(ලක්ෂ්මී ජයකොඩි)
කොරෝනා වයිරසය වැළදී මිය යන මුස්ලීම් ජාතිකයන්ගේ මෘතදේහ මඩකළපුව ඔට්ටමාවඩි කොරළේපත්තුව බටහිර ප්‍රාදේශීය සභාවට අයත් මජීමා නගරයේ සැලසුම් කරන ලද ඉඩමක් භූමදානය සඳහා තෝරාගෙන ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය එම්. එස්. එස්. අමීර් අලී මහතා පැවසීය.
ඒ අනුව ජනාසා භූමදාන කටයුතු සඳහා වළවල් හෑරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද ඒ මහතා පැවසීය.
සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා ප්‍රදේශයේ වගකිව යුතු නිළධාරීන් පැමිණ මෙම භූමිය නිරීක්ෂණය කර කොරෝනා මරණ භූමදානය සඳහා එම ඉඩම සුදුසු බව තහවුරු කළ බවද ඔහු කීය.
අමීර් අලී මහතා වැඩිදුරටත් පැවසුවේ කොරෝනා මරණ සඳහා තෝරා ගෙන ඇති භූමිය අක්කර දෙකක පමණ වන භූමියක් බවත් එය ගංවතුර හා දැඩි වර්ෂා කාල වලදී මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ හෙවත් ජනසා භූමදානය සඳහාම වෙන් කර තිබුණු භූමි ප්‍රදේශයක් බවයි.
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුස්ලීම් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2 ක්
සමිත සේනක අලුත්ගමගේ. Friday, 05 March 2021 07:59 AM
මේ කරදරකාරී ප්රශ්නය විසඳුණු එක හොඳයි. ඒ අතින් බලනාවිට, කිතුණු, කතෝලික ජනතාව ඉතාමත් විනීතව මේ ප්රශ්නය දිහා බැලුවා. ඒ සැමට ස්තූතියි.. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් සියල්ලම නිවැරදි නැහැ. ඔවුන් කී සමහර දේ වෙනස් වුණා. ඒ නිසා වැසි කාලවලදී, මේ සොහොන්බිමට ජලය පිරෙනවා දැයි අවධානය යොමුකිරීම වැදගත් ... මිනීවලට දෙයියෝ ආවා හෝ නැතා වෛරසය ව්‍යාප්තිය ගැන සුළුවෙන් සිතා බැහැ. පොදු මහජන සුබසෙත සඳහා නිතර මේ ගැන වගකිවයුතු අංශ කැපවීය යුතුයි. මේ සොහොන් බිමට දැඩි ආරක්ෂාවක් තිබිය යුතුයි. මන්ද යත්.. සහරාන් කල්ලියේ ත්රස්තවාදීන් වෛරසය සහිත මෘතදේහ ගොඩගෙන රහසිගතව කෑලිවලට කපා රටපුරා තැන තැන විසුරුවා හැරියොත් එහෙම තත්ත්වය කෙබඳු විය හැකිද? මනුෂ්‍ය වෙස්ගත් මේ අය කුමන අයුරකින්වත්, විශ්වාස කළ නොහැකිය. ඒ නිසා සෑම සියළු තන්හි, පරිස්සමින් හා කල්පනාවෙන් වැඩ කිරීම වැදගත් වේ.
RaveendraFriday, 05 March 2021 09:33 AM
ඔබගේ ඉතාමත්ම නිවැරදී මෙන්ම වැඩි පිරිසක් නොහිතන මානයක් පිළිබඳවද සඳහන් කිරීම රටේ ආරක්ෂක අංශවල යම්කිසි ඉඟියක්ද ලබාදීම පිළිබඳව අප හදවතින්ම අගය කරන්නෙමු. අපේ මේ හාදයින් වැඩි පිරිසක් අන්තවාදය හිතයට නලියමින් සිටින්නෝය. යතාර්ථය එය බව අප කී දෙනාගෙන් කීදෙනාද වටහාගෙන සිටින්නේ?. අනාගත අඳුරු සෙවනැලිවලට දැන් සිටම නිසි පිළිතුරු දීමට සුදානම් විම පුරවැසියන්ගේ පරම වගකීමක් මෙන්ම යුතුකමකි. අවාසනාවට අපේ "දේශපාලුවන් කාලකන්නි රැල" සෑම දිශාවකටම පිල් බෙදී බලය වෙනුවෙන්ම කෑ මරා ගන්නා දියගැරඬින් වීම අනාගත පරපුරේ අවාසනාවකි.
sathyapalaFriday, 05 March 2021 10:19 AM
මෙවර හජ්ජි වන්දනාවේ යන සියලු දෙනා කොරෝනා එන්නත ලබා තිබීම අනිවාර්ය බව සවුදි අරාබිය නිවේදනය කර තිබෙනවා. මේ නිසා අද හෙටම අලුත් නාඩගමක් පටන් ගනීවි. "සියල්ලට පෙර සියලු මුස්ලිම් ජනයාට වහා කොරෝනා එන්නත ලබා දෙනු" "අල්ලා වැඳීම සඳහා ඕනෑම මුස්ලිම්වරයෙකුට ඕනෑම මොහොතක පිටත්වීමට ඇති අයිතිය වෙනුවෙන් සියලුම මුස්ලිම් ජාතිකයින්ට එන්නත් කිරීම වහා සිදුකරනු" වගේ ..
ලංකා Friday, 05 March 2021 11:59 AM
අනේ නිකන් යන්න මෙයා.. අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ ලෝකේ පුරාම කොරෝනා මිනි වල දානවා. ලෝක ප්‍රසිද්ධ වයිරස් පිළිබඳ විශේෂඥ මහාචාර්ය මලික් පීරිස් මහත්තයාම කියලා තියෙනවා ජලයෙන් පැතිරෙන්නේ නෑ කියලා. ඔයා මෙතන තාම බයිලා ගහනවා. අනික නිකන් බොරු බියක් සමාජගත කරන් නැතුව ඉන්නවද? ඔයාගේ තර්කයට අනුව වයිරසයක් පතුරුවන්න මල මිනියක්ම ඕනෑද? කොරෝනා හැදිච්ච රෝගියෙක්ගේ කෙල වලින් වුණත් කරන්න පුළුවන්නේ එහෙම බැලුවොත්....
බමුණු.Friday, 05 March 2021 01:37 PM
ලංකා කියලා කිව්වාට අරාබි ගැත්තෙකු බව මේ තීරයේ ලියූ අවස්ථා දෙකකින් පැහැදිලි වෙනවා. අපි රැවටෙයි ඕවාට..
ලංකා Friday, 05 March 2021 05:35 PM
රවටන්න දෙයක් නෑ. ලංකා කියන නම ලංකාවේ ඉපදිච්ච හැම මනුස්සයාටම අයිතියි බමුණෝ...!!!
Dewa Friday, 05 March 2021 08:07 AM
ඔන්න.. ඔහොම යමුකෝ... රටේ නැති ප්‍රශ්න ඇති නොකර...
ලුම්බිණි Friday, 05 March 2021 08:30 AM
පුදුමේ කියන්නේ මඩකලපුව සම්පූර්ණ මුස්ලිම් වෙලා රටේ අනික් මිනිස්සුන්ට කිසිම ඉඩක් දෙන්නේ නැහැ කියන මිනිසුන්ම මුස්ලිම් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2ක් දීම ගැන කිසි කතාවක් නැහැ...
කපුරු හාමි Friday, 05 March 2021 08:38 AM
දැන් ඉතින් කෑගහන මුස්ලිම් මන්ත්‍රීවරු මොනවා කියාවිද දන්නේ නැහැ...
Dilshad Friday, 05 March 2021 09:00 AM
එන පොට හොඳ නැහැ.
RIHAN Friday, 05 March 2021 09:02 AM
හ්ම්... ආයෙත් මෙවැනි ප්‍රශ්න ඇති නොකර සහෝදරත්වයෙන් දෑස් බැඳගෙන රට නැගුමට ඉදිරියටම යමු.
sharm warnFriday, 05 March 2021 09:50 AM
ආ.. ඇත්තද? ඔයාලට කොහෙද සහෝදරකමක් තියෙන්නේ කියන්නකෝ? සහෝදර කම වැඩි වෙලානේ පාස්කු දවසේ පල්ලිවල හිටපු අහිංසක මිනිස්සුන්ව ඝාතනය කළේ. රටේ නීතිය පැත්තක තියෙද්දී ඔයාලගේ නීතියටනේ මේ ටික කරගත්තේ... දෙවියන්ව විකුණලා මිනිස්සුන්ව මරණ ඔයාලට දෙවියෝ උත්තර දෙයි. අපි බලාගෙන ඉන්නවා.
ලංකා Friday, 05 March 2021 11:50 AM
ආ ඇත්තද? මොලේ චෙක් කරගත්තොත් නරකද? මොකද මුස්ලිම් මිනිහෙක් දකින දකින වාරයක් පාසා ඔයාට පාස්කු ප්‍රහාරේ මතක් වුණාට, සිංහල මිනිහෙක් දකින වාරයක් පාසා අපිට දිගන, අලුත්ගම , මිනුවන්ගොඩ මතක් වෙන්නේ නම් නෑ..
kumaraFriday, 05 March 2021 12:01 PM
පවිත්‍රා නෝනා කමිටු නිර්දේශ වලට අනුව ගැසට් එකකින් නේද මේක නීතිගත කළේ? එතකොට ගැසට් ගහන්නේ මුස්ලිම් නීතියට අනුවද?
channaFriday, 05 March 2021 12:12 PM
ඔයගොල්ලෝ ගහ මරාගන්න එපා. පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරකයින් මුස්ලිම් අය වුණාට ඒ ප්‍රහාරයේ ගෝඩ් ෆාදර් සිංහල අලුගෝසුවෙක් බව දැන් කවුරුත් දන්නවා. මුක්තියෙන් මිනිහා බේරුණත් ස්වභාවධර්මයේ නීතියෙන් ගැලවීමක් නැහැ.
BamunuarachchiSaturday, 06 March 2021 02:01 AM
මාර කියමනක්නේ... එතකොට ඔබලාගේ දෙවියන් විශ්වාස නොකරන මිනිස්සු කෆීර්ලා කියන කතාව අර පොතෙන් මකලා දානවද? ඒ කතාව නේද මේ අරගලවලට මුල?
වීරවිජේ Friday, 05 March 2021 09:38 AM
එතකොට මඩකලපුව අනිත් මිනිස්සු කැමතිද?
Ruhunu Friday, 05 March 2021 10:20 AM
වළවල් ටිකක් ගැඹුරට හාරන්න වෙයි. නැතිනම් ඕවා ඌරෝ හාරනවා.
Daham Saturday, 06 March 2021 03:12 AM
ලංකා කියන කෙනාට මේ කියන්නේ. ලංකාවේ මුස්ලිම් මිනිස්සු දකිනකොට පාස්කු මතක් වෙන්නේ අපිට... ඒ වගේම මුලු ලෝකෙම යුද්ධ ඇති කරලා තියෙන්නේ ඔයාලාගේම අය මිසක් වෙන කවුද?
ලංකා Saturday, 06 March 2021 01:40 PM
දහම් මහත්තයා ඉතිහාසය හදාරලා එන්න. වැඩිම ජන සංහාර සිද්ද වෙච්ච ලෝක යුද්ධ, පරමාණු බෝම්බ, වියට්නාම් කොරියානු යුද්ධ වගේ එව්වා අමතක හැඩයි. මැදපෙරදිග යුද්ධ අවුළුවන්නේ කවුරුන්ද, ඇයිද කියලා මුළු ලෝකෙම දන්නවනේ? හිලරි ක්ලින්ටන් නෝනාම කාලෙකට කලින් පිළිගත්තනේ...
Bamunuarachchi Sunday, 07 March 2021 04:20 AM
මොකටද අක්කර 02ක්? මරුණායින් පස්සේ මීටර 2ක දුරස්තරයක් අවශ්‍ය නැහැ. එක උඩ එක දැම්මත් ප්‍රශ්නයක් නැහැ. සියලුදෙනාම ස්වර්ගෙට යන නිසා පර්චස් 20 හොඳටම ඇති.