වැඩි පොළී ලබා ගැනීමේ අරමුණින් නාවල සක්විති ඉන්වෙස්ට්මන්ට් සමාගමේ තැන්පත් කළ රුපියල් කෝටි 105කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 2010 අගෝස්තු මුළදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි කුමාරි අනුරාධිනී ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා අද නියෝග කළේය.
දැනට රිමාන්ඩ් බාරයේ සිටින සිරි කුමාර රණසිංහ හෙවත් සක්විති රණසිංහගේ බිරිය වන අනුරාධිනීට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් ද, රුපියල් 25 ලක්ෂය බැගින් ශරීර ඇප තුනක් ද නියම කළ අතර විදේශ ගමන් බලපත්‍රය ද තහනමට ගැනිණි.
හැම මාසයකම අවසන් ඉරු දින රහස් පොලීසියේ පෙනී සිටීමට ද ඇයට නියම විය.
සක්විති ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාස 33කට පසු සක්විති බිරියට ඇප
ජීව Saturday, 02 March 2013 11:14 PM
ඔය දෙන්නම එළියට දාල,අධිපතිවයි ඇතුලට දාන්න ඕනෙ. (අ)
ජූඩ් Saturday, 02 March 2013 12:19 PM
ලබන අවුරුද්දේ සක්විති නිදහස් වේවිද? අපි බලාගෙන ඉදිමු. (නි)
ගාමිණී Sunday, 03 March 2013 10:15 AM
සක්විති ඒ හොර මුදල් ආයෝජනය කරලා තියෙන්නේ කැසිනෝ ව්‍යාපාරයටලු. (නි)
කෙවින් Saturday, 02 March 2013 12:10 AM
අහන්න සතුටු පුවතක්. මේ ගැන ගැඹුරින් හිතලා බැලුවොත් සක්විතිගේ වැරැද්දක් නැහැ. (නි)
පිටිගල Saturday, 02 March 2013 12:12 AM
කෝටි 100ක් වංචා කළාට කන්න වුණේ කල්දේරම් බත්නේ. (නි)
දිසානායක Saturday, 02 March 2013 02:57 PM
පවුල ලස්සනද දන්නේ නෑ නේද (ස)
රිද්ම Friday, 01 March 2013 05:02 PM
වැරදි කලා නම් විද වන්නත් වෙනවනේ (දී)
ලලිත් දෝහා Saturday, 02 March 2013 03:01 PM
ඔන්න මුදල් තැන්පත් කළ අයට චාන්ස් එකක්.(නදී)
සමීර Friday, 01 March 2013 05:37 PM
මොනවා හිතෙන්න ඇතිද (දී)
රසික Friday, 01 March 2013 05:47 PM
ඈති ඔයින් ගියා (දී)
ලලිත් Saturday, 02 March 2013 07:55 AM
සල්ලි කොහේහරි හංගලා ඇති සමහරවිට. (නි)
අනුර Friday, 01 March 2013 07:17 PM
දැන් එතකොට සල්ලි දෙන්නේ නැද්ද (දී)
සූකිරි Saturday, 02 March 2013 09:42 AM
පේනවද ලංකාවේ නීතිය... කොච්චර උතුම්ද ?? (ස)
ඉන්දික Saturday, 02 March 2013 09:45 AM
වරදි කරා නම් විඳවන්න ඕන... (ස)
අජිත් Saturday, 02 March 2013 10:18 AM
හිර ගෙදර ඉන්නවට වඩා එලියට ආපු එක හොඳයි කියලා හිතුනට ගෙදර ඉන්න නම් බය ඇති... (ස)