IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මාස හයට 1200ක් පාරේ මැරිලා

වසරේ පළමු මාස හයේ දී පුද්ගලයන් 1202 ක් රිය අනතුරුවලින් මියගොස් ඇතැයි පොලීසිය කියයි. වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ බස්නාහිර පළාතෙනි. ඒ අනතුරු 330 කින් 340 දෙනෙකි. පළමු මාස හයේ දී මාර්ග අනතුරුවලින් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 3584කි. ඉන් බරපතල තුවාල ලැබූවන් සංඛ්‍යාව 1049ක් වන අතර සුළු තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 2485කි. පොලිස් රථවාහන අංශයේ සංඛ්‍යාලේඛ අනුව දිනකට මාරක රිය අනතුරු හයක් හෝ හතක් පමණ සිදුවන අතර දිනකට 10 දෙනකු පමණ මියයති.



අදහස් (0)

මාස හයට 1200ක් පාරේ මැරිලා

ටිරෝන් Monday, 28 July 2014 02:29 AM

මැරුණු අයගේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් ඉඳල හරියන්නේ නැහැ මෙතනත් බැලුවොත් වැඩිපුරම මිය ගිහිල්ලා ඇත්තේ කහ ඉර මත. කණගාටුදායක තත්වයක් අද පවතින්නේ (නදී)

:       0       0

ලුම්බිණි Monday, 28 July 2014 02:34 AM

රිය අනතුරු වලින් වෙන ආර්ථික අලාභය ඉතා විශාලයි. රථවාහන පොලිසිය මම හිතනවා දැනට කරනවට වඩා දෙයක් කලයුතුයි කියල. මාර්ග නීති කඩන රියදුරන්ට නීතිය දැනට වඩා ක්‍රියාත්මක කලයුතුයි. පාලු තැනක ඉඳල සුදු ඉර කපන රියදුරන්ට දඩ ගහල විතරක් මේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. (නදී)

:       0       0

පෙරේරා Monday, 28 July 2014 02:42 AM

එතකොට ඒ අතිනුත් ලංකාව ලෝකේ මුල් තැනට ඇවිල්ලද? (නදී)

:       0       0

ජෝයි Monday, 28 July 2014 03:43 AM

අයිතිකාරයෝ නැති හෝ හිටියත් නැති වා සේ අයාලේ ඇරලා ඉන්න බල්ලෝ පැනලා බයිසිකල් කාරයෝ කියක් මැරිල ද (නදී)

:       0       0

හේමන්ත Monday, 28 July 2014 06:11 AM

මේ වසර ගානටම දැක්කේ දත්ත වාර්තා පමණි. මේ අනතුරු අනිවාර්යෙන්ම අවම කල හැකි වෙනවා නිසි ක්‍රම වේදයක් ක්‍රියාත්මක කලොත්. පසුගිය අනතුරු වාර්තා අධ්‍යනය කොට අවශ්‍ය නීති කෙටුම්පත් සම්පාදනයත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් එය කළ හැකියි. (අ)

:       0       0

මනෝ Monday, 28 July 2014 07:05 AM

රිය අනතුරු අඩු කිරීමට නෛතික ප්‍රවණතා ගැන පමණක් අවධානය යොමු කිරීමෙන් බෑ. මානසික ප්‍රවණතා, තාක්ෂණික ප්‍රවණතා ගැනත් අවධානය යොමුකළ යුතුය. තවද පාසල් මට්ටමින් අාරම්භ කරන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. පාරේ විනය ඇති වන්නේ වගකීම වැඩි වූ පමනටයි. එයට දැනුම අවශ්‍යයි. මේ රටේ රියදුරන්ගෙන් 70% ක්ම අසාර්ථකයි. එනම් ඉහත කරුණු 3 අනුවයි. (අ)

:       0       0

ගාමිණී - සිරි Monday, 28 July 2014 07:16 AM

මේ මඟමරුවෝ හින්දා අද සාමාන්‍ය ජනතාවට පාර අයිනකින් යන්න, පදික වේදිකාවක ගමන් කරන්න, කහ ඉරකින් මාරුවෙන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ ! (නි)

:       0       0

දීපා Monday, 28 July 2014 09:02 AM

ලංකාවේ හැරුණවිට මේ වගේ මාරක මාර්ග අනතුරු වලින් මසකට 200 මරණ සිදුවෙන වෙන රටක් කාටද කියන්න පුළුවන් ??? (නි)

:       0       0

දිනේෂ් Monday, 28 July 2014 09:25 AM

ලංකාවේ පාරවල් දියුණු කළාට ඊට සමගාමීව වාහන වල සුදුසුකම් පරික්ෂා කිරීම , රියදුරු බලපත් නිකුත් කිරීමේ අක්‍රමිකතා වගේ දේවල් වලට විසඳුම් දීලා නැහැ. (නි)

:       0       0

ඇසළ Sunday, 27 July 2014 04:44 PM

ජනගහණය ගැන ඉස්සර නම් කිවුවේ ස්වභාවික විදිහට පාලනය වෙනවා කියලා. මාර්ග නීති හරියට ක්‍රියාත්මක නොකරන බස් රියදුරන්, ත්‍රීරෝද රථ රියදුරන් සහ ටිපර් රියදුරන්ගේගේ බලපත්‍ර අවලංගු කළොත් 75% කින් මේ අනතුරු අඩුකර ගැනීමට පුළුවන්. (නි)

:       0       0

නිශාන්ත Sunday, 27 July 2014 04:54 PM

ත්‍රිරෝද රථ මේ මරණ කීයකට වගකිවයුතුද? (නි)

:       0       0

ලක්ෂපාන Sunday, 27 July 2014 05:20 PM

සංවර්ධනය ගැන කියා පාරවල් හැදුවට මිනිසාගේ ජීවත්වීමේ අයිතිය ගැන සිතා පාර දෙපස පදික වේදිකාවක් කවදා හැදෙයිද? සියලුම ප්‍රධාන මාර්ග දෙපස පාපැදිකරුවන්ටත් යාමට හැකි ආකාරයෙන් පදික වේදිකා හැදුවොත් බොහෝදුරට අනතුරු අවම වෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 883 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4006 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1441 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 690 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2439 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37796 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site