IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මුහුණු පොතේ අසත්‍ය තොරතුරු පැතිර වු අයෙකු දැලේ

(ඉන්දිකා  රාමනායක)

කොවිඩ් වැළඳුණු රෝගියෙකු  කළුබෝවිල රෝහලෙන් මුදා හැර ඇති බවට වෛද්‍යවරයෙකුගේ නම සඳහන් කරමින් මුහුණු පොතේ අසත්‍ය තොරතුරක් ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු වැල්ලවත්ත ප්‍රදේශයේ දී ප්‍රදේශයේ දී අත්අඩංගුවට  ගත් බව පොලිසිය කියයි.

සැකකරු කිසියම්රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා  ඊයේ කළුබෝවිල රෝහලට ගොස් සිටියදී මෙම ක්‍රියාව සිදුකර ඇතැයි ද ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

සැකකරු තමාගේ නම සඳහන් කරමින් මුහුණු පොතේ ව්‍යාජ තොරතුරක් මුදා හැර ඇති බවට අදාළ වෛද්‍යවරයා වැල්ලවත්ත පොලිසියට කළ පැමිණිල්ලක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

වැල්ලවත්තේ පදිංචි පදිංචිකරුවෙකු වන අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (6)

මුහුණු පොතේ අසත්‍ය තොරතුරු පැතිර වු අයෙකු දැලේ

Bamunuarachchi Tuesday, 06 October 2020 02:16 AM

දෙන්න ඇට්ටි හැලෙන්න.

:       2       5

Bamunuarachchi Tuesday, 06 October 2020 02:24 AM

ආරක්ෂක ලේකම් ප්‍රකාශ කළා ඔහුගේ කතාවක කොටසක් කපාහැර අතරමැද කොටසක් පල කිරීම නිසා ආරක්ෂක ලේකම් රිෂාඩ්ගේ ගුණ ගායනා කල බවට නිව්ස් එකක් පල කල බවට.

:       3       4

Raveendra Tuesday, 06 October 2020 05:36 AM

ඕනෑම උපකරණයකින් නිසි ඵලප්‍රයෝජන ගත හැක්කේ බුද්ධිමත් මිනිසුන්ට පමණකි.. මෙවැනි මෝඩයන් ඒවා සමාජ පරිහානියට යොදා ගන්නා බව මෙයත් හොඳ උදාහරණයකි.. අප තරයේ විශ්වාස කරනවා මොන පාලන අධිකාරිය බලයේ සිටියත් මෙවන් තිරිසනුන්ව හඹා ගොස් "මරා දැමිය යුතු" බවට.. එය අප නොබියව පවසන්නෙමු. මක්නිසාදයත් සමාජයට අහිතකර යමක් තිබේද එය සමාජයෙන් ඈත් කිරීම ඉතාමත්ම සාධාරණ බැවිනි.

:       3       4

Rata Perata Tuesday, 06 October 2020 06:21 AM

දැන් සමහර බයියන්ට වෙනදා වගේ රෙදි නැන්දගේ වැඩේ කරන්න බෑ වගේ.

:       1       3

BamunuarachchiFriday, 09 October 2020 02:17 PM

රෙදි ඇඳන් වැඩේ කරනවා කිව්වේ... සජී බයියන්ද?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 06 October 2020 06:33 AM

ෆේස්බුක් කියන්නේ ලොව දියුණු රටවල රටේත්, මිනිසාගේ ත්, ප්‍රයෝජනයට යොදාගන්නා අතිශයින්ම දියුණු සන්නිවේදන ක්‍රමවේදයක්. ඒත්, මේ රටේ වලිගය නැති මිනිස් වෙස්ගත් ඇතැම් පිරිසක් මේ දියුණු මාධ්‍යය තමාගේත් අන් අයගෙත් යහපතට යොදවනවා. මේ ගැන හරිහැටි අවබෝධයක් නොමැති මිනිසුන් ෆේස්බුක් එකට බනිනවා. ඒක හරියට උයාපිහා ගන්න හා අනෙකුත් ප්‍රයෝජනවත් වැඩ වලට යොදාගන්නා ගින්දර වලින් අනුන්ගේ ගෙවල් ගිණි තිබ්බාම ගින්දරට බනිනවා වගේ වැඩක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1313 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2121 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 4628 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 799 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1792 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බිරිය මරා නැන්දණියත් පහර දී සැමියාත් මිය යයි
2024 නොවැම්බර් මස 18 1065 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 23992 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 363 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 639 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1826 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site