(ඉන්දිකා රාමනායක, මීගමුව අධිකරණ ඩබ්ලිව්. කීර් ති සහ සීදුව වී.ඒ. නිශ්ශංක)
සීදූව ප්‍ර දේශයේ විහාරස්ථානයක වැඩවිසූ විහාරාධිපති හිමිනමකගේ දේහයක් සීදූව පොලිසිය මගින් අද පස්වරුවේ සොයාගත් බව පොලිසිය කියයි.
50 හැවිරිදි මෙම විහාරාධිපති හිමියන්ගේ දේහය මුහුණ සහ කට බැඳ දමා ආවාසගෙයි ඇදක් මත තිබියදී පොලිසිය සොයාගෙන ඇති අතර සොයාගන්නා විට දේහයෙන් දුගද හමමින් තිබුණු බව පොලිසිය කියයි.
එම විහාරස්ථානයේ වැඩ විසූ 18 හැවිරිදි හිමිනමක් සිද්ධියෙන් අනතුරුව පලා ගොස් ඇති අතර එම හිමිනම සොයා පොලිස් පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කියයි.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුහුණ-කට බැඳ දැමූ විහාරාධිපති හිමියන්ගේ දේහය ආවාසගෙයි ඇදක
Lalith M Thursday, 15 September 2022 10:01 AM
චීවරයට ගිය කල......සාසනය තුල පවතින අසහනකාරී තත්ත්වයට වගකියන්න කවුරුත් නැතිද?
WeerasingheThursday, 15 September 2022 12:41 PM
සීදුව, මීගමුව, පුත්තලම, හලාවත පැත්තේ හාමුදුරුවරුන්ට අබිරහස් මරණ ලැබීම කාලෙක ඉඳන් තියෙන දෙයක්.
බද්රානිFriday, 16 September 2022 08:07 PM
වීරසිංහ මහත්තයෝ, මමත් අහලා තියනවා ඒ පළාත්වල පාතාල කල්ලි සාමාජිකයින් දෙකට බෙදිලා මරා ගන්නවා කියලා. මොනවා වුණත් ඩිෆෙන්ඩර් රථය හොරට විකුනපු එක නම් වැරැදියි. එකට එකතුවෙලා හරි හම්බ කරගත්තු දේවල්, බෙදා ගන්න බැරිව මිනීමරා ගන්නවා. අනේ මන්දා?
Ras Thursday, 15 September 2022 10:06 AM
මේක මත්ද්‍රාව්ය ජාවරමක් නිසා ඇති වෙච්ච ආරවුලක් සිවුර දාගෙන ජාවාරම් කරන උනුත් ඉන්නවානේ