස්තුතියි (දී)

:       0       0

චමින්ද ජයනාත් Saturday, 31 August 2013 12:31 AM

මේ ගොල්ලො හිමිහිජ්ජො වගේ හිටියට කරන්නෙ වතුර යටින් ගින්දර අරන් යන එකනෙ. හොදයි හොදයි ඔය තියෙන සංදේශ එක්කොම එතුමියට දෙන්ඩකො (අ)

:       0       0

bandula perera Saturday, 31 August 2013 12:45 PM

අර කිලෝ 100 ආවේ කොහෙන්ද, කාටද ,එව බෙදන්නේ කාටද ,රටක් වල පල්ලට ඇරලා එවයින් කෝටිපතියෝ වෙන්නේ කව්ද කියලත් පිල්ලේට වටහල දෙන්න පුලුවන්නම් හොදයි. (අ)

:       0       0

හාරූන් අන්සාර් Saturday, 31 August 2013 12:46 PM

ලංකාවට අවේ පිරිමි 10යි. අපේ සිංහල කාන්තාවන්ව තමයි විවාහ කරගත්තේ.. අපි අරාබි කාරයෝ වත් මැද පෙරදිග මිනිස්සුවත් නෙවෙයි.අපි ශ්‍රී ලාංකිකයෝ.. සිංහල මුස්ලිම් බැඳීම රැකගන්න කැපවෙන්න.. (අ)

:       0       0

ඉන්දික Saturday, 31 August 2013 12:42 AM

දැන් ඉතින් හොඳ විසඳුමක් ඉක්මනින්ම ලැබෙයි නේද? ඇමරිකාවත් මෙයාලත් දන්නවනේ මැද පෙරදිග ආගමේ නාමයෙන් වෙන දේවල්.ඉතින් මෙයාල ඔය කාගේ කාගේ කෙරුවවලුත් දන්නවා.ඒ නිසා කවුරුත් මේ ගැන වැඩිය වද වෙන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

ෆාතිමා Saturday, 31 August 2013 08:07 PM

බොර දියේ මාළු බාන්න එපා (දී)

:       0       0

විසුල Saturday, 31 August 2013 08:12 PM

ආගමික ප්‍රශ්න මෙතෙන්ට ගාව ගන්න එපා

:       0       0

මිනිපෙ Saturday, 31 August 2013 12:52 AM

පව්! පිල්ලේ නෝනට ගුවන් තොටුපලේදී දඩයක් ගෙවන්න වෙනවා,තම බඩු වල බර වැඩිකමට.ඒ තරම් සංදේශ. (නි)

:       0       0

කමල් Saturday, 31 August 2013 01:03 AM

දීපු එක හොදයි (නි)

:       0       0

කසුන් Saturday, 31 August 2013 01:09 PM

නිමල් ලලිත් මහත්මයාණනි සිංහලයෙකු ලෙස මට ඔබතුමා ගැන ආඩම්බරයි (අ)

:       0       0

රසාදරී Saturday, 31 August 2013 01:35 AM

මේවා එයා දා ගන්නේ හෑන්ඩ් බැග් එකේ එළියේ පොකට් එකේ. අමතක වෙලා විසි කළොත් අපරාදේ මහන්සිය. (නි)

:       0       0

කුමාර Friday, 30 August 2013 06:26 PM

එතකොට කිසිම බෞද්ධ සංවිධානයක් ඔය ඇතිවුන පුංච් පුංචි ප්‍රශ්න වලට හේතු වුන කාරණා ගැන එතුමියට වාර්තාවක් දුන්නේ නැද්ද? (නි)

:       0       0

අරුසියා Saturday, 31 August 2013 02:02 AM

රොෂාන්, ඔය කියන ගුණාංග ඔයාලගේ තියෙනවා නම් අපි මොකටද සංදේශ භාර දෙන්නේ? (නි)

:       0       0

ඇසළ Friday, 30 August 2013 06:41 PM

ඒ අතින් බලපුවහම ලංකාව මුස්ලිම් ජාතියට සුරපුරයක්. (නි)

:       0       0

චින්තක Saturday, 31 August 2013 01:29 PM

නිමල්, ලලිත් සහ රසික, ඔබලාගේ අදහස් ඉතාම ඉහළයි (නි)

:       0       0

ප්‍රභාත් Saturday, 31 August 2013 02:27 AM

අපි අනෙක් ආගම් වලට ගරුකරන්න ඕනෑ. නමුත් අ‍පි අපේ රට තවත් අරාබියක් වෙනවට කැමති නැහැ (නි)

:       0       0

නාමල් Saturday, 31 August 2013 01:40 PM

මුස්ලිම් කියලා එපා වෙන් කරන්න. එහෙත් අන්තවාදීන්ගෙන් ප්‍රවේශම් වෙන්න. (නි)

:       0       0

අහිංසක Friday, 30 August 2013 07:29 PM

අපේ රටේ ඇතිවුණු පුංචි පුංචි දේවල් ගැන ජාත්‍යයන්තරේ හොඳ අවධානයෙන් ඉන්නේ. (නි)

:       0       0

ටෙනිසන් Saturday, 31 August 2013 07:51 AM

අරුසියා, මම ජාති,ආගම්,කුල බේද වලට විරුද්ධයි. නමුත් ගහන්න ගහන්න ගුටි කන්න තරම්ම නිවට නැහැ. කරුණාකරලා ඔයාලගේ හදවතට දෙවරක් තට්ටු කරලා හිතලා බලන්න ආවේ කොහෙන්ද, ඉන්නේ කොහෙද දැන් ඔය යන්න හදන්නේ කොහෙද කියලා. එදා මේ ලාංකිකයොත් පරන්ගි මෙන් සිත්පිත් නැතිව හිටියා නම් ? (නි)

:       0       0

ඉෂාර Saturday, 31 August 2013 08:10 AM

ආගම් වලට ගරු කරන්න ඕනෑ. කතා දෙකක් නැහැ මම පිළිගන්නවා. ඒ වුනාට ..? (නි)

:       0       0

අසංග Saturday, 31 August 2013 03:21 PM

ජලීල් ඔබතුමා නම්බු පිට වැදගත් කමට අදහස් පලකරන්න ඉගෙනගෙන්න.අද මුළු ලෝකයේම අනවෂ්‍යය ප්‍රස්න ඇති කරන්නේ මොන පර්සවයද කියලා කව්රුත් දන්නවා. ඒවා ගැන කතා කරලා වැඩක් නැත. (අ)

:       0       0

වීර Saturday, 31 August 2013 08:43 AM

රිෂාර්ඩ්, නුඹලාගේ හදවතට තට්ටු කරලා අහන්න නුඹලා ශ්‍රී ලාංකිකයෝ කියලා නුඹලා කිව්වට නුඹලා තාමත් හිතිනුත් අරාබිකාරයෝ වගේ නේද කියලා. (නි)

:       0       0

සෙන්තිල් Sunday, 01 September 2013 02:40 AM

වීර,නුඹට මම දෙන අවසාන අවවාදයි මේ. (නි)

:       0       0

ෆාතිමා Monday, 02 September 2013 10:30 AM

චන්දෙත් ලගයිනෙ (දී)

:       0       0

විපුල Friday, 30 August 2013 08:01 PM

පිල්ලේට දීලා පිල්ලෙගෙන්ම ප්‍රශ්න විසදා ගන්න කිව්වා නම් හරි. (නි)

:       0       0

රසික Sunday, 01 September 2013 03:48 AM

අරාබි මිනිස්සු කොයිතරම් උතුම්ද? (නි)

:       0       0

රිෂාර්ඩ් Saturday, 31 August 2013 04:04 PM

වීර මන් මෝඩ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ.මම මිත්‍යා දෘෂ්ටිකයෙක් නේමේ ඔබ වගේ.මේක ප්‍රජාන්ත්‍රවාදී රටක් .ඔයාට නම් අරාබියට යන්න ආසාවක් තියෙනවා වගේ ? (අ)

:       0       0

රසිකා Friday, 30 August 2013 08:05 PM

සෙනරත් රජතුමා දැන් හිටියා නම් සියදිවි නසාගනිවී මෙයාලව පරන්ගින්ගෙන් බේරාගත්තට (නි)

:       0       0

බමුණු Sunday, 01 September 2013 04:52 AM

" ඔය කියන ගුණාංග ඔයාලගේ තියෙනවා නම් අපි මොකටද සංදේශ භාර දෙන්නේ" රටේ 5% ඉන්න ඔයගොල්ලන්ගේ කඩ අපි වර්ජනය කළොත් ඔහෙලා මොකද කරන්නේ? (නි)

:       0       0

බමුණු Sunday, 01 September 2013 04:55 AM

මම නම් කියන්නේ සිංහල මිනිසුන්ගේ ඉඩකඩම් දෙමළ මුස්ලිම් අයට විකුණන්න එපා කියලා. (නි)

:       0       0

ක්‍රිස් Saturday, 31 August 2013 09:28 AM

කෝ අපේ සිංහල(නමට ) ආගමික සහජීවනය ගැන කතා කරන කාරුණික පිරිස? (නි).

:       0       0

රන්ජනී Saturday, 31 August 2013 04:50 PM

මම කියන්නේ සැම කෙනාටම සම තැන හිමි වෙන්න ඕනි.දැන් අවුස්සපු කට්ටිය කිසිකෙනෙක් කතා කරන්නේ නැහැනේ මේවා ගැන .අනිත් කට්ටිය දැන් දිගටම වෛරය වපුරාගෙන යනවා තම තමන්ගේ වැරදිවලට අනුන් පලි නැහැ?මේවා කලින් තිබ්බද? (අ)

:       0       0

මෙරලා Saturday, 31 August 2013 04:56 PM

පිල්ලේ ඇවිල්ල ගියාම දැන් පිල් කීයකට අපේ ඇත්තෝ ටික බෙදෙන්ද යනවාද මෙකයි උන්ට ඕනේ වෙලා තිබුනේ එක අපේ ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සු ලේසියෙන්ම කරලා දුන්න,, කොලහලයකුත් ඇවිත් ඉවරවුනාට පස්සේ කියය අපි නෙවෙයි පටන්ගත්තේ ඒගොල්ලෝ කියා දෙගොල්ලොම කියයි ඔකයි අපේ සිංහල හා මුස්ලිම් අයගේ මෝඩකම. (අ)

:       0       0

අසංග Saturday, 31 August 2013 10:01 AM

අරුසියා ඇයි ඔබලාට ලංකාවේ නිදහස වැඩි වෙලාද...ඔබලා හොඳ ගුණාංග තියන කට්ටියද....අනේ අපේ කටවල් මොකටද ඔබල දැන් හැම රටකම නාගෙන ඉන්නේ....ඇයි සන්දේස බර දුන්නේ තව පල්ලි ටිකක් ඕනා කියන්නද...ඕගල්න්ගේ අධර්මිස්ට ගතිය තවත් ලෝකෙට පෙන්නන්න එපා. (අ)

:       0       0

අසංග Saturday, 31 August 2013 10:11 AM

අනේ පිල්ලේ නෝනා අපේ රටේ කිසිම ප්‍රස්නයක් නැ....කරුණාකරලා ප්‍රස්න තියන රටවල් වලට ගියානම් හොඳයි නේද.....අද බල්ලන්න සිරියාවට වෙලා තියන වැඩේ....අපේ රටේ අනිත් ජාතිකයන්ට නිදහස වැඩි වෙලා ඔය දගලන්නේ ඒ අය ඔය වගේ දන්ගල්ලන් ගියොත් වැඩි කල් යන්න කලින් හොඳ පාඩමක් ඉගනගන්නවා. (දී)

:       0       0

දර්ශන් Friday, 30 August 2013 08:46 PM

පිල්ලේට බය නැහැ අපේ හාමුදුරුවරු. (නි)

:       0       0

මොහමඩ් ෆාරුක් Saturday, 31 August 2013 05:27 PM

සිංහලය මොඩය කැවුම් කන්න යෝදයෝ .මේ කියමන සනාත කරවන සිංහලුන් තම මෙහි වෙඩිපුරම ප්‍රතිචාර දමා තියන්නේ . ජාති වාදයත් ආගම් වාදයත් පමණක් තිබෙන කිසිම ඉගෙනුමක් වටිනාකමක් නැති ප්‍රතිචාර බොහෝය . ඉඳ හිට උගත් සිංහල ප්‍රතිචාර දෙකිය හැක (අ)

:       0       0

දර්ශන Friday, 30 August 2013 08:46 PM

පිලේට බය නැහැ අපේ හාමුදුරුවරූ.(අ)

:       0       0

සඳිනි Friday, 30 August 2013 08:49 PM

රසිකා ඔයාගේ අදහස 200%ක්ම හරි. (අ)

:       0       0

නිමල් ලලිත් Saturday, 31 August 2013 10:32 AM

මමත් ජාතිවාදියෙක් නෙවේ. නමුත් සිංහලයට වින කරන කව්රුන් හෝ ඉදරියේ අන්ත ජාතිවාදියෙක්. රැකියාව කරන කාලයේදීත්,ඔය තම ජාතික අයිතිවසිකම් වෙනුවෙන් කෑගසන දේශපාලන ලොක්කන්ගේ හෙන්චියලගෙන් බැට කෑ අසරණයන්ට පිහිට උනේ මම.ඔවුන් කියමින් ගියේ මව ඒවා අතේ දෙවියන් වහන්සේ බවයි සිංහලයාගේ මනුස්ස කමින් එදත් අදත් සුළුජාතික ජාතිවාදීන් ප්‍රයෝජන ගන්නවා.මෙහි සිංහලකම ගැන කතාකරන සැමට පින් .(අ)

:       0       0

කුමුදු මේනකා Saturday, 31 August 2013 05:37 PM

ලංකාවට ප්‍රථමයෙන් පැමිණි පෘතුග්‍රීසීන් සිංහල 7 දෙනෙකු ගෙන ඔවුන් ගෙන් කරුණු විමසා. පෘතුගීසින් පැවසුවේ ලංකාව යටත් කර ගෙනීම ඉතා ලෙහෙසි දෙයක් කියා . මොකද සිංහලයන් 7 දෙන හත් විදියක් .එකී නෙකට විරුද්ධ අය . තාන්න මාන්න වලට ඔවුන් බොහෝ කෑදරය . එදා සිට අද දක්වා මෙම කියමන අපේ සිංහලයන් සනාථ කරමින් සිටිති (අ)

:       0       0

ටෙනිසන් Sunday, 01 September 2013 08:37 AM

බමුණු,නොවන්නේත් ඕකනේ. දැන් අලුත්ම සෙල්ලම දන්නවද?කොහේ හරි ඉඩමක් විකුනන්න තියෙනවා නම් එයට හොදින් ඇස ගසාගන ඉන්නවා. අපේ මිනිහෙක් ලන්සු තියලා යම් මිලකට පොරොන්දුත් වුනාට පස්සේ අතේ මුදල් තියාගන ගිහින් ඊට වඩා 5%ක් පමණ ලන්සුවක් දෙනවා.අපේ අයත් එකගවෙනවා.දින දෙකෙන් වැඩේ අහවර කරනවා.අපේ මිනිහා එනකොට සිදුවියයුතු සියල්ල සිදුවී හමාරයි.අපි අපිටම ගහගන්නවා මිසක් වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

රසිකා ඕමාන් සිට Saturday, 31 August 2013 06:00 PM

.සිංහලයාගේ අහිංසකකම මෝඩ විදියටද දකින්නේ

:       0       0

රිෂු Sunday, 01 September 2013 08:48 AM

මේක ජාති වාද ප්‍රශ්න ඇතිකරගන්න වෙලාවක් නොවෙයි (දී)

:       0       0

මිනිපෙ Friday, 30 August 2013 09:09 PM

අනේ අම්මපල්ල, මේ නෝනට ගිය කල!.(අ)

:       0       0

ඉනෝකා Saturday, 31 August 2013 06:17 PM

අයියෝ පිල්ලේ නෝනා ඕවා ගණන් ගන්නේ නැහැ, රටට හොදක් නම් ඇහැක් ඇරලා බලන එකක් නැහැ (දී)

:       0       0

කනිෂ්ක Saturday, 31 August 2013 06:19 PM

ඕවාට අහු වෙන්න එපා (දී)

:       0       0

විමල් Saturday, 31 August 2013 11:07 AM

මෝඩ ජනයිනි, දැන්වත් ජාතිබේද, ආගම්,කුල පසෙකලා මේ රටට ආදරය ඇති සියලු ජනකොටස් එකමුතුව මව්බිම ගොඩනගව්! (නි)

:       0       0

විජේබා Saturday, 31 August 2013 11:09 AM

ආගම් නිදහස සාමයෙන් බුක්ති විදින්නේ එක ආගමක් විතරක් රටක තියනකොටද? ඒකද අරාබියේ තනි ආගමක් තියෙන්නේ? (නි)

:       0       0

හාරූන් අන්සාර් Saturday, 31 August 2013 11:12 AM

අපි අරාබිකාරයෝ නෙමෙයි. අපි ශ්‍රී ලාංකිකයෝ. මේ රටේ මුස්ලිම් සිංහල බැඳීම ආරක්ෂා කරන්න ඕනෑ. කවුරුත් ඒ වෙනුවෙන් හඬ නගන්න (නි)

:       0       0

යහජිව් Saturday, 31 August 2013 11:16 AM

මෙයාලා ලංකාවේ අයට හලාල් කවන එක ගැන බැරිද පෙත්සමක් බාර දෙන්න? (නි)

:       0       0

රිෆ්දී ඩුබායි Sunday, 01 September 2013 10:08 AM

සිහලුනි දැන්වත් අවදි වෙයල්ලා. නුබලගේ සුරාව නවත්තපල්ලා. අපේ පැත්තේ ඕන තරම් සිංහලයන්ගේ ගෙවල් හා ඉඩම් විකුනන්න තියෙනවා. පිරිමියා බීල ඇවිත් මරගාතේ නිදි. ගෑනි වෙනත් පිරිමියෙක් එක්ක ගිහින්. පවුල් සංස්ථාව බිද වැටිලා. සිකුරාදා අපේ එක පල්ලියක එකතු වෙන ජනගහනයක් නුබලගේ එක පෝයකට පන්සලට එනවද? මුස්ලිම් කියන්නේ බාගයක් සිංහල බාගයක් මුස්ලිම්. අපේ අම්ම සිංහල. අපිට වෙනත් රටක් නෑ යන්න. අපි ඉපදී මැරෙන රටයි (දී)

:       0       0

කමල් Friday, 30 August 2013 09:29 PM

අර තොප්පිය දෙපැත්තටම දාන්න පුළුවන්. කථාව හරියටම හරි (නි)

:       0       0

තිලක් Sunday, 01 September 2013 10:19 AM

සංදේශ සංදේශ කොහෙවත් නැතිව ඇති මෙහෙම (දී)

:       0       0

සංජීව Saturday, 31 August 2013 06:37 PM

මක් වෙයිද අනේ (දී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 31 August 2013 11:26 AM

පාකිස්තානෙන් කුඩු, වඳ බෙහෙත් ගෙන්නන්න දෙන්නේ නැහැ කියලද ? (නි)

:       0       0

ඉම්රාන් Sunday, 01 September 2013 09:38 PM

සිංහල හා මුස්ලිම් අන්තවාදීන්ට මම කියන්න කැමතියි, අනේ ඔය ආගමික හා ජාතිය ගැන තියෙන බයිලා නතර කර ශ්‍රී ලාංකික සමාජයක් එකම ධජයේ කෙලින් ඉන්න රට වැසියන් පිරිසක් බිහි කරන්න උත්සාහ කරන්න කියලා. ලංකාව තරම් සහජීවනයෙන් මුස්ලිම් හා දෙමල ජාතීන්ට වාසය කරන්න ලෝකේ වෙන රටක් නැහැ කියන එක ඔය අය මතක තියා ගත්තොත් තමා හොඳ. (නි)

:       0       0

සෑම් Friday, 30 August 2013 09:53 PM

දෑන්වත් පොඩ්ඩක් කල්පනා කරලා බෑලුවොත් මොකද? (නි)

:       0       0

නිවිල් Saturday, 31 August 2013 06:51 PM

අතිවාසිකම් දිනා ගන්නද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 80 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 359 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2460 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2070 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1531 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8430 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34514 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24006 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site