IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මුස්ලිම් නීතිය දොරට වඩි

අනුරාධපුර  ජ්‍යෙෂඨ නිතීඥ කරුණාරත්න හේරත් මහතා විසින් රචිත මුස්ලිම් නීතිය කෘතිය දොරට වැඩීම බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදි සිදුවිණි

ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවූ  මේ සඳහා   දඹර අමිල හිමියෝ ද නීතිපති පාලිත ප්‍රනාන්දු ද ,ඇතුළු සියළු ජාතීන් නියෝජනය කරමින් ගිහි පැවදී විශාල පිරිසක් එක්වූහ.



අදහස් (0)

මුස්ලිම් නීතිය දොරට වඩි

හුසේන්-රියාද් Saturday, 09 February 2013 07:16 PM

මාධ්‍ය සංදර්ශන තියනවට වඩා ඒ පොත කියවලා තමුන්ගේ ජීවිතයට යමක් ගන්න. එහි පුයෝජනවත් යමක් ඇතිද බලන්න. (නදී)

:       0       0

අතුල Saturday, 09 February 2013 07:56 PM

අපිට ඔච්චරයි අඩුවකට තිබුනේ. ලංකාවේ එක නීතියක් තියෙද්දී ඕවා ගෙනත් ටික ටික එලියට එන්නේ හොදකට නෙමෙයි.(නදී)

:       0       0

චම්මි Monday, 11 February 2013 02:44 PM

නියමයි, හලාල් ගැන නැද්ද ඒකේ (දී)

:       0       0

ජීව Saturday, 09 February 2013 08:05 PM

පින්තූරවල ඉන්න අයගෙ හැටියටනම් කන්න හදන පැලය මොකක්ද කියල හිතාගන්න පුළුවන්.(නදී)

:       0       0

ජසීම් Saturday, 09 February 2013 08:11 PM

අනේ සහෝදරවරුනි, පොතක් අරන් කියවලා බලන්න. දෙවනුව ලියන්න මොනවද කියලා තියෙන්නේ කියලා.(නදී)

:       0       0

රුවන් Saturday, 09 February 2013 08:35 PM

ලංකාව තුල තිබිය යුත්තේ එක නීතියක් පමණි එය සියලුම ජාතීන්ට පොදු නීතියක් විය යුතුය. මොකටද මුස්ලිම් අයට විතරක් වෙනම නීතියක්. (නු)

:       0       0

ඉෂ්රාක් Sunday, 10 February 2013 02:45 PM

මේක නිකම්ම නිකම් පොතක් විතරමයි. ඒ වගේම මේක අපේ පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත් කරන්නේ නැහැ. මේක පොතක් විතරයි. කියවලා හොද දේවල් ඔලුවට ගන්න.(නදී)

:       1       0

ඩීන් Saturday, 16 February 2013 10:19 AM

පැත්ත ගියත් ඇත්ත කියූ සිතාරට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

හිල්මි Saturday, 09 February 2013 09:11 PM

සිංහලුන්ටයි කියලා සිංහල නීතියක් නැතිවුණාට මුස්ලිම් අයට වෙනම මුස්ලිම් නීති තියෙනවා. (නි)

:       0       0

දමින්ද Sunday, 10 February 2013 03:08 PM

පලමුව මම එක දෙයක් ඉල්ලන්න කැමතයි සියලු දෙනාගෙන්ම, බුදුදහම ඉතාමත් ගැබුරු ලෝතයේ පවතින පිරිසිදුම නිවරදි වු දහමයි. එහි ඇත්තේ නිර්මල වු සත​යම පමනකි. උතුම් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අනන්ත අප්‍රමාන කලයක් මහන්සිවි අවබෝධ කලාවු ලොව හේතුපල දහමයි. එය ඔබ පිලිගත්තා හෝ නොකලා හෝ එයයී ලොව ඇති අත්ත. ඒ නිසා එවන්වු ගබුරූ දහමක් නොදැන කතා කරන්න යාම මහා පාපයකි. ප්‍රිය සිතාරා, කෙටියෙන් ඔබෙ ප්‍රශ්න වලට පිලිතුරු මෙසේය, අපිට නීතියක් ඇත- කෙටීයෙන් එය සීලයයි. නිර්මල බුදු දහම යනු ස්වාදීන දහමකි, කිසිම ආගමකට සමාන නොවෙත්මය​. ඒ අරහත් වු සම්මා සම් බුද්ධ වු ගෞතම බුදු රජානන් වහන්සේ කෙසේ නම් කාටවත් සම කරන්නද?(නදී)

:       0       0

ෆසාල් අහමඩ් Saturday, 09 February 2013 09:27 PM

මෙය හොඳ දෙයක් නිසා තමය හාමුදුරුවරුත් සහභාගි වෙලා තියෙන්නේ.(නු)

:       0       0

සජිත් Sunday, 10 February 2013 03:11 PM

එහෙනමි සිතාරා කියන්නේ අපේ බුද්ධාගම ඉන්දියාව විසින් අපිට පටවපු එකක් කියලද?(නදී)

:       0       0

ඉශාන් Sunday, 10 February 2013 03:13 PM

කාලෝචිත පොතක් (දී)

:       0       0

පහන් Saturday, 09 February 2013 09:30 PM

මුතුකුඩ මේක කොහොමද කාලීන අවශ්‍යතාවයක් වෙන්නෙ..?(නු)

:       0       0

නඩරාජා Saturday, 09 February 2013 09:34 PM

ජාතිවාදී අදහස් පල කරන අයට මේ උත්සවය හොඳ පාඩමක්. ඒ මහත්තයට මගෙන් සුබ පැතුම්.(නදී)

:       0       0

සිසිර Saturday, 09 February 2013 10:44 PM

එහෙනම් ලගදිම දඹානේ ඇත්තොත් කැලෑ නීතිය ගැන පොතක් ලියයි නේද?(නදී)

:       0       0

රොෂාන් Saturday, 09 February 2013 11:08 PM

සමාජය පිරිහීම වැළැක්වීමට, රටේ ආරක්ෂාවට අවදානමක් නොමැති, වැරැද්දක් කල කුමන කෙනෙකුටවත් බේරීමට නොහැකි නීතියක් තිබෙනවානම් එය සිංහල, දෙමළ හෝ ඉස්ලාම් යන කුමක් වුවත් කම් නැත. පිළිගැනීමට සිත සකසාගතහොත් එයයි වටින්නේ.(නදී)

:       0       0

සංජේ Saturday, 09 February 2013 11:26 PM

අපේ රටේ දැන් තියෙන්නේ මගේ නීතිය. (නි)

:       0       0

රංගසානි Saturday, 09 February 2013 11:33 PM

මොනවද මේ පිස්සු වැඩ. රටට මේ තියෙන නීතිය මදැයි. තව තව නීති මොකටද?(නදී)

:       0       0

නිමල් Sunday, 10 February 2013 12:34 AM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන නීති පනවන්න ආයතන වලට පුලුවන්. පන්සල් පල්ලි පාසල් විතරක් නෙමෙයි, ගමේ මරණාධාර සමිතියත් නීති හදන බවත් දැනගන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ අනෙක් පොදු නීති උල්ලංඝණය නොවන පරිදි මෙය කිරීම වැරදි නැහැ. (නි)

:       0       0

දීන් Sunday, 10 February 2013 12:53 AM

පොත ගැන විනිශ්චයකට එන්න එපා කවරය දිහා බලලා.. පළමුව කියවන්න.. මේක ලියලා තියෙන්නේ කරැණාරත්න හේරත් ඔහු මුස්ලිම් ජාතිකයෙක්ද?(නු)

:       0       0

ගැමුණු Sunday, 10 February 2013 04:27 AM

මුස්ලිම් නීතිය ගැන හාමුදුරුවරු රැස් උනේ මොනවාටද? බෞද්ධ නීතිපොතක් පළවුනොත් මුස්ලිම් අය එනවාද?(නු)

:       0       0

ඩයස් Sunday, 10 February 2013 04:33 AM

අපේ රට ශ්‍රී ලංකාව වුණත් එහි නියම අරුත ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්තික ජනරජයයි. එකම රටක් එකම ධජයක් නම් , උත්තම පාර්ලිමේන්තුව කියන්නේ ප්‍රජාත්‍රන්ත ජනතාවගේ ස්‍ර්වවබල ඡන්දයෙන් පත්වූ මඩුල්ලක නියෝජනයයි. මැද පෙරදිග රටවල් නීති කෙටුම්පත් සාදන්නේ උත්තම කුරානයට අනුවය. නමුත් අප රටේ එය කළ නොහැක. එතැනදී ජාතිවාදි අරගල වලට බීජ වැපිරීමකි. හලාල් ප්‍රශ්නයෙදී මැදපෙරදිග කෑම ඒ විදියට ඕනෑම නම් නියමාකර තීරුබදු ගෙවා ගෙන්වාගෙන කෑමට හැක. මුස්ලිම් නීතිය ගැන පොතක් පිටවීම සතුටකි. මන්දයත් නොදන්නා අයට දැන ගැනීම සදහා කාලෝචිත නිර්මාණයකි. (නි)

:       0       0

සිතාරා Sunday, 10 February 2013 08:21 AM

බෞද්ධයන්ට කියල නීති පොතක් තියෙනවද? හැමෝම යන නිසා පන්සලට යනවා. බෞද්ධ ධර්මයේ තියෙන සියලු දේවල් හින්දු ආගමින් ගෙනා දේවල්. අපට කියල අවුරුද්දක් නැහැ. ඒකත් හින්දුන්ගේ. බුදුහාමුදුරුවෝ තමාව පිළිපදින්න කිව්වේ නැහැ. එයත් හින්දු ජාතිකයෙක්. 33 කෝටි දෙවියොත් දෙමල කට්ටියගේ. (නි)

:       0       0

නසාර් Sunday, 10 February 2013 08:47 AM

මේක පොතක් පමණයිනේ. (නි)

:       0       0

දිලීප Saturday, 09 February 2013 02:39 PM

මේවාද විය යුත්තේ..!(නු)

:       0       0

ලාරා කෑඟල්ල Saturday, 09 February 2013 02:45 PM

තව තව දේවල් දොරට වඩිවි ඉදිරියට..!(නු)

:       0       0

සිරිපාල Saturday, 09 February 2013 02:47 PM

හොද වැඩක්..කාලීන අවශ්‍යතාවයක්..!(නු)

:       0       0

ෙද්වානන්ද හිමි Saturday, 09 February 2013 02:52 PM

ඉතාම හොද ක්‍රියාවක්.(නු)

:       0       0

අජිත් Sunday, 10 February 2013 09:22 AM

ඔය පොතේවත් ලියලා තියෙනවද කෑම බීම වර්ග හලාල් කරන්නේ කොහොමද කියලා.(නදී)

:       0       0

ආසිරි Saturday, 09 February 2013 03:00 PM

බලමු මොනවද තියෙන්නේ කියලා. නොදැන කිසිම දෙයක් කියන්න හොඳ නැහැ. (ස)

:       0       0

චමින්ද Sunday, 10 February 2013 09:32 AM

කලට වැසි වසින්නා සේ කලට වටිනා පොතක් (දී)

:       0       0

ෂාෆීක් Saturday, 09 February 2013 03:13 PM

හොද ක්‍රියාවක් (ස)

:       0       0

දිල්ෂා Saturday, 09 February 2013 03:18 PM

‍මෙහි ඇති වරද කුමක්ද දිලීප...? (ස)

:       0       0

බණ්ඩාර Saturday, 09 February 2013 03:18 PM

ඔය නීතිය කැරකිලා කැරකිලා නතර වෙන්නෙම ලාභයක් ලග..!(නු)

:       0       0

ඩීන්-කටාර් Saturday, 16 February 2013 04:53 PM

සිතාර, පැත්ත ගියත් ඇත්ත කියලා තියෙනවා.(නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 10 February 2013 09:59 AM

ඇයි මේකට කව්රුත් අකුල් හෙලන්නේ. බෞද්ධ නීතිය, කිතුනු නීතිය කියලත් පොත් ප්‍රකාශ කරන්නකෝ.(නදී)

:       0       0

ලහිරු Saturday, 09 February 2013 03:28 PM

රටක ව්‍යවස්ථාවෙන් සම්ම්ත නීතියක් තිබෙද්දී, මුස්ලිම් නීතියක් ගැන කතා කරන්නේ කුමන අවශ්‍යතාවයකට ද ? (ස)

:       0       0

පහන් Saturday, 09 February 2013 03:40 PM

නිදහස හම්බවෙලා 65 වසරක් ගියා තාම රටටම බලපාන එක නීතියක් නැහැ ,රෝම ලන්දේසි නීතිය තියනවා ,බ්‍රිටිෂ් ලෝ එකතියනවා ,කැන්ඩියන් ලෝ එක තියනවා ,මුස්ලිම් ලෝ එකතියනවා තව කීපයක් තියනවා මන් හිතන්නේ. අපි වනචාරීන්ද තාමත් ?(නු)

:       0       0

ෂපීක් Sunday, 10 February 2013 10:07 AM

ගැමුණු, ආරාධනය කල නිසයි රැස් වුනේ.(නදී)

:       0       0

නිරන් Saturday, 09 February 2013 03:48 PM

දිලීප කෙනෙකුගේ යහපත් ක්‍රියාවක් අගය කරන්න ඉගෙන ගන්න එක වටිනවා ජීවිතේට..!(නු)

:       0       0

දිනේෂ් Saturday, 09 February 2013 03:59 PM

ලහිරැ කියන දේ හරි. එක රටක එකම නීතියක් තියෙන්න ඕන. සිංහල නීති, මුස්ලිම් නීති, ඔය වගේ දේවල් රටේ අනාගතයට හොඳ මදී නේද? (ස)

:       0       0

බංදුල Saturday, 09 February 2013 04:16 PM

එතකොට සිංහල නීතිය, දෙමළ නීතිය, කවදද එළි දක්වන්නේ. (ස)

:       0       0

අනුර Saturday, 09 February 2013 04:19 PM

විකුමභාහු මහත්තය මොකාටද එන්නේ.(නදී)

:       0       0

ඇසල Saturday, 09 February 2013 04:32 PM

දෙමළ නීතිය ලියන්නේ කවුද ? (ස)

:       0       0

නව්ෂාද් Saturday, 09 February 2013 04:33 PM

ආසිරිගේ අදහස් හොඳයි! (ස)

:       0       0

මුතුකුඩ Saturday, 09 February 2013 04:35 PM

ඇත්ත වශයෙන්ම විශිෂ්ඨයි.කාලීන අවශ්‍යයථාවයක්.ජ්‍යෙෂ්ඨ නීතිඥ කරැණාරත්න හේරත් මහතාට අපේ ප්‍රණාමය.

:       0       0

නුවන් Sunday, 10 February 2013 11:39 AM

හැංගිලා තියෙන දේවල් එලියට එන එක හොදයි. අපේ ගොඩක් මිනිස්සු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මොනවා තියෙනවද කියලවත් දන්නේ නැහැ. රටට ආදරය කරන අය අඩුයි. ඔක්කොම ආත්මාර්ථකාමී වෙච්ච අය ටිකක් ඉන්නේ. කවදාහරි රට විනාශ වෙච්ච දවසක තේරෙයි. (නි)

:       0       0

වඩුගේ Sunday, 10 February 2013 11:44 AM

සියලු මිනිසුන් කිවවියයුතු පොතක් (දී)

:       0       0

සජිත් Sunday, 10 February 2013 07:51 PM

ඉතින් දමින්ද කියන්නේ බුද්ධාගම ඉතාමත් ගැඹුරු සාමාන්‍ය මිනිසුන්ට ලෙහෙසියෙන් වටහා ගත නොහැකි දෙයක් කියලද?(නදී)

:       0       0

තස්මි Sunday, 10 February 2013 12:23 PM

කතාබහට ලක් වෙන පොතක් වෙයි (දී)

:       0       0

තනුජා Sunday, 10 February 2013 12:23 PM

ඇත්තටම මේ කාලෝචිතයි (දී)

:       0       0

ලියනගේ Saturday, 09 February 2013 06:02 PM

හැමෝටම ලියන්න, කියන්න නිදහස තියෙන නිසා තමාට හිතෙන දේ කියනවා, ලියනවා.(නදී)

:       0       0

තලවල Saturday, 09 February 2013 06:10 PM

මෙය හොද දෙයක් නෙමෙයි, බටහිර රට වලට අත් වෙලා තියෙන භයානක ඉරණම දන්නා කෙනෙක් මෙයට කැමති වෙන්නේ නැහැ, තුර්කිය, මොරොක්කෝ, ඇල්ජීරියා වෙනි රට වලින් නීති විරෝදිව සංක්‍රමණය උන බොහෝ දෙනා දැන් ඔවුන්ගේ නීතිය එම රටවල් වලට හදුන්වාදී ඔවුන් එම රටවල් වල හැසිරෙන ආකාරය හරිම කණගාටු දායකයි, දැන් ඔවන් පවසන්නේ එම රටවල මහජාතීන්ට අපි සමග ඔබලාට ඉන්න බැරිනම් වෙන රටක් සොයාගෙන යන ලෙසයි,ලගදීම මෙය අපේ රටටත් විය හැකියි.(නදී)

:       0       0

රසිතා Saturday, 09 February 2013 06:11 PM

ඇයි තේසවලාමේ නීතිය .(නදී)

:       0       0

රුවන් Saturday, 09 February 2013 06:11 PM

පණපිටින් බෙල්ල කපන නිතියත් ඔය පොතේ තියෙනවද දන්නේ නැහැ .(නදී)

:       0       0

පහන් Sunday, 10 February 2013 12:45 PM

සිතාරා ඔයාගේ නම සිතාරා පාතිමාද? සිතාරා සෙල්ලම්මාද? (නි)

:       0       0

නිල්මිණි Saturday, 09 February 2013 06:24 PM

බුද්ධාගම, අනිත්‍ය දුක්ක අනාත්ම,හාමුදුරුවරු, මුස්ලිම් නීතිය, මේවා එකට යන්නේ කොහොමද? හමුදුරුවන්ට මේවට යන්න, බුද්දාගම නියෝජනය කරන්න තියෙන අයිතිය මොකක්ද? බුද්දාගමේ අපි අසරණයි.(නදී)

:       0       0

රංග Saturday, 09 February 2013 06:24 PM

මම මේච්චර කල් හිතාගෙන හිටියේ අපි ඔක්කොම එකම ශ්‍රි ලාංකීය ජාතියක් කියලා.? එක නීතියයි රටේ තියෙන්නේ කියලා. අනේ මහත්තයෝ එහෙනම් සිංහල අපිට නීතියක් නැද්ද?(නදී)

:       0       0

ලලිත්-කටාර් Saturday, 09 February 2013 06:37 PM

ඒක හොදයි. අඩුම ගානේ ලංකාවේ මුස්ලිම් ජනතාව වත් ගුනකරුක වේවි. අපිට තියෙන නීතිය වල් වැදිලානේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 706 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 532 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1611 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 494 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1360 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site