IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මාස අටට කෝටි පන්ලක්ෂයක ණය අරගෙන

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

රජය මේ වසරේ මුල් මාස අටේදී භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙළඳපොළෙන් රුපියල් කෝටි පන් ලක්ෂ හැට තුන් දහස් හාරසීයක පමණ ණය ලබාගෙන ඇතැයි අලුත්ම වාර්තාවල සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවැසීය.

භාණ්ඩාගාර බිල්පත්වලින් කෝටි හාර ලක්ෂ හැත්තෑ නව දහස් නව සීයක් සහ බැඳුම්කර වෙළඳපොළෙන් කෝටි අසූ පන් දහස් පන්සීයක් වශයෙන් මෙසේ ණය ලබාගෙන ඇතැයිද ඔහු කීවේය.

මෙම ගත් ණය සඳහා පොලිය වශයෙන් රුපියල් කෝටි 46000 ක් ගෙවීමට සිදුවන බව පැවසූ මහාචාර්යවරයා මෙම වසරේ අගෝස්තු මාසයේදී පමණක් දේශීය වෙළඳපොළෙන් එක් ලක්ෂ දෙදහසක් ණය ලබාගෙන ඇතැයිද අතුකෝරල මහතා පැවසීය.

මේ අතර අගෝස්තු මස අවසාන සතියේදී පමණක් කෝටි 35000ක ණය ලබාගෙන ඇතැයිද ඔහු කීවේය.

මේ වසරේ මුල් මාස හතේදී බිල්පත් ආදායම් නොලැබීම,රජයේ වියදම් වර්ධනයවීම සහ දිගින් දිගටම දේශීය කෙටි කාලීන ණය කල්පිරීම යන කාරණා හේතුවෙන් දේශීය වෙළඳපොළෙන් රජයට මෙසේ ණය ලබා ගැනීමට සිදුව ඇතැයි මහාචාර්යවරයා පැවැසීය.

 



අදහස් (7)

මාස අටට කෝටි පන්ලක්ෂයක ණය අරගෙන

ranjith Sunday, 10 September 2023 06:46 AM

අනාගතේ දරු පරපුරට තමා මේ පව් ගෙවන්න වෙන්නේ . සිංගප්පුරුව වැනි බුද්ධිමත් නායකයෝ ඉන්න වෙන රටවල්වල දරුවන්ගේ ගිණුම් වලට මුදල් තැන්පත්කරනවා දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් .

:       0       0

nanda Sunday, 10 September 2023 06:49 AM

රටේ තියෙන වටිනා සම්පත් විකුනනවා, පිට රටට නය වෙනවා, දෙසිය නය කෙළවරක් නෙතුව ගන්නවා. මේ වහේ කාපලු යුගයක් පෙර දැකල නැහැ

:       0       0

Dewa Sunday, 10 September 2023 07:43 AM

මේ විදියට.ණයට අරගෙන ඕන කෙනෙකුට රටක් ගෙනයන්න පුළුවන්.අනේ මන්දා අපේ ශ්‍රීලංකාවට උනදේ .කවදා මේවායෙන් ගොඩ එන්නද ?

:       0       0

de silva Sunday, 10 September 2023 08:05 AM

රජයෙ වියදම වලින් 90% පමන වැය වෙන්නෙ රජ්ය සේවකයන්ට වැටුප් සහ දීමන ගෙවන්න , රජ්ය සේවය ප්‍රතිවියුහකරගට්තෙ නොමැති නම් තව අවුරැද්දක් හෝ දෙකක් තුල විශාල අර් බුදයකට මුහුන දෙන්න වෙනව

:       0       1

Rata Perata Sunday, 10 September 2023 12:28 PM

කිසිම දැක්මක් නැති අය පත්කරගත්තාම ඔහොම තමයි.

:       0       0

Bamunuarachchi Sunday, 10 September 2023 07:35 PM

කොරෝන‍ා ආධාර, නියන් ආධාර, වැසි ආධාර, ගංවතුර ආධාර මේ ඔක්කෝම ගෙවන්න ගියාම ණයට සල්ලි ගන්න වෙනවා. බය වෙන්න එපා අනුර කුමාර... මෙරට මොන පුරයක්ද කරනවා කියනවා...

:       0       0

pj Monday, 11 September 2023 03:45 AM

කුලරත්න, මෙයාගේ සංඛ්‍යා ලේඛන ගැන විශ්වාස කරන්න බැහැ. මාසෙකට විතර කලින් සංඛ්‍යා ලේඛනයක් ගෙනාවා... ආරක්ෂක හමුදාවන්ට රාජ්‍ය සේවක වැටුපෙන් 49% ක් වැයවෙනවා කියලා, හැබැයි ඒක හදලා තියෙන්නේ පළාත් රාජ්‍ය සේවය අමතක කරලා, ඒකත් එක්ක ඔය අගය 33%කට අඩුයි. දේශපාලන ගැතිකම නිසා උගත්කම පාවා දෙන්නෙක්..!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 375 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 827 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 125 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 587 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6783 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2230 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site