මහජනයා අපෙන් ඉල්ලන එකම දේ වනුයේ අපට නිදහසේ ඉන්න ඉඩ දීපල්ලා යන්නයි එය ඉටු කරන්න බැරි නිලධාරින්ට මගෙන් කිසිම සමාවක් නෑ.
ඉස්සර පස්ස දොරෙන් පොලිසියට ගත්තත් දැන් එහෙම නෑ පොලිස්පති පුජිත ජයසුන්දර මහතා කොස්ගොඩ සිවිල් ආරක්ෂක කමිටු රැස්වීමකදී අද පැවසීය.
ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහජනයා නොරකින අයට සමාවක් නෑ
සෑම් Sunday, 31 July 2016 02:40 AM
අපි දැන් කවුරු කවුරු ගැනත් හොඳට දන්නවා (නි)
නිම්මි Sunday, 31 July 2016 03:22 PM
මම දැකපු අප්ප්රසන්නම පොලිස්පති. කිසිම වැදගත්කමක් නැහැ. ලජ්ජා අපේ රටේ කෙනෙක් නේද කියල හිතෙනකොට. තැනක හැසිරෙන්න දැන් නැත්නම් අජිත් පි පෙරේරාගෙන් ඉගන ගන්න. (අ)
සුමිත් බස්නායක Saturday, 30 July 2016 12:59 PM
එහෙම නොවන එකනේ දුක...........(රේ).
ප්‍රියාන් Saturday, 30 July 2016 01:00 PM
කුජිත පුජිත..(රේ)
සෙනෙවි Saturday, 30 July 2016 01:15 PM
කලින් පොලිස් පති තුමා වැඩිය කතා නොකර වැඩ කලා .මේ පොලිස් පති තුමා ගොඩක් කතා කරනව පේනවා .වැඩ කොහොම වෙයිද දන්නෙ නෑ...(රේ)
රත්න Saturday, 30 July 2016 02:12 PM
අපි විස්වාස කරනවා ඔබ තුමා මේ කාර්යබාරය ... ඉතා හොඳින් අපේ රටට ඉෂ්ටකරයි කියල .. අපිට හුඟක් සන්තෝෂයි ඔබ වැනි , නීතිගරුක , යුක්තිගරුක .. ස්වාධීන පොලිස්පති වරයෙක් ලැබීමගැන ... ! (රේ)
පෙරේරා Saturday, 30 July 2016 09:25 PM
එහෙමනම් රතුපස්වල සැමරුමෙන් ඔය සංකල්පය ක්‍රියාවට නංවලා පෙන්වන්න. (නි)
ආනන්ද අමරසිංහ Sunday, 31 July 2016 12:39 AM
ගරු පොලිස්පතිතුමනි, අවබෝධයෙන් කටයුතු කළහැකි නිලධාරී අංශයක් ශ්‍රේණිය අනුව පොලිසියකට පත්කරන්න. අද උගතුන්ගෙන්ද වැඩක් නැත. ධර්මරාජය බැබළේවා! (නි)