IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මිස් කෝල් දැරිය රෝහලේ : කාමාතුරයා පොලිසියේ

කොළඹ පාසලක බාල වයස්කාර දැරියකගේ ෆේස්බුක් ගිණුමෙන් ඇගේ ඡායාරූපය නිරුවත් කරන බවට තර්ජනය කර ඇය දවසක් ගෙදරට ගෙන්වා ගත් බව කියන 21 හැවිරිදි තරුණයෙක් කහතුඩුව පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටී.

රැකියාවක් නැති මෙම තරුණයා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කරනු ලැබ සිටී. දැරියගේ දුරකථනයෙන් තරුණයාගේ ජංගම දුරකථනයට වැරදීමකින් මිස් කෝල් පණිවිඩයක් (මගහැරුණු ඇමතුම) යෑම මේ සිද්ධියට මුල බව පොලිසිය පවසයි.

 



අදහස් (0)

මිස් කෝල් දැරිය රෝහලේ : කාමාතුරයා පොලිසියේ

ලක්ෂි Tuesday, 29 November 2016 11:28 AM

ලංකාවේ බහුතරයක් ළමයි තාක්ෂණය භාවිතා කරන්නේ වැරදි දේවල් වලට.අන්තර්ජාල සම්බන්ධතාවයකුත් එක්ක ගෙදර කොම්පියුටරයක් තියෙනවා කියන්නේ.ටියුෂන් මාස්ටර් ගෙදර ඉන්නවා වගේ පන්සල ගෙදර තියෙනවා වගේ.(හේ)

:       0       0

සමරේ Tuesday, 29 November 2016 11:31 AM

මොහාන් දැන් ඉන්න දෙමව්පියන්ට වැඩ..වැඩ...වැඩ.. කොහොම ළමයිගැන හොයන්නද (හේ)

:       0       0

කුමාර් මෙන්ඩිස් Tuesday, 29 November 2016 11:52 AM

ඇයි උපුල් 18 වැඩි අයටද ෆේස් බුක් ගිණුම් තියෙන්නේ .දැන් බඩේ ඉන්න දරුවාටත් අම්මලා ගිණුම ඇරලා තියෙන්නේ .(හේ)

:       0       0

බුද්ධික Tuesday, 29 November 2016 12:33 PM

දැන් මේ අපරාධ වෙනවා වැඩියි.(හේ)

:       0       0

බුද්ධික Tuesday, 29 November 2016 12:37 PM

දරුවනේ මේවා කරන්නේ පරිස්සමින් ,,පිටතින් පෙන මිනිසත්කම ඇතුළත නැත ..(හේ)

:       0       0

අයේෂ සිල්වා Wednesday, 30 November 2016 06:46 AM

අනේ මෙහෙමත් ළමයි අප්පා (බ)

:       0       0

මොහාන් Tuesday, 29 November 2016 06:22 AM

මේ දැරියට දෙමව්පියෝ හිටියේ නැද්ද ? (හේ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 29 November 2016 07:04 AM

වැරදිලාවත් මිස් කෝල් එකක් අවොත් ආච්චි වුනත් කමක් නැහැ ලංකාවේ නම්. (ම)

:       0       0

හුසේන් මොහමඩ් Tuesday, 29 November 2016 07:35 AM

කලියුගේ. දෙමාපියන්ගේ අනුදැනුමකින් තොරව, ක්‍රියා කරන ඔය වයස බොහොම අවදානම්. උපරිම දඬුවම් දෙන්න ආයේ අමතක නොවෙන්න වගේම තව කෙනෙකුට ඔය වගේ දෙයක් ආයේ නොකරන්න. (බ)

:       0       0

ඩී.උපුල් Tuesday, 29 November 2016 08:10 AM

බාල වයස්කාර දැරියකට ෆේස් බුක් ගිණුමක්? හරි පුදුමයි. (ම)

:       0       0

ලක්සිරි Tuesday, 29 November 2016 08:47 AM

අහිංසක දරුවන් ගොදුරු කරගන්න ඔය වගේ අධමයින් පණපිටින් හම ගහන්නයි වටින්නේ (ම)

:       0       0

සුරේකා Tuesday, 29 November 2016 10:37 AM

දැන දැන අමාරුවේ වැටෙන්නේ දැන් ළමයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1770 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1318 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 373 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 507 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 227 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 149 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40015 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site