IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


මුහුණේ අව ලස්සන නැති කරයි

උප‍තේ අවස්ථාවේදී මුහුණේ ඇති වන විකෘති ශල්‍ය කර්ම මගින් සුව කිරීමේ  මධ්‍යස්ථානයක්  වවුනියාව  රෝහලේ අරඹා ඇත.

නොමිලේ පැවැත්වෙන මෙම සැත්කම් පේරාදෙණිය සරසවියේ දන්ත වෛද්‍ය රෝහලේ අනුග්‍රහයෙන් සිදු කෙරේ.

මුඛ ,හනුක, සහ මුහුණ  පිළිබද විශේෂඥ වෛද්‍ය  රන්ජන් මල්ලවආරච්චි , පේරාදෙණිය  දන්ත වෛද්‍ය  රෝහලේ  මුඛ හා භානුක මුහුණු පිළිබඳ විශේෂඥ වෛද්‍ය හා ස්මයිල් ට්‍රේන් ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ පරාක්‍රම  විජේකෝන් මහත්වරු සැත්කම් මෙහෙයවති.

දරු උපත් 900 කට එකක විකෘති  ඇති විය හැකි බවත් වසරකට ලංකාවේ මෙවැනි දරුවන් 350 – 450 ත් අතර ප්‍රමාණයක් උපදින බවත් අවට පාරිසරික බලපෑම් , විටමින් ඌනතා සහ පාරම්පරික ජානමය හේතු නිසා එසේ සිදු වන බවත් විජේකෝන් මහතා කියයි.

 



අදහස් (0)

මුහුණේ අව ලස්සන නැති කරයි

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 18 December 2013 09:35 PM

ඉතා හොද දෙයක්. විකෘති බව නිසා ගොඩක් දුරට සමාජයෙන් ඈත්ව ජීවත් වෙන්නේ. අපේ සමහරක් අය.දක්ෂතා තිබුනත් එය සමාජයට ඉදිරිපත් කරන්න මැලි වෙන්නේ විකෘති බව නිසා. ඇත්තෙන්ම මෙය යහපතක් වගේම ලොකු පුන්‍ය කර්මයක්. වෛද්‍යවරුන්ට මගේ ප්‍රණාමය වගේම අති සාර්ථකව ඉදරියට මෙය ගෙන යන්න වාසනාව ලැබේවා.!(නදී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 18 December 2013 01:30 PM

සාර්ථක වේ නම් සමාජයට යහපතක් වේවා! වෛද්‍යවරුන්ට මගේ ප්‍රණාමය.(නදී)

:       0       0

ප්‍රීනා Wednesday, 18 December 2013 01:59 PM

ඉතා හොඳ වැඩක්. සුබ පැතුම් ! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 46 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 278 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 48 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 393 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 330 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 811 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14543 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site