IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘මස් කටු දිගුකර මන්ත්‍රීවරු නිහඬ කිරීම ආණ්ඩුවේ ක්‍රමයයි‘

මුදල් ඇමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් කථානායකට බාරදුන් බවත් එහි අත්සන් 44ක් තිබූ බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු තව කිහිපදෙනකුට අත්සන් කිරීමට නොහැකිවූ බවත් පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිළ මහතා අද (30) පිටකෝට්ටේ, පාගොඩ පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

පැහැදිලි ආර්ථික දැක්මක් ඇති අයකුට මුදල් ඇමැතිකම දිය යුතු බවත් මේ ආණ්ඩුවේ ක්‍රමය මස් කටු දිගුකර මන්ත්‍රීවරු නිහඬ කිරීම බවත් ගම්මන්පිළ මහතා කීවේය.

Gammanpila_201511304



අදහස් (0)

‘මස් කටු දිගුකර මන්ත්‍රීවරු නිහඬ කිරීම ආණ්ඩුවේ ක්‍රමයයි‘

අසාද් Monday, 30 November 2015 01:11 PM

කටු කාපු අය තමයි කට්ටේ රස දන්නේ. (ර)

:       0       0

අනිල් Monday, 30 November 2015 01:57 PM

වැඩක් වෙන්නේ නෑ ඔය කෑ ගැහුවට.(හේ)

:       0       0

සමන්ති Monday, 30 November 2015 02:09 PM

කටු කොහොම වෙතත් වාහන බලපත්‍රය විකුණාගන්න තිබුනොත් ඇති නේද ? (හේ)

:       0       0

ජිනදාස Tuesday, 01 December 2015 07:47 PM

බලනකොට කවුරුත් එකයි (නි)

:       0       0

තිලක් Monday, 30 November 2015 07:58 PM

ඔබතුමාට ජයවේවා! (නි)

:       0       0

දුමින්ද Monday, 30 November 2015 08:24 AM

ගැටුම් පමණක් රටක හෙට තීරණය කරාවිද ? (ම)

:       0       0

ලංකා Monday, 30 November 2015 08:36 AM

අය වැය තුල ඇති රටට ආර්ථිකයට නොගැලපෙන දෑ මොනවද කියල ජනතාවට පෙන්වල දීල ඊටපස්සේ විශ්වාස භංග යෝජනාව ගෙනවනන් තමා හොඳ (ම)

:       0       0

බටන්ගල Monday, 30 November 2015 08:48 AM

ජනාධිපති සමග තිබුණ සාකච්ඡාවට විමල් ට , උදය ට අවස්ථාවක් දුන්නේ නැති නිසා මස්කටු කතාවක් කියන්නේ අවසාන ප්‍රතිපලය ගැන ඉව වැටිලද? එ්ත් ඉතින් කලින් කට්ටිය කළ වැඩේ ඊට වඩා හොඳට මෙයාල කරාවි. (බ)

:       0       0

නවුෂි මහරුෆ් Monday, 30 November 2015 08:52 AM

ඔබතුමාත් කලින් හිටපු නායකයා දුන් කටු ලෙවකාපු කෙනෙක් තමා. අපිට එ්ක අමතක වෙලානේ (බ)

:       0       0

දිල්කි Monday, 30 November 2015 08:50 AM

ඔබේ මස්කටු ප්‍රකාශය විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අපහාසයක්. (බ)

:       0       0

ලසන්ත Monday, 30 November 2015 08:56 AM

ඔබතුමාට මස් කෑල්ලක් දෙන්නද? (බ)

:       0       0

උපාලි Monday, 30 November 2015 08:57 AM

අනේ මන්දා ,හොද විපක්ෂයක් තියෙන්න ඕනේ වගේම නිදිකිරා වැටෙන්නේ නැතුව ආණ්ඩුවට දැනෙන්න යමක් කරන්න ඕනේ. එ්ත් මෙයානම් දැන් විහිලු කාරයෙක් ගානයි. කොහොමට හිටපු මනුස්සයෙක් ද ?කරුමේ වලක්වන්න බැහැ කියන්නේ ඕක තමයි (බ)

:       0       0

උපුල් Monday, 30 November 2015 08:56 AM

ඔයත් ඒ ගොඩේම මස්කටු කන, කාපු කෙනෙක තමයි.ආයේ මොකද විශේෂයක් (ම)

:       0       0

ෂාන් Monday, 30 November 2015 09:00 AM

ඔබ මොනවටද හොදයි කියල කියල තියෙන්නේ ? අනුන්ගේ වැරදි පමණක් නොසොයනු (ම)

:       0       0

දිලිප් Monday, 30 November 2015 09:03 AM

අපට දේශපාලනය එපා කරන්න එපා මහත්තයෝ. අඩුම ගානේ ජන්දෙ දාන එකට යන්න හිතෙන්න අදහසක් මිනිස්සුන්ට ඉතුරු වෙන්න වැඩ කළොත් තම හොද. අතීතේ අමතක නැහැ මිනිස්සුන්ට.(ම)

:       0       0

පරාක්‍රම Monday, 30 November 2015 09:08 AM

අනේ අප්පෝ ! ඇල්වතුරත් නිවලා බොන උදවිය රීරි මාංශත් අදින්න හදනවා වගෙයි පෙනෙන්නේ.(ම)

:       0       0

උපාලි Monday, 30 November 2015 09:12 AM

මොහු දෙස බැලීමේදී කෙටි කාලීන මතකය ගිලිහී යන අතර අතීත මතකයන් හොඳින් රැඳී තිබීම සාමාන්‍ය පරිදි දැක ගන්නට පුළුවන්. (ම)

:       0       0

ලංකා Monday, 30 November 2015 09:38 AM

රට ගැන හිතලා වැඩ කරොත් නරකද? (ර)

:       0       0

ඩෙන්සිල් Monday, 30 November 2015 09:43 AM

දැන් හිත හදා ගන්න පුළුවන්. (ර)

:       0       0

අසංක Monday, 30 November 2015 11:01 AM

අයියෝ ගම්මන්පිල කියන්නයි වෙන්නේ.(හේ)

:       0       0

හේමන්ත Monday, 30 November 2015 11:16 AM

දිලිප් ඔයා හරි. (හේ)

:       0       0

සිතුම් Monday, 30 November 2015 11:21 AM

අපි ඔබ සමගයි. (ර)

:       0       0

අක්ෂින් Monday, 30 November 2015 11:51 AM

කටු ගැනනම් කතාකරන්න එපා... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 558 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 75 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 472 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 275 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 993 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 948 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21641 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21315 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site