පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහකොටියා හොරෙන් සමරලා
ප්‍රේමසිරි Saturday, 29 November 2014 03:21 PM
අපේ අය කෝ.(හේ)
සුගීශ් Friday, 28 November 2014 07:56 AM
සිරිසේන දිනුවට පස්සේ හොරෙන් සමරන්ඩ ඕනවෙන එකක් නැ කොළඔ ම රජයේ අනුග්‍රහයත් ඇතුවම සමරන්ඩ පුළුවන (ම)
සත්‍යයා Friday, 28 November 2014 02:16 PM
කේ.පී ආණ්ඩුවත් එක්ක ඉන්නකම් මේ කට්ටිය බය වෙන්නේ නැහැ "මහා වීර" සැමරුම් වලට.(දිල්)
ඉන්දික ගාලේවත්ත Friday, 28 November 2014 02:36 PM
මේවා නම් විශ්වාස කරන්න පුළුවන් දේවල් නෙවෙයි..දැන් මොන සැමරුමක්වත් එහෙ කරන්න බෑ..(ම)
කුමා Monday, 01 December 2014 01:36 PM
අපේ උන්ට හොද වැඩේ බල තන්හාවට (නදී)
අනු Friday, 28 November 2014 04:44 PM
රජයට මොනවත් කරන්න බැහැ දෙමළ ජනතාවට රජයේ උන් හරි බයයි.(ම)
බන්දුල පෙරේරා Friday, 28 November 2014 04:54 PM
එළිපිට සමරන්න, ප්රභාකරන් ජාතික විරුවෙක් සේ පිළිගන්න, රාජපක්ෂවරු ගස් යවන්න, කොටි සංවිධානයේ තහනම ඉවත් කර උතුරින් හමුදා ඉවත් කර ගන්න, පොලිස් බල තල ඉඩම් බලතල ලබාගෙන අවි බලයෙන් බැරි වූ දේ දේශපාලනයෙන් කරගෙන ඊළම සදහා පාර කපා ගන්න. ඔබේ වැදගත් ඡන්දය පොදු අපේක්ෂක මෛත්‍රී මහතාට ලබා දී රනිල් මහතා විධායක අගමැති කරවන්න. (ස)
සෙත්මි. Saturday, 29 November 2014 07:15 AM
දැන්මම කරලියට ඇවිත් වගෙයි. දැන් ඉතින් නිදහසේ ගිවිසුම් ගහලා සියලු බලතල දීලා එයාලගේ මනදොල පිනවන්න තමයි කව්රු කව්රුත් දගලන්නේ. (නදී)
ටෙරන්ස් Saturday, 29 November 2014 08:38 AM
අඳුරු සෙවනැලි තවම තියෙනවා. (නදී)
ඇන්ටන් Friday, 28 November 2014 10:06 AM
කෝ අපේ බුද්දි අන්සේය..(අ)
ලලන්ත Friday, 28 November 2014 10:24 AM
එයාලා ඡන්දෙට වැඩ ඇති (නි)
අපොන්සු Saturday, 29 November 2014 12:39 AM
තීරණයක් ගන්න කාලය ඇවිල්ලා වගෙයි. (නි)
සුජිත් Friday, 28 November 2014 10:39 AM
විධායක බලතල තවම අපේ රටට අවශ්‍ය වන්නේ මේ වගේ කාරණා කටයුතු තවම උතුරේ ක්‍රියාත්මක වන බැවිනී. (ර)
මුණසිංහ Saturday, 29 November 2014 02:07 AM
මෛත්‍රී පාලනයක් අාවට පස්සේ ඕවා ගැටලුවක් නැතුව එලි පිටම කරන්න පුළුවන් වේවි. (නදී)
බන්දුල පෙරේරා Saturday, 29 November 2014 02:42 AM
එළිපිටම සමරන්න, ප්රභාකරන් ජාතික විරුවෙක් සේ පිළිගන්න, රාජපක්ෂවරු ගස් යවන්න, කොටි සංවිධානයේ තහනම ඉවත් කර උතුරින් හමුදා ඉවත් කර ගන්න, පොලිස් බල තල ඉඩම් බලතල ලබාගෙන අවි බලයෙන් බැරි වූ දේ දේශපාලනයෙන් කරගෙන ඊළම සදහා පාර කපා ගන්න ඔබේ වැදගත් ඡන්දය පොදු අපේක්ෂක මෛත්‍රී මහතාට ලබා දී රනිල් මහතා විධායක අගමැති කරවන්න..(ස)
චමිලා Saturday, 29 November 2014 12:35 PM
ඡන්දයෙන් පසු නිදහසේ , (හේ)