( තිළිණි ද සිල්වා )
මාස තුනකට ආසන්න කාලයක් මියන්මාරයේ අත්අඩංගුවේ පසු වූ ශ්‍රී ලංකාවේ ධීවරයින් 12 දෙනා නිදහස්කර ඇතැයි මියන්මාර ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.
ඒ අනුව මියන්මාර මිලිටරි පාලන ආණුඩව බාරයේ සිටි ඔවුන්ව ඉදිරි දිනවලදී මෙරටට පිටුවහල් කරනු ඇතැයිද එම තානාපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.
මෙලෙස මියන්මාර අත්අඩංගුවෙන් මුදා හැර ඇත්තේ ඉකුත් ජනවාරි මස අගදී ත්‍රිකුණාමල වරායෙන් ධීවර කටයුතු සදහා පිටත්ව ගිය ‘‘ සාගර කුමාර -4“ සහ ‘‘ මයෝමි “ යන බහුදින ධීවර යාත්‍රාවල ධීවර කටයුතු වල නිරත ව සිටි අඹගහගේ චාමික ඉරෝෂන් ප්‍රනාන්දු , ලියනආරච්චිගේ නිර්මිත ශ්‍රීලාල් ,හේවා සුදුහකුරුගේ චමින්ද, හේවා සුදුහකුරුගේ ජයන්ත , දෙවුන්දර කොඩිප්පිලි සහන් සත්සර හේමචන්ද්‍ර , දසනායක මුදියන්සේලාගේ රුවන් මදුෂංක , අඹගහගේ චන්න මුතුසාන් ප්‍රනාන්දු, සුරන්ජිත් නානායක්කාර , වර්ණකුලසූරිය නිරෝෂන් ප්‍රනාන්දු, තෙල්ගේ කසුන් මදුෂංක පීරීස්, ජයසූරිය කුරනගේ සෙබෙස්තියන් ලාල් පෙරේරා , වර්ණකුලසූරිය අනුරාංග ශානක ප්‍රනාන්දු නැමැත්තන්ය.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මාස තුනක් මියන්මාර අත්අඩංගුවේ සිටි ලාංකික ධීවරයින්ට නිදහස
Royfedricks Monday, 19 April 2021 10:08 AM
ඔන්න ඊට පස්සේ වෙන කෙනෙක් ඔකේ ගෞරවය ගනියි