මහඔය පොලීසියේ සැරයන් වරයකු වෙඩි වැදී මියගොස් සිටි බව පොලීසිය කියයි. සමීප නෑයකුගේ අවමගුලට ද ගොස් පැමිණි ඔහුට වෙඩි වැදුණේ කෙසේදැයි පොලීසිය සොයයි. ඔහු වෙඩි තබා ගත්තාද යන සැකය ද පොලීසිය බැහැර නොකරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහඔය සැරයන් වෙඩි වැදී මරුට
චිත්‍රා Thursday, 24 January 2013 12:49 PM
අවි ගත්නෝ අවියෙන් නැසෙන්නේ අණුවන කම නිසායයි මගේ අදහසයි. (ස)
රොෂාන් Thursday, 24 January 2013 02:26 PM
වෙඩි තබා ගැනීමක්ද කවුරුන් හෝ වෙඩි තැබුවාදැයි හොයාගත හැකි වේවි (ස)
ඉසුරන්දි Thursday, 24 January 2013 03:10 PM
අනේ අපොයි දැන් අපිට අහන්න ලැබෙන දේවල් . කොටි කලබල කාලේ මේ වගේ දේවල් සිද්ධ වුණේ කලාතුරකින් (ස)
අමිල Thursday, 24 January 2013 08:58 AM
පොලීසියට අපල කාලයක් වගේ (ස)
වරුණ Thursday, 24 January 2013 09:20 AM
මෙහෙම රාළහාමිකෙනෙක් වෙඩිතියාගත්තා හැබැයි වෙඩිතියාගත්තේ අනේක් රාළහාමිගේ තුවක්කුවෙන්.. අන්තිමට වෙඩිතියාගත්ත කෙනා මැරිලා අනෙක් රාළහාමිගේ වැඩ තහනම් උනා..!(නු)
එසෑම් Thursday, 24 January 2013 09:39 AM
සක්‍රිය වූ ගිනි අවියක ආරක්ෂක අගුල පහළට දමා ටිගරය පසුපසට අදින්න අති.. එය සැරයන් දෙසට එල්ල වී තිබූ නිසා මරණයට පත් විය හැක. ආශ්චර්යය..!(නු)
ගාමිණී Thursday, 24 January 2013 10:22 AM
කණගාටුදායක සිද්ධියක් . ශෝකය වැඩි කමට කරගත්ත දෙයක්ද දන්නේ නෑ (ස)
ලලිත් - කටාර් Thursday, 24 January 2013 10:21 AM
කරන්න තියෙන හොදම වැඩේ ඒක කියලා එයාට හිතෙන්න ඇති. (නි)
අශෝක Thursday, 24 January 2013 10:37 AM
හිතවතෙකුගේ අවමගුලකට අවි මොකටද? (නි)
සූරියප්පෙරුම Thursday, 24 January 2013 11:10 AM
මැරෙන එකේ කුඩුකාරයෙක් හරි ස්ත්‍රී දූෂකයෙක් හරි වෙනත් අපරාධකාරයෙක්ව හරි මරලා දාලා මැරෙන්න එපැයි. (නි)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 24 January 2013 11:37 AM
කණගාටුදායක සිදුවීමකි. (නි)
ඩයස් Thursday, 24 January 2013 12:26 PM
සැරයන් වරයාගෙයි අවමගුලයි අතර සම්බන්ධයක් අනිවර්යෙන්ම ඇති. එක්කෝ වෙඩි තියා ගෙන, නැත්නම් තියලා. (ස)