IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


මුහුණු පොතේ බොරු සටහනක් තැබූ කළමනාකරුවකු අල්ලයි

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

කලවාන තපස්සරකන්ද එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට ගොස් ග්‍රාම නිලධාරිවරියට බැනවැදි නිවෙසට පැමිණ එම එන්නත් රුපියල් 5000 කට අළෙවි කල බවට මුහුණු පොතේ සටහන් තැබු තේ දළු කර්මාන්ත ශාලාවක කළමනාකරුවකු අත් අඩංගුවට ගත් බව  කලවාන පොලිසිය කියයි.

කලවාන තපස්සරකන්ද විද්‍යාලයේදී පැවැත්වූ එම එන්නත් කරන වැඩ සටහන ඡන්ද හිමි නාමලේඛනයට අනුව සිදු කල බවත් එම පුද්ගලයා එම ස්ථානයට පැමිණ බාධා කරමින් කටයුතු කළ බව අදාළ ග්‍රාම නිලධාරිවරිය පොලිසියට පැමිණිලි කර තිබේ.

ඉන් අනතුරුව  ඔහුගේ මුහුණු පොතේ සටහනක් තබමින් ග්‍රාම නිලධාරිවරිය එම එන්නත් රුපියල් 5000 කට අළෙවි කර ඇති බව සටහන් කර තිබෙන බවත් ග්‍රාම නිලධාරිවරිය පොලිසියට පැමිණිල්ලේ සඳහන් වෙයි .

ඒ අනුව කලවාන පොලිසිය මගින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා සමාව ඉල්ලු බවත් වාර්තා වෙයි.

 



අදහස් (1)

මුහුණු පොතේ බොරු සටහනක් තැබූ කළමනාකරුවකු අල්ලයි

Mangala Wednesday, 02 June 2021 06:19 AM

සමාව දුන්නට කමක් නෑ. හැබැයි ඊට කළින් කණ පැලෙන්න දෙකක් දෙන්න ඕනෑ...

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 385 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 675 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1598 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2280 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 498 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 425 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 39 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 435 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site