IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මහජන නියෝජිතයින්ට ගිනිඅවි මොකටද?

පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට ගිනිඅවි ලබාදීමට තමන් විරුද්ධ බව නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමා ගිනිඅවි ලබාගෙන නැති බවද,එසේ ලබාගැනීමටද බලාපොරොත්තුවක් නැති බවද ඔහු කියයි.

තම පෞද්ගලික මතය වන්නේ මහජන නියෝජිතයින්ට ගිනිඅවි අවශ්‍ය නැති බව යැයිද ඔහු පවසයි.



අදහස් (0)

මහජන නියෝජිතයින්ට ගිනිඅවි මොකටද?

විජය Friday, 30 October 2015 10:59 PM

ඔබතුමා නම් සැබෑ වීරයෙක් (නි)

:       0       0

ලක්ෂ්මන් Saturday, 31 October 2015 12:45 AM

ඊනියා ජනතා නියෝජිතයන්ගේ සැබෑ මුහුණ පෙනෙන්නේ බලය අතටගත් පසුවයි. ඡන්දය හිඟන්න ගෙයක් ගෙයක් ගානේ යනකොට ආරක්ෂක නිලධාරීන් කවුරුත් ළඟ නැහැ. මේගොල්ලන්ට කාල තුවක්කු සපයලාවත් ඔය බය නැති කරන්න පුළුවන්කමක් නැහැ. මේ කතාව සහතික ඇත්ත. (නි)

:       0       0

ගාමිණී Saturday, 31 October 2015 01:18 AM

ඔබ හරි. ඔවුන්ට මොකටද ගිනි අවි? (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 31 October 2015 02:29 AM

ගිනි අවි අවශ්‍යවන්නේ ජනතාවට දීපු පොරොන්දු ඉටු කරන්න බැරි වුනාට. (අ)

:       0       0

ද සිල්වා - බර්ලින් Friday, 30 October 2015 12:11 PM

කතාව සම්පුර්ණයෙන් ඇත්ත , ජනතා නියෝජිතයන්ට කුමටද ගිනි අවි ? (ර)

:       0       0

සිසිර Friday, 30 October 2015 12:16 PM

උබ තුමාට ප්‍රණාමය.! (ර)

:       0       0

සුමියා Saturday, 31 October 2015 02:59 AM

පළමුව මන්ත්‍රීට, දෙවනුව ලේකම්ලට , මේකත් වාහන පර්මිට් වගේ වෙනවා සිකුරුයි. (අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 30 October 2015 12:35 PM

රටේ මීළඟ බලාපොරොතුව, ඔබට ජය. (ර)

:       0       0

ඉන්දික ගාලේවත්ත Friday, 30 October 2015 12:40 PM

අපේ ආචාරය.! (ර)

:       0       0

ගුණසේකර Saturday, 31 October 2015 04:06 AM

ඡන්දෙ දුන් අය මරණය ද? ශ්‍රේෂ්ට පියෙකුගේ පුතෙකුට දෙන විදිය ස්තුතියි ඔබට මගේ ප්‍රණාමය (අ)

:       0       0

සරත් Friday, 30 October 2015 01:03 PM

මහජන නියෝජිතයින්ට මොකටද ගිනි අවි.අනේ මන්දා (හේ)

:       0       0

ලක්සිරි Friday, 30 October 2015 01:19 PM

සහතික ඇත්ත. මහජනයා වෙනුවෙන් මැරෙන්න වුනත් ලැහැස්ති කට්ටිය.(හේ)

:       0       0

යාගෝ Friday, 30 October 2015 01:58 PM

ඔබෙ අදහස අගය කරමි. අවි වුවමනා කරන්නේ ජනතා සේවකයන්ට නොව ජන හතුරන්ටය. (බ)

:       0       0

පරාක්‍රම Friday, 30 October 2015 01:57 PM

තමන් අවංකව සේවයේ යෙදෙනවා නම්, අනුන්ගෙන් කඩා වඩා ගන්නේ නැති නම්, බලය අනවශ්‍ය ලෙස පරිහරණය නොකොට, අන් අයට හිරිහැර නොවන සේ සාධාරණව කටයුතු කරනවා නම්, ආරක්ෂකයෝ දෙදෙනෙකුත් ඉන්නවා නම් ගිනි අවි අවශ්‍යද ? (බ)

:       0       0

ගම්පොළ රියාල් Friday, 30 October 2015 02:05 PM

ආයි අප්පා ඔච්චර තේරෙන්නේ නැද්ද? සීඅයිඩී ඒකෙන් පන්නනකොට සිය දිවි නහගන්න තමා (බ)

:       0       0

රියාල් ගම්පොළ Friday, 30 October 2015 02:15 PM

ලැජ්ජා නැති වැඩ කළාට පස්සේ චාටර් වුණාම බඩ කපා මැරෙනවාට වඩා වෙඩි තියාගෙන මැරෙන එක කොච්චර හොඳද (බ)

:       0       0

ඉසුරන්දි Saturday, 31 October 2015 07:52 AM

මාතෘකාවට අනුව ගහන මඩි මාට්ටු උවහොත් සියදිවිහානි කරගැනීමට හා බලයේ ඉන්නතුරු එදිරිවාදින්ගෙන් තමන්ගේ පන නල ආරක්ෂා කරගැනීමට.(අ)

:       0       0

සත්‍යයා Friday, 30 October 2015 03:40 PM

ඊනියා ජනතා නියෝජිතයන්ගේ සැබෑ මුහුණ පෙනෙන්නේ බලය අතට ගත් පසුවයි. දීපු බොරු පොරොන්දු කඩ කරලා ජනතාවගේ සල්ලි වලින් විදේශ ගිණුම් පුරවන කොට ඇතිවන මරණ භිය අපට හිතා ගන්න ගන්න පුළුවන් .චන්දය හිඟන්න ගෙයක් ගෙයක් ගානේ යනකොට පොල්කට්ටක් වගේ දෙයක් හැරුන කොට බොඩි ගාර්ඩ් ල වත් ළඟ නැහැ මේ ගොල්ලන්ට කාල තුවක්කු සපයල වත් ඔය බය නැති කරන්න පුළුවන් කමක් නැහැ..(බ)

:       0       0

විරාජ් Friday, 30 October 2015 03:50 PM

ඒක හරි.(හේ)

:       0       0

ටෙරන්ස් Friday, 30 October 2015 04:33 PM

දැන් රටේ පවතින සාමකාමී තත්ත්වය අනුව ගිනිඅවි අවශ්‍ය නැහැනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3700 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වාරියපොල අනුරට
2024 සැප්තැම්බර් මස 22 10 0


නැගෙනහිර කොළඹ අනුරට
2024 සැප්තැම්බර් මස 22 33 0


හාරිස්පත්තුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 144 0


උතුරු කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 380 0


අම්පාර අනුරට
2024 සැප්තැම්බර් මස 22 158 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14674 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 66 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site