IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‘මහකොමසාරිස්ට පහර දීම දේශපාලනිකව බලන්න එපා‘

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්ට පහර දීමේ සිද්ධිය රටේ ප්‍රශ්නයක් ලෙස දැකියයුතු බවත්, අරයා නිසා ගහ ගන්නවා මෙයා නිසා ගහගන්නවා යැයි නොකියා රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් ලෙස දැකිය යුතු බවත් ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ කීහ.

දේශපාලන වශයෙන් මෙම ප්‍රශ්නය දෙස නොබලන ලෙස ද ඒ හිමියෝ ඉල්ලා සිටියහ.

‘දේශපාලකයන්ට අපි පැහැදිලිව කියන්න ඕනෑ මෙය දේශපාලනිකව දකිනතාක් කල් අවාසිය රටක් හැටියට අපටයි.‘ යැයි ද සාගර හිමියෝ පැවසූහ.

මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිට පහරදීමට විරෝධය පළ කරමින් ලංකාවේ මැලේසියා මහ කොමසාරිස් කාර්යාලයයට සංදේශයක් බාර දුන් ජාතික සංග සම්මේලනය ඉන් පසු ජනමාධ්‍ය අමතමින් එසේ කීවේය.

GLA_2670 GLA_2682

 



අදහස් (0)

‘මහකොමසාරිස්ට පහර දීම දේශපාලනිකව බලන්න එපා‘

නිමල් රජපක්ෂ Wednesday, 07 September 2016 12:31 PM

රටක් හැටියට බොහොම මැදිහත්ව බැලිය යුතු වෙනවා .මෙතුලින් අපි ලෝකෙට පණිවිඩයක් රැගන යාහැකි බව මගේ හැගීම නමුත් මෙවැනි පහත නන්දිත ක්‍රියා කව්රු කොහොම ,කොහෙකලත් ,නිවට නියාලු බියගුළු ක්‍රියාවක් බවත් මැලේසියානු රජය ගන්න තීරණය ගැන අපි අවදානයෙන් සිටීම වටිනවා .මේ රාජ්ජය තාන්ත්‍රික නිලදරිගේ ආරක්ෂාව සැලසීම එම රජයේ වගකීමක් . (අ)

:       0       0

මේනක Wednesday, 07 September 2016 12:32 PM

ක්‍රිස් නොනිස් හිටපු මහ කොමසාරිස් ගහපු එකටත් පරීක්ෂණයක් කරන්න (අ)

:       0       0

චතුරි Wednesday, 07 September 2016 12:43 PM

දේශපාලුවන් පන්සල් ළගින්නේ අඩුපාඩුකම් බලලා උදුව් කරන්න නෙමේ. ජාතිවාදය අවුස්සලා කතා පවත් වන්න. ,හැම කෙනෙක්ම සිහියට ගන්න. මන්ත්‍රීන්ට තියෙන. ආරක්ෂාව. තමන්ට. නැති බව අහක යන නයි දාගෙන කෑවෝ කෑවෝ කියා කෑගහන්න එපා (අ)

:       0       0

නිමල් රජපක්ෂ Wednesday, 07 September 2016 01:50 PM

සුසන්ත ඔබට නියම ලෙඩේ හදුනා ගැනීම ,ඔබ සතුයි,කොහොම වුණත් ඔය කියන කිසිම කෙනෙක් සටන් කළේ යුද්ද කළෙත් නැහැ අපේ අහිංසක දුප්පත් අම්මලාගේ දරුවා යුද්දය කරට අරන් කළේ ,අනුන්ගේ දරුවන්ට උප්පැන්නය දුන්නට අපි මොන කරන්නද , (අ)

:       0       0

මනෝජ් Wednesday, 07 September 2016 01:52 PM

ඕක ඔයතරම් ගණන් ගන්න තරම් දෙයක් නොවේ. මේ රටට වෙලා තියෙන දෙයක් බලාගෙන ඉන්නවා මිසක්. (අ)

:       0       0

ලියනගේ Wednesday, 07 September 2016 02:34 PM

අංගොඩත් යමක් කමක් තේරෙන අය ඉන්නවා එහෙනම්. නියමෙට මේ හිමිවරු කියන දේ තේරුම් අරගෙන තියනවා (නි)

:       0       0

ජනහිත Wednesday, 07 September 2016 03:02 PM

මොන පක්ෂයක් වුණත් බලයට ඒමෙන් පසුව තම පාක්ෂිකභාවය පාලන කාලය තුළ අමතක කර රටට වැඩ කළයුතුයි. නැත්නම් වෙන්නේ පිටස්තර පුද්ගලයින්ගෙන් රටට හානි සිදුවීමයි. ඇත්තටම මේ ගැහුවේ අපේ රටේ නායකයාගේ නිල නියෝජිතයාට බව අමතක නොකළයුතුයි . එහෙම දේ වලට පක්ෂ ගාවාගන්න කවුරුත් මහන්සි ගන්න හොඳ නැහැ. කිසිම රටක නිල නියෝජිතයාට හිරිහැර කිරීමට කිසිවෙකුට අයිතියක් නැහැ. එහෙම වෙනවා නම් අපේ නිල සම්බන්ධතා වලට එය හානියක්. (නි)

:       0       0

අසංග Wednesday, 07 September 2016 06:09 PM

චතුරි, ඔයාට හාමුදුරුවරු වටින්නේ නැතිවුණාට අපිට වටිනවා. හාමුදුරුවරු විතරයි සිංහල බෞද්ධයන් බේරාගන්න දැන් ඉතුරුවෙලා ඉන්නේ (නි)

:       0       0

සිරි Thursday, 08 September 2016 07:04 AM

හාමුදුරුවනේ ඔබ වහන්සේ සමග මම එකයි, නමුත් අගමැතිගේ විහිලු කතා වලින් ජනතාව නොමග යයිද? (බ)

:       0       0

හරිශ්චන්ද්‍ර Wednesday, 07 September 2016 08:16 PM

මේවා දැකලා ජාත්‍යන්තරය අපිට හිනාවෙනවා (නි)

:       0       0

ඉසුරු Wednesday, 07 September 2016 08:09 PM

කාට ගැහුවත් රටක්, ආණ්ඩුවක් හැටියට ලැජ්ජා වෙන්න ඕනෑ. ආණ්ඩුව වගකියන්න ඕනෑ ආරක්ෂාවට (නි)

:       0       0

බෙනට් Wednesday, 07 September 2016 10:13 PM

සුසන්ත, ඔබේ කතාව හරි වැදගත්. (නි)

:       0       0

මොරවක Wednesday, 07 September 2016 10:08 PM

මේ ප්‍රශ්නය දුරදිග යවන්න එපා (නි)

:       0       0

බමුණුසිංහ Wednesday, 07 September 2016 10:19 PM

චතුරි, තම ජාතිය ගැන කතා කිරීම ජාතිවාදයද? අතීතයේ සිංහලය වෙනුවෙන් කතා කළ අය ජාතිවාදීන්ය. එහෙමනම් ඒ ජාතිවාදය අපට හොඳය. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 07 September 2016 10:17 PM

මෙතන සමහර අයගේ කතාවෙන් පෙනෙන්නේ පහරදීම සාධාරන බවයි. ඒ නිසානේ නෝනිස් කෙනෙක් ගැන කතා කරන්නේ. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 07 September 2016 11:10 PM

චතුරි, දේශපාලුවන් කාටද එහෙම කරන්න කිවුවේ? (නි)

:       0       0

ජයන්ත Thursday, 08 September 2016 01:36 AM

චතුරි කියන කෙනා නම් ආණ්ඩුවේ දුතයෙක්ද කොහෙද. බලාගෙනයි ඔච්චර මහන්සි වෙන්නේ. පුදුම කැක්කුමක් තමයි මෙයාට තියෙන්නේ කඩේ යන්න. (නි)

:       0       0

තරිඳු Thursday, 08 September 2016 01:46 AM

ලෝකේ ලොකුම ත්‍රස්තවාදය පරදවපු නිසා තමයි රාජපක්ෂ මහත්තයට ඔවුන් ඔච්චරටම වෛර කරනේ (නි)

:       0       0

සුසන්ත Wednesday, 07 September 2016 12:01 PM

කොටි මොකද අනේ ඔච්චර රාජපක්ෂලටම විරුද්ධ? එක්කෙනෙක් කියනවා යුද්දේ 75% කලේ එයාලු, තව එක්කෙනෙක් කියනවා 50%ක් කළේ එයාලු, තව එක්කෙනෙක් කියනවා යුද්දේ කළේ තමන්ලු. එත් ඔය කියන කාටවත් කොටි විරුද්ධ නෑ, හරි කැමතියි. හැබැයි රාජපක්ෂලට නයි වෛරයි, අනේ මන්ද මට පිස්සු වගේ. (අ)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 07 September 2016 12:08 PM

එංගලන්තයේ හිටපු මහකොමසාරිස් නෝනිස් මහතාට අපේම ඇමතිවරයෙක් පහර දුන්න වෙලාවේ මොකද කලේ ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 1 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 584 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1216 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2804 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3174 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 368 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25664 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site