IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මිහිකත සනසන්න : ඔබේ සැනසුම එතැනයි

ලො‍්ක පෘථිවි දිනය අදට (22) යෙදී ඇත. මිනිසා පරිසරයත් සමග ඇති බැඳීම මේ දිනයේ දී සැමරෙයි.

සෑම පෘථිවි දිනයකදීම  පැළයක් සිටුවීමෙන් පෘථිවිය‍ට ආදරය දැක්වීමට සමහරු පුරුදු වී සිටිති. මේ උතුම් දින‍යේදීම ගස් කැපීමට උත්සුක වන මිනිසුන් ද නැත්තේ ද නැත. 1970 වර්ෂයේ සිට මේ දක්වා ලො‍්ක පෘථිවි දින  කොපමණ අප පසු කර ඇත් ද ? පරිසර හිතකාමී ශාක ප්‍ර‍භේද සිටුවීමෙන් ද,  නැතුවම බැරි ජලය සුරැකීමෙන් ද, මෙවර පෘථිවි දිනය සැමරීමට අපට එක්විය හැකියි.

 



අදහස් (0)

මිහිකත සනසන්න : ඔබේ සැනසුම එතැනයි

වසන්ත Monday, 22 April 2013 05:15 PM

අපි මනවසම්පත් කළමනාකරණය කරමු. අපි අනගත පරපුරට මව කළමනාකරණය කළයුතු වේ. (අ)

:       0       0

ගාමිණී Monday, 22 April 2013 12:00 PM

ලෝකයේ වන සම්පත් විනාශ කරනවා. භූගත සම්පත්,ජලය ගොඩට අදිනවා. භුමි කම්පා ඇතිවෙනවා. කාන්තාර නැවත බිහි වෙනවා.දියුණු රටවල් පෘතුවිය ආරක්ෂා කරනවා.අි විනාශ කරනවා. (නි)

:       0       0

සුජීව ඉඳුනිල් කුමාර Monday, 22 April 2013 12:33 PM

වන සම්පත රැක ගත්තේ නැත්නම් අපිට වෙන්නේ මොනවද කියලා අපිම දන්නේ නැහැ. (නි)

:       0       0

අරුණ-දෝහා Monday, 22 April 2013 12:44 PM

ඇතිවීම,නැතිවීම, ලෝක දර්මතාවයක්. ඇය වගේම මිහි තලයේ වෙසෙන සෑම ජීවී, අජීවී වස්තුවකටම සම අයිතිවාසිකම් හිමිවිය යුතුයි. නමුත් පරිසරය කලමනාකරණය මනසින් උසස් මිනිසාම කල යුතු වන අතරම. නැතිවීමේ ශිග්‍රතාවය නිර්ණය කරන සාදකයත් මිනිසාමයි. මනසින් උසස් මානවයන් මිහි පිට බිහි වීම මගේ ප්‍රාර්තනාවයි.(නදී)

:       0       0

අශේන් සාවින්ද Monday, 22 April 2013 12:48 PM

වර්තමානය ගැන පමණක් සිතන මිනිසුන් සිටින මෙවන් සමයක අනාගතය ගැන සිතීමට කාලය එලබ ඇත.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 722 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 536 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 769 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 577 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 495 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 312 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site