IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මහජන එක්සත් පෙරමුණේ සහාය මහින්දට

ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව මහජන එක්සත් පෙරමුණේ නායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කිරිබත්ගොඩ දී පැවසීය.

ඔහු එසේ කීවේ මහජන එක්සත් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් විද්වත් සභාවේ විශේෂ රැස්වීමක දීය.

මහජන එක්සත් පෙරමුණ සන්ධාන ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙකි.

මෙහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ සිසිර ජයකොඩි මහතා පැවසුවේ ඡන්දය ගනිද්දී මනාප හොරකම් සිදුවන බවයි.

‘අද රටේ ගොඩනැගෙමින් පවතින දේශපාලන ධාරාව සදහා විද්වතුන් වශයෙන් සිදු කළ යුතු දේ ගැන සාකච්චා කරන්නයි අද අපි රැස්වුණේ. රටට ආදරය කරන කොටස් නිද්‍රාශීලිව සිටියොත් එය රටට ප්‍රශ්නයක්. අද පිළිගත්ත විද්වත් කොටස් මේ දේශපාලන ක්‍රමය ගැන අප්‍රසාදයෙන් ඉන්නවා. 78 දී හඳුන්වා දුන් මැතිවරණ ක්‍රමය අද සීමාවක් බවට පත්වෙලා.  අපේ රටේ බුද්ධිමතින්ගෙන් දේශපාලනය දුරස් වෙලා.

අද මත්ද්‍රවය ජාවාරම් කාරයෝ ඔවුන්ගෙන් නියෝජිතයකු  ඕනෑ කියා පාර්ලිමේන්තුවට යවනවා. ඒ නිසා අවසානයේ මුදල් මතම යන  දේශපාලන ක්‍රමයක් ඇතිවෙලා තියෙනවා. ඡන්දය ගණන් කරද්දී මනාප හොරම් සිදුවෙනවා. ඒ කටුක අත්දැකීමට අපි මුහුණ දුන්නා. කැලණියේ ජයග්‍රහණය කළ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වුණේ මමයි.   ඒත් ලැයිස්තුවේ හිටියේ වෙන කෙනෙක්. ඡන්ද ක්‍රමයත් එක්ක ඇතිවුණබරපතල ප්‍රශ්නයක් මේක.’



අදහස් (0)

මහජන එක්සත් පෙරමුණේ සහාය මහින්දට

ටෙනිසන් Wednesday, 22 October 2014 09:50 PM

බලමුකෝ ඡන්ද කීයක් ගන්න පුලුවන් වෙයිද කියලා (නි)

:       0       0

යොහාන්‍ Wednesday, 22 October 2014 10:07 PM

ඇත්ත තේරුම්ගත් එක ගැන නම් සතුටුයි (නි)

:       0       0

කුමාරි Wednesday, 22 October 2014 11:16 PM

ඔබ ගත් තීරණය ඉතා නිවැරදියි (නි)

:       0       0

සමන්ති Thursday, 23 October 2014 12:11 AM

1956 මැතිවරණ දිනුවේ මහජන එක්සත් පෙරමුණ, පිලිප් ගුණවර්ධන මහත්මයාගේ සභාග ආණ්ඩුව. අගමැති වුණේ සොලමන් ආර්.ඩී.බණ්ඩාරනායක මහත්මයා.එහි නායක පිලිප් මහත්මයා 1965 දී යු.එන්.පී එකට ගියා. ඊටපසු 1994 දී මහජන එක්සත් පෙරමුණ ඡන්දෙ ඉල්ලුවා. (නි)

:       0       0

මාලනී Thursday, 23 October 2014 12:28 AM

බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

සත්‍යයා Thursday, 23 October 2014 01:22 AM

මහජනත් නැති එක්සත්කමකුත් නැති නමට තියෙන පෙරමුණක් වෙලා නම් වැඩක් නැහැ (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 23 October 2014 01:38 AM

"මහින්දට එන්න පුළුවන්. ඒ ගැන වැරදි අර්ථකතන දෙන්න හදන්න එපා" කියන කෙන‍ා බොහොම ඇසූ-පිරූ තැන් ඇති කෙනෙක්ද කොහෙද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 23 October 2014 02:02 AM

මට මේ මහජන එක්සත් පෙරමුණ ගැන ඇතිවෙන්නේ ලොකු කණගාටුවක්. ඉස්සර මහජන එක්සත් පෙරමුණ කියන්නේ ආසනයකින් ඡන්ද හත්අටසීයක් ගන්න පුලුවන්, තරමක හෝ පිළිගැනීමක් තිබුණු පක්ෂයක්. එදා මේ පක්ෂය කොන්දක් ඇතුව වැරදි, වැරදි ලෙස පෙන්වා දුන්නා. මේ පක්ෂය අද හොඳටම ප්‍රතිපත්තිමය වශයෙන් කඩා වැටිලා. අද මේ පක්ෂයට තනියෙන් ඉදිපත්වෙනවා තියා හිතන්නන්වත් බැහැ. (නි)

:       0       0

බුද්ධික Thursday, 23 October 2014 02:09 AM

ඉස්සර නම් එහෙම එකක් තිබුණා වගේ මතකයි.අද තියෙනවද? (නි)

:       0       0

බන්දු Thursday, 23 October 2014 02:39 AM

මේ පක්ෂේ පරණම එකක් නිසා තැනක් ලැබිලා තියෙන්නේ වත්මන් රජයෙන්. නායකත්වයේ උද්දච්චකම නැත්නම් තවත් ටිකක් හෝ පක්ෂය පළල් කරගන්න තිබුණා. කොහොමටත් " පක්ෂයක් " ලෙසින් එක් කෙනෙක් හරි සහාය පල කිරීම අගය කරමු. මේ අවස්ථාවේදී සිදුවිය යුත්තේ එයයි. (අ)

:       0       0

නිමාලිතා Thursday, 23 October 2014 02:57 AM

එදා ජේ.අාර්. ජනපති යුගයේදී නාරාහේන්පිට අභයාරාමයේදී බලයෙන් රැස්වීම් තියන්න ගිහිල්ල සිසුන් වෙඩි කා මල හැටි මෙයාට අමතක වෙලා. එදා වගේම හැම ඉල්ලිමකම පොලිස් බලයෙන්, නැතිනුම් උසාවි නියෝග වලින් මර්දනය කරන එකදිපති නායකයෙකුට සහය දෙනවා. (අ)

:       0       0

නන්දා Thursday, 23 October 2014 03:11 AM

මේ අර පිලිප් ගුණවර්ධන මහත්තයා ආරම්භ කළ මහජන එක්සත් පෙරමුණද? (අ)

:       0       0

කුමුදිනි වත්සලා Thursday, 23 October 2014 03:36 AM

දැන් නම් ෂුවර් එකටම ආණ්ඩුව දිනයි. (හේ)

:       0       0

පද්මේන් Thursday, 23 October 2014 03:53 AM

ලෙස්ලි ජයවර්ධන හරියට හරි.මමත් ඒ කාලේ පාසලෙන් අස්වෙච්ච ගමන් වගේ එයාට තමයි ඡන්දෙ දුන්නේ. දැන් මේගොල්ලන්ට කියපු දේවල් මතකත් නැහැ. ඒවගේම බන්දුල පෙරේරා පිලිගන්නවා ආණ්ඩුව වටා එකතුවී ඉන්නේ පිළිගැනීමක් නැති පක්ෂ කියලා. බන්දුලත් පිම්මක් පනින්නද දන්නේ නැහැ යන්නේ. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 23 October 2014 04:01 AM

ත්‍රී වීල් එකක නග්ගන්න සෙනග නැහැ. කතාව හරියට ලක්ෂ ගානක් සහයෝගය දෙන පක්ෂයක් කියල හිතාගෙනද කොහෙද? (නදී)

:       0       0

කරෝලිස් Thursday, 23 October 2014 04:04 AM

කොහොමත් වෙන්නේ ඕක තමා. මෙයාලා තමා අපේ අාසනේ කෑවේ (නදී)

:       0       0

අලවකයා Thursday, 23 October 2014 04:19 AM

අනෙක් පක්ෂ වලින් ඔය දිනේෂ් වගේ කෙනෙක් ව ගන්නේ නෑනේ. (අ)

:       0       0

ක්‍රිෂ්ණා Thursday, 23 October 2014 01:58 PM

මහජන එක්සත් පෙරමුණ මහරජ පෙරමුණ සමගයි. දිනේෂ් කවද්ද හරි වැඩක් කලේ. (නදී)

:       0       0

රෝහන Wednesday, 22 October 2014 02:04 PM

සහාය මහින්දට කිව්වාට නීතිය අනුව නම් මහින්දට ඉල්ලන්නවත් බැහැ නේද?(හේ)

:       0       0

ප්‍රේම් Thursday, 23 October 2014 04:40 AM

වෙන කොහේ යන්නද ඉතින්, ඡන්ද එකක් දෙකක් තියාගෙන (නදී)

:       0       0

චමින්ද Thursday, 23 October 2014 04:46 AM

මේ අය ඉතින් වෙන මොනවා කරන්නද? (නදී)

:       0       0

රසික Wednesday, 22 October 2014 02:17 PM

ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේ මිනිස්සුන්ට ඉතින් එගොඩත් නෑ මෙගොඩත් නෑ.(හේ)

:       0       0

බණ්ඩාර Wednesday, 22 October 2014 02:21 PM

මහජන එක්සත් පෙරමුණ ඒක මොකක්ද? (හේ)

:       0       0

සංජීව Thursday, 23 October 2014 04:52 AM

අපේ අප්පොච්චියේ ඡන්ද මිලියනයකටත් වැඩිය තියෙන බලගතු පක්ෂයක් මේ ත්‍රී වීල් එක (නදී)

:       0       0

චන්දන Thursday, 23 October 2014 04:52 AM

හොඳ තීරණයක් (නදී)

:       0       0

ශාන්ත Wednesday, 22 October 2014 03:07 PM

ඔය මහජන පෙරමුණේ සමාජිකයෝ දෙන්නෙක්වත් ඉන්නවාද?(හේ)

:       0       0

වෙනුෂ්ක Thursday, 23 October 2014 05:06 AM

අපිත් ඔබ සමඟයි (නි)

:       0       0

සිසිර කුමාර Wednesday, 22 October 2014 03:44 PM

ඔහොම පක්ෂයක් තිබුණද?(හේ)

:       0       0

සමන් Wednesday, 22 October 2014 03:52 PM

ඡන්ද කීයක් විතර තියෙනවද?

:       0       0

බෙනරගම Wednesday, 22 October 2014 04:19 PM

ජය වේවා! (නි)

:       0       0

ගුණසේකර Wednesday, 22 October 2014 04:21 PM

අපිට නම් එය මියගිය පක්ෂයක්. (නි)

:       0       0

සරත් පිටිගල Thursday, 23 October 2014 05:39 AM

තනියෙන් ඇවිත් ඡන්ද කීයක් ගන්න පුලුවන්ද ඔබට?(හේ)

:       0       0

සුදේශ් Wednesday, 22 October 2014 05:01 PM

මහජන එක්සත් පෙරමුණ ජනතා මතකයෙන් ඈත්වී ගොඩක් කල් (නි)

:       0       0

සුමනදාස Wednesday, 22 October 2014 05:02 PM

අපේ කට්ටිය කොහොමත් වාසියට හෝයිය‍ා! (නි)

:       0       0

අමන්දා Wednesday, 22 October 2014 05:09 PM

එක අතකට ඉතින් මෙහෙම නොකර වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

යශෝධා Wednesday, 22 October 2014 05:28 PM

මහජන එක්සත් පෙරමුණට ජය‍වේවා! (නි)

:       0       0

රයන් Thursday, 23 October 2014 06:13 AM

මහජන පෙරමුණේ ඉන්නේ දිනේෂ් ගුණවර්ධන විතරයි. එතැනම ඡන්ද එක ඡන්දයයි.(හේ)

:       0       0

අනුර Thursday, 23 October 2014 06:16 AM

මෙහෙම පක්ෂයක් තියනවද ?(හේ)

:       0       0

ටියුඩර් Wednesday, 22 October 2014 06:17 PM

මහින්ද මහත්තයාට ඉදිරියේදී තවත් ගොඩක් අයගේ සහය ලැබෙන බව විශ්වාසයි (නි)

:       0       0

නිහාල් Wednesday, 22 October 2014 06:23 PM

මට නම් මේකේ පුදුමයක් නැහැ (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 22 October 2014 07:06 PM

හරි හෝ වැරදි වුණත් 'හා' කියනවා මිසක වෙන මොනවා කියන්නද? (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 22 October 2014 07:09 PM

ඉස්සර විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න කියලා කෙනෙක් ලොකු සටනක් කළ බවත් අපිට මතකයි. (නි)

:       0       0

අනිල් රෝහණ Wednesday, 22 October 2014 07:11 PM

මහින්දට එන්න පුළුවන්. ඒ ගැන වැරදි අර්ථකතන දෙන්න හදන්න එපා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 55 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 918 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 247 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 152 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 349 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 854 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site