කිරුම් මිනුම් සම්බන්ධ වැටලීම් තුන් දහස් හත්සිය හැට හතක් ජනවාරි සිට මාර්තු 31 දක්වා සිදුකර වෙළදුන් හාරසිය හැත්තෑ හයදෙනෙකුට එරෙහි නඩු පැවරූ බව මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ප්‍රේමසිරි කුමාර මහතා පැවසීය.
මුද්‍රා නොතැබු තරාදි සම්බන්ධ නඩු දෙසිය අසු තුනක් ද අඩු බරට කිරිම් පිළිබඳව නඩු එකසිය හයක් ද කිරුම් මිනුම් සඳහා ව්‍යාජ උපකරණ භාවිත කිරිමට අදාළ නඩු හැට නමයක් ප්‍රධාන වශයෙන් ඇතුළත් වී ඇත.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාස තුනට හොර කඩ 3700 ක්
duminda Tuesday, 12 May 2015 10:30 AM
අඩු මිල -අඩු බර
සෙනරත් Tuesday, 12 May 2015 03:34 PM
ටික දෙනෙකුට පමණක් නඩු පැවරුවේ මොකද?(හේ)
පිටබැද්දර ජයා Tuesday, 12 May 2015 08:55 AM
හොඳම වැඩේ, අහිංසක මිනිසුන්ගේ දේ කනවට. යහපාලනයට ජය වේවා! (නි)