(නිමන්ති රණසිංහ)
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව කියන ජූඩ් කුමාර් ඉශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (14) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (14) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී සැකකාර හිටපු අමාත්‍යවරයා බන්ධනාගාරය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්තාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෙහෙකාර දැරියගේ සිද්ධියටත් බදියුදීන්ට ඇප
lankaputha Thursday, 14 October 2021 03:33 PM
ඕමාන් ණය වැඩ ..
fairoos Thursday, 14 October 2021 04:45 PM
ආණ්ඩුවේ විලි වහගන්න තිබ්බ එකම තුරුන්පුවත් ගිලිහී යයි
BamunuarachchiFriday, 15 October 2021 02:19 PM
මදෑ, මම මොට්ට කඩුවක් ලැහැස්ති කරගෙන හිටියා... අළුගෝසු වැඩේ කරන්නේ... මට ස්වර්ගයට ගිහින් කන්‍යාවන් 72 ගන්න තිබුණු එකම මග නැතිවුණා. මුහුණ දකිනකොට මට එන්නේ පුදුම කේන්තියක්... දැන් ගොයියන් ටික අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරනවා ඇති....
මහසෙන් Thursday, 14 October 2021 07:28 PM
ඒ ලමයම ගිනි තියා ගත් එකට මෙච්චර කල් මොකට නඩු ඇහුව ද මන්දා.මේ වගේ අහිසංක මිනිසුන්ට මේ වගේ බොරු චෝදනා කරන අයට අධිකරණයෙන් හොද කනේ පාරක් දීලා.එක රටක් එක නීතියක්.අපේ සර් කියනවා විතරක් නෙවේ.පේනවනේ.
BamunuarachchiSunday, 17 October 2021 07:46 PM
හම්බයින් දැන් කඩේ බෞද්ධ රූප එල්ලගෙන බෞද්ධ පූජා භාණ්ඩ විකුණන රටේ සිංහල නම් වලින් ඉන්න එක පුදුමයකුත් නැහැ..