IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


“මහාචාර්ය ඒකකය කුරුණෑගලට දෙන්න’’

(රංජන් කස්තුරි)

වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය ස්ථාපිත කළ යුත්තේ කුළියාපිටිය රෝහලේ නොව කුරුණෑගල රෝහලේ යැයි රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීමට අවශ්‍ය සියලු පහසුකම් තිබෙන්නේ කුරුණෑගල පළාත් මහරෝහලේ බවද රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සමබන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා පවසයි.

වෛද්‍ය සිසුන්ට සාහනික පුහුණුව ලබාදිය යුත්තේ වෛද්‍ය සභාව අනුමත කරන ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඇති රෝහලක බවද ඒ අනුව සුදුසුම රෝහල කුරුණෑගල රෝහල බවද වෛද්‍ය ඉන්දික රත්නායක මහතා කීවේය.

කුරුණෑගල පළාත් රෝහල ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම රෝහලවන අතර දිස්ත්‍රික්ක පහක රෝගීන් එම රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන බවද  වෛද්‍ය ඉන්දික රත්නායක මහතා කීවේය.



අදහස් (5)

“මහාචාර්ය ඒකකය කුරුණෑගලට දෙන්න’’

Jagath Santha -Arachchi kittuwa Tuesday, 13 July 2021 07:57 PM

ඉන්දික රත්නායක මහතාගේ ඉල්ලීම ඉතාමත් සාධාරණයි. යාබද දිස්ත්‍රික්ක 05ක් නෙමෙයි දකුණු පළාතේ දිස්ත්‍රික්කවලිනුත් ලෙඩ්ඩු එනවා. ඒ විතරක් නොවේ... කුරුණෑගල, පුත්තලමට, ලෙඩ බෝ කරන දේශපාලකයෝත් ඉන්නවා නේ.... අනේ හොඳයි..!!! සාදු! සාදු!

:       144       109

romaFriday, 16 July 2021 08:28 AM

ඔය ඒකකය කුලියාපිටියට දෙන්න ලෑස්තිකරේ අකිල විරාජ් අධ්‍යාපන ඇමති කාලේ. මම දන්නා විදිහට වෙන මූලික හේතුවක් නැහැ දේශපාලන හේතූව මිසක්... අනෙකුත් පළාත්වල ඔය ඒකක තිබෙන්නේ මොන මට්ටමේ රෝහල්වලද කියා සොයාබලා වෛද්‍ය සිසුනුත් සහ මහ ජනතාවට වැඩියෙන්ම ප්‍රයෝජනයක් තියෙන විදිහට වැඩේ කළා නම් හරි. ඒ වගේම දැන් අකිල බලයේ නැති නිසා එයාට රිද්දන්න කියලා කුලියාපිටියෙන් අයින් කරන්නත් එපා.. කුරුණෑගල රෝහල මෙයට සුදුසුම ස්ථානය නෙවෙයි නම්...!!! 

:       3       3

handima Tuesday, 13 July 2021 08:13 PM

වැඩිම තදබදය ජනාකීර්ණ නගරවල පිහිටුවලා බැහැනේ... රටේ අනික් රෝහලුත් දියුණු කරන්න ඕනෑනේ... අපිට තේරෙනවා දොස්තර මහත්වරු මහනගරවල පහසුකම්වලට, ප්‍රසිද්ධ පාසල්වලට, කැමැති බව... ඒත් ඒ ගැනම හිතලා හරියන්නේ නැහැනේ...

:       75       443

Madawa Tuesday, 13 July 2021 10:30 PM

දැන්ට කුලියාපිටියේ රෝහලේ සහ කුරුණෑගල රෝහලේ තත්වය අනුවත් රටේ තත්වය අනුවත් මහාචාර්ය ඒකකයට වඩාතම හොද ස්තානය කුරුණෑගල කියන එකයි ශිෂ්‍යයෙක් විදිහට මගේ අදහස.

:       0       150

Ravi Wednesday, 14 July 2021 07:36 AM

අනේ, අපිට නම් ඉතින් සර්ලා කියන විදියක් තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්පහ ප්‍රදේශ කීපයකට පැය 12 ක ජල කප්පාදුවක්
2024 නොවැම්බර් මස 05 3 0

ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (


පොඩි ලැසීගේ අවි ළඟ තබා ගත් හිටපු සෙබළා දැලේ
2024 නොවැම්බර් මස 05 236 0

දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග


ජනපති රුව සහිත ව්‍යාජ නෝට්ටුවක් සකස් කරලා
2024 නොවැම්බර් මස 05 812 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්


මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි අදත්
2024 නොවැම්බර් මස 05 239 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ලොහාන්ගේ රිය ගැන තවත් තොරතුරු එළියට
2024 නොවැම්බර් මස 04 3554 0

නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්


වලානෙන් හිටපු මන්ත්‍රී සේමසිංහගේ නිවෙස පරීක්ෂා කරයි
2024 නොවැම්බර් මස 04 4556 0

එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 400 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site