IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මුස්ලිම් මැති ඇමැතිවරු ජනපති හමුවෙති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුව, පළත් සභා හා පළාත් පාලන ආයතන නියෝජනය කරන මුස්ලිම් මැති ඇමැතිවරු අරලියගහ මැදුරේදී මහින්ද රාජපක්ෂ ජනපති හමුවූහ.



අදහස් (0)

මුස්ලිම් මැති ඇමැතිවරු ජනපති හමුවෙති

ප්‍රවීන් Friday, 27 July 2012 11:03 AM

ෆාරුට තරහා ගියා කියලා අපිට ඇත්ත කතා කරන එක නවත්වන්න බැහැනේ. මධ්‍යස්ථව හිතන්න පුරුදු වුණොත් නේද හොද? (නි)

:       0       0

චමින්ද Friday, 27 July 2012 11:14 AM

මේ කිසිම  ප්‍රශ්නයක් නෑනෙ රටේ හරියට නීතිය ක්‍රියාත්මක වෙනවනම්. එතකොට රජය උනත් කාටවත් බය වෙන්න ඕනෑ වෙන්නෙ නෑනෙ. (නි)

:       0       0

සංජු Thursday, 26 July 2012 06:48 PM

මුස්ලිම් මැති ඇමතිවරුත් ඉන්නවා. එයාලා එයාලාගේ ජාතියට ඉල්ලීම් කරනවා. දෙමළ මැති ඇමති වරුත් ඉන්නවා එයාලත් එයාලගේ ජාතියට ඉල්ලීම් කරනවා. සිංහල මැති ඇමතියෙක් කියල කෙනෙක් සිංහල මිනිසුන් වෙනුවෙන් ඉල්ලීමක් කරනව දැකල තියනවද ? (නි)

:       0       0

රංග ශානි Thursday, 26 July 2012 06:51 PM

නැගෙනහිර ඉල්ලන්නද දන්නෙ නැහැ..!!(නු)

:       0       0

ජයනාත් Friday, 27 July 2012 11:18 AM

රටේ හරියට නීතිය ක්‍රියාත්මක වෙනවනම් මේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑනෙ . (නි)

:       0       0

ඉක්‍රම් සෞදි අරාබිය Saturday, 28 July 2012 06:40 PM

එල්.ටී.ටී.ඊ එකේ අයව බැදල හිටිය ‍අපේ සිංහල කාන්තාවන් මතකද හැබැයි ඒ වගේ දේවල් කළේ නැහැ මුස්ලිම් ජනතාව...!!(නු)

:       0       0

චමින්ද Friday, 27 July 2012 11:18 AM

මේ කිසිම ප්‍රශ්නයක් නෑනෙ රටේ හරියට නීතිය ක්‍රියාත්මක වෙනවනම්. එතකොට රජය උනත් කාටවත් බය වෙන්න ඕන වෙන්නෙ නෑනෙ. (දී)

:       0       0

මොහොට්ටි Thursday, 26 July 2012 07:06 PM

ඔන්න ඕකට තමයි අරයට සැප්තැම්බර් 05 වෙනකල් කල් දුන්නෙ.. දැං පේනවා නේද කට්ටිය යන හැටි.. තව ටික කලකින් හොද හොද විහිළු එළියට එයි.. බලාගෙන ඉමු.. (නු)

:       0       0

අක්බර් Saturday, 28 July 2012 08:36 AM

මුස්ලිම් සිංහල කියන්නේ එක රටේ කට්ටිය නේද, (දී)

:       0       0

උපාලි Thursday, 26 July 2012 07:25 PM

පරිස්සමින් ජනාධිපතිතුමනි..මෙගොල්ල නීකිමය ක්‍රියාමාර්ගයන් නවත්තන්න උත්සාහ කරයි..!!.(නු)

:       0       0

රොහාන් රණතුංග Thursday, 26 July 2012 07:45 PM

සගයා බේරාගන්නද?(නු)

:       0       0

ෂානි Thursday, 26 July 2012 07:59 PM

ජාතිවාදය අවුස්සන්නේ නැතුව හිටියොත් අපිට ඒ ඇති. (නි)

:       0       0

මුනාස් Friday, 27 July 2012 11:48 AM

මෙතන ප්‍රතිචාර දාලා තිබෙන හුගක් අය දන්නේ නැහැ ලංකාවේ මුස්ලිම් ඇමතිලා නැති බව. (නි)

:       0       0

කමල් Thursday, 26 July 2012 08:14 PM

ජනපති තුමනි පක්ෂ දේශපාලනය වහාම අත්හිටුවන්න.. ඔතන තමයි වාර්ගික අර්බුධවල ආරම්භය...(නු)

:       0       0

සම්පත් Friday, 27 July 2012 06:11 PM

ලංකාවේ වාර්ගික අර්බුදය නැති වීමට නම් සිංහල,දෙමළ ,මුස්ලිම් ජාතිවාදි පක්ෂ තහනම් කොට පොදු පක්ෂ පමණක් තරග කළ යුතුමයි. (නි)

:       0       0

ෂරීෆ් Thursday, 26 July 2012 09:55 PM

මුස්ලිම් ඇමැතිවරු ජනපති හමුවීම වරදක් නොවේ.

:       0       0

අමිල කටුනායක Thursday, 26 July 2012 10:02 PM

මොකටද දන්නේ නැහැ .. මටනම් සැකයි (දී)

:       0       0

අංජන Friday, 27 July 2012 07:10 PM

මුනාස් 2012-07-27 11:48:04 'මෙතන ප්‍රතිචාර දාලා තිබෙන හුගක් අය දන්නේ නැහැ ලංකාවේ මුස්ලිම් ඇමතිලා නැති බව. (නි)' එතකොට ෆවුසි ඇමතිතුමා, හකීම් ඇමතිතුමා එහෙම දමිළ අයද? (නි)

:       0       0

නස් නස් Thursday, 26 July 2012 10:31 PM

ජය වේවා (දී)

:       0       0

උපුල් Saturday, 28 July 2012 09:34 AM

අනාගතේ ගොඩක් අදුරු යුගයකට මුහුණ දෙන්න වෙනාවා.. මේ පක්ෂ එකමුතුව නිසා.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමු නැත්නම් සිහංල අපට රට නැති වෙනවා..!! (නු)

:       0       0

අසන්ක Thursday, 26 July 2012 11:33 PM

රටේ පාලනයේ අයිතිය ඉල්ලලාවද්ද? (නි)

:       0       0

සනත් Thursday, 26 July 2012 11:34 PM

මට තේරෙන විදියට නම්, එයාලගෙ තනි වාසියට මිසක් වෙන දේකට ඔතනට එකතු වෙන්නෙ නැහැ මේ කට්ටිය. (නි)

:       0       0

විතාන Thursday, 26 July 2012 11:49 PM

අපේ ළග ජාති භේද නැහැ. ඔයාලත් අපිත් එක්ක එකතු වෙලා අපි දකින විදියට ලෝකය දිහා බලන්න. (නි)

:       0       0

සමන් Friday, 27 July 2012 01:29 PM

ඇයි මේ ඇමැතිවරු ටික මේකටත් සවුදි අරාබියේ කොඩිය අරගෙන අරලියගහ මැදුරට දිව්වේ නැද්ද? (නි)

:       0       0

ජයදිල් Friday, 27 July 2012 01:42 AM

අපි මුස්ලිම්වරුන්ව ලංකාවෙන් එළවමුද? (නි)

:       0       0

මධු Friday, 27 July 2012 01:46 AM

මොකක් හරි සැළසුමක් ඇති. (නි)

:       0       0

මයික් Friday, 27 July 2012 05:14 AM

රටෙන් කොටසක් ඉල්ලගන්නද දන්නේ නැහැ ඔය එන්නේ. නැගෙනහිර පැත්තට සිංහලුන් එවන්න එපා කියලද දන්නේ නැහැ ඔය කියන්නේ. (නි)

:       0       0

රොෂාන් Friday, 27 July 2012 06:52 AM

නැගෙනහිරට වෙනමම ආණ්ඩුවක් ඉල්ලනවද මන්දා. (නි)

:       0       0

ලාල් ගලබඩ Friday, 27 July 2012 01:53 PM

ජේ ආර් මහත්තයා නම් ඔහොම බුරුතු පිටින් ඇතුළට එන්න ඉඩ දුන්නේ නැහැ. (නි)

:       0       0

අමිල Friday, 27 July 2012 07:25 AM

මට මුස්ලිම් අයත් එක්ක ප්‍රශ්නයක් නැහැ. ඒත් කවුරුහරි කෙනෙක් ම‍ගේ නමින් ප්‍රතිචාර දමනවා. (නි)

:       0       0

ප්‍රවීන් Friday, 27 July 2012 08:13 AM

ෂෙරීෆ්, ඒ අය ජනපතිව හමු වෙන එකේ ඇති වැරැද්දක් නැහැ. නමුත් කරන ඉල්ලීම් නම් හරිම අවස්ථාවාදියි. (නි)

:       0       0

සමන් Friday, 27 July 2012 08:56 AM

අරය ගැන කතාකරන්නද දන්නෑ ඔය හමුව.........නිදහස්කරන්න කියන්නද දන්නේ නෑ...........එහෙම හොඳ නෑ හැබැයි.....(ස)

:       0       0

රුවන් Friday, 27 July 2012 09:02 AM

දැන් දැන් මේ අය එන පොට එච්චර හොද නැහැ වගෙයි පේන්නේ නේද? (නි)

:       0       0

ජනක Saturday, 28 July 2012 01:13 PM

උසාවියට ගල් ගහපු අයව සුද්ද කරන්න යනවාද . (අ)

:       0       0

ඉෂාම් Friday, 27 July 2012 02:58 PM

ඇයි මේගොල්ල ගියේ ජනාධිපතිතුමා මුණගැහෙන්න..? මේ අදහස් දාන අයත් දන්නෙ නැහැ.. (නු)

:       0       0

ෆාරු Friday, 27 July 2012 09:16 AM

නමින් කිසිම සිංහලකමක් නැති අය සිංහලයන් ගැන කතා කිරීම හරිද? (නි)

:       0       0

සම්පත් Friday, 27 July 2012 09:24 AM

අපි ළග ජාතිවාදය නැහැ. නිකන් ඉල්ලන් කන්න හදනවද මන්දා. (නි)

:       0       0

සම්පත් Friday, 27 July 2012 09:25 AM

ෆාරු, සිංහල නම් වල තේරුමවත් දන්නේ නැත්නම් ප්‍රතිචාර දාන්නේ නැතුව ඉන්න. (නි)

:       0       0

නිමල් Friday, 27 July 2012 03:36 PM

සමහරුන්ගේ වැරදි අදහස් නිසා තමයි ජාතිවාදය ඇති වෙන්නේ.... (ස)

:       0       0

මංගල Friday, 27 July 2012 10:07 AM

රටේ ජාතිවාදී ප්‍රශ්න වලින් තොරව යුතුකම ඉටු කරමු (දී)

:       0       0

ලාංකිකයා Friday, 27 July 2012 10:10 AM

පාලකයිනි පිහිට වන්න මේත් ලංකාවේ මිනිස්සු (දී)

:       0       0

ෆර්සන් Saturday, 28 July 2012 03:15 PM

වැරදිකරුවන්ට දොස් පවරන්න.. නමුත් ලංකාවෙ ජීවත් වෙන ‍අනෙක් මුස්ලිම්වරුන්ට අපහාස නොකරන්න.. ඔවුන් ජාතියක් වශයෙන් නිවහල් සමාජයක්.. එකමුතු ජාතියක්...වරදවා හිතන්න එපා.. ලංකාවෙ අන්තිම රජු ශ්‍රී විකුම රාජසිංහ රජු ආරක්ෂා කළ එකම ජාතිය මුස්ලිම් ජාතිය.. මුස්ලිම් ජාතිය කිසිම දිනක රට පාවාදී නැහැ..(නු)

:       0       0

කාංචනා Friday, 27 July 2012 10:32 AM

අපි දකින විදියට ලෝකය දිහා බලන්න....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 348 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 531 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 328 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 269 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 861 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 170 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site