IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘මාස දෙකකින් ඩොලර් නොලැබුණොත් රට ගෙනියන්න බෑ‘

(අංජුල මහික වීරරත්න)

ඉදිරි මාස දෙකක කාලය ඇතුළත ඩොලර් බිලියන පහක වත් මුදලක් නොලැබුණොත් රට පවත්වාගෙන යන්නට නොහැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ඉතිහාසයේ දරුණුතම විදේශ වත්කම් පහත වැටීමේ අවස්ථාවට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින බව කී විජයවර්ධන මහතා එය සෘජුව බලපාන්නේ රටේ සමස්ත ජනතාවට බවත් දැනටමත් කිරිපිටි යළිත් වෙළෙඳ පොලේ නැති බවත් සඳහන් කළේය.

මේ වන විට රටේ තිබෙන ඩොලර් සංචිත ප්‍රමාණය බිලියන 1.5 ක් පමණක් බවත් එයින් ඉන්ධන හා ඖෂධ ගෙන්වා ගැනීමට මුදල් වැය කළ විට  මේ මස අවසානය වන විට ඉතිරි වන්නේ ඩොලර් මිලියන 1100 ක් පමණක් බව කී විජයවර්ධන මහතා ඉදිරි වසරක ආනයන අවශ්‍යතා හා සැසදීමේදී එය ලබන වසරේ සති දෙකකටවත් ප්‍රමාණවත් නොවන බවද සඳහන් කළේය.

 



අදහස් (3)

‘මාස දෙකකින් ඩොලර් නොලැබුණොත් රට ගෙනියන්න බෑ‘

Raveendra Monday, 13 December 2021 07:14 PM

පුදුම සතුටක් හිත ඇතුලේ තියාගෙන තමයි මළගෙදරක මුහුණ පෙන්නගෙන මම මේ ටික කියන්නේ..

:       0       0

Ronald Tuesday, 14 December 2021 05:56 AM

යහපාලනය ඩොලර් බිලියන 750 ණය ගන්නකොට මේ ආර්ථික විශේෂයො කොහෙද හිටියෙ .

:       0       0

Sagara jalaya Tuesday, 14 December 2021 10:01 AM

ජනතාව හොරා කාලා නොමැත .2014 න් පසුව පාලනය කරන ලද හොඳ කම තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 97 0

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 106 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 296 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1339 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 2914 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 2288 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1921 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site