මේ වසරේ මුල් තුන් මාසයේදී රක්ෂිත ඇතුළු වනාන්තර ගිනි ගැනීමේ සිද්ධින් සියයක් පමණ මහනුවර ,නුවරඑළිය,කුරුණෑගල,මොනරාගල, හා මාතලේ යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත කොඩිප්පිලි මහතා පවසයි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාස තුනට වන ගිනි සීයයක්
හිල්මි සමදරා Tuesday, 01 April 2014 08:36 AM
සුද්දෝ අපේ රටේ ඝණ වනාන්තර එළිකරලා ඒවා තේ වතු බවට පත්කළා. අපි ඉතුරු ටික ගිනි තියලා කාන්තාරයක් කරමු. මං කායිකව ලංකාවෙන් ගොඩාක් ඈතින් ජීවත් වුණාට මගේ මනස/සිත ලංකාවේ. දිය ඇළි, සීත මීදුම, උස් කඳු, වැව්, ගංගා, ගස් කොළන්, රස පලතුරු, ගුණ එළවලු, ඉතා සංවේදී මිනිසුන් තව කොපමණ කාලයක් ලංකාවේ පවතීද ? (නි)
ලලිත්-එස්.එල් Tuesday, 01 April 2014 01:01 PM
ඔය ගිනි තැබීම සීයට අඩුම ගානේ එක සැක කාරයෙක් හරි අල්ල ගත්තද ?(නදී)
කුමාර් Monday, 31 March 2014 08:17 PM
හරි හෝටල් 50 ක් වත් අලුතෙන් හැදෙයි. (අ)
චන්ද්‍රා Monday, 31 March 2014 10:01 PM
කුමාර් ඔබහරි, මේවා අහද්දී තමා ජනතාවට හොද හොද ඒවා මතක් වෙන්නේ ,..... (දී)
දොන් රොෂාන් ඩි සොයිසා Tuesday, 01 April 2014 01:47 AM
මෙනම් කාගේ හරි උප්පරවැට්ටියක් (දී)