සියම් නිකායේ රන්ගිරි දඹුලූ පාර්ශ්වයේ උයන්වතු රජමහා විහාරයේ මෙහිණි උපසම්පදා පින්කම විසි වැනි වරටත් ඉනාමළුවේ සුමංගල මහානාහිමියන් හා කොත්මලේ සිරි සුමේධ මෙහිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහෙණියෝ විසිපස් නමක් උපසම්පදාව ලදහ. දැනට ශ්‍රී ලංකාවේ උපසම්පදා මෙහෙණින් වහන්සේ දෙදහසක් වැඩ සිටිතියි සිරි සුමේධා ලේඛකාරිකාරිණිය කියන්නීය.
බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි
පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල
ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.
ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.
කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය
ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මෙහෙණි සස්නේ තවත් උපසම්පදාවක්
සංජය Sunday, 08 July 2012 02:15 PM
මෙහිනි සස්නේ චිරාත් කාලයක් බැබලේවා .
බණ්ඩාර Sunday, 08 July 2012 02:23 PM
මමත් කවද හරි මහන වෙනෙවා .. මගේ වගකීම් ඉවර උන දවසක
සිංහලයා Monday, 09 July 2012 12:44 PM
මෝඩයෝ වගේ අදහස් දීලා ආගම කෙලෙසන්න එපා.....
සුසු Monday, 09 July 2012 03:27 AM
නොපෙනෙන සත්‍යය....... අනේ, මේ ඔයාගේ කට පරිස්සම් කර ගන්නකෝ ඉස්සෙල්ලා
ws Monday, 09 July 2012 02:51 AM
නොපෙනෙන සත්‍යය වෙත, ඔබ වැනි පවුකාරයෝ බුදු විය යුතු නැත
අප අප Sunday, 08 July 2012 03:57 PM
මෙහෙණි සසුන පිහිටවන්ඩ බෑ දසසිල් මෑණිවරූ වහා වෙනස් කරන්ඩ
සේනානායක Sunday, 08 July 2012 03:33 PM
සාධු... සාධු... සාධු... අපේ අනාගත බුද්ධ ශාසනය රැක ගන්නේ කවදාහරි මේ මෙහෙණින් වහන්සේලායි
ජයා Monday, 09 July 2012 06:47 AM
මෙහෙණියනි, ඔබට බුදු සරණයි!
මාධවී Thursday, 18 August 2016 02:34 PM
සාදු සාදු සාදු.(හේ)
උපාසක Sunday, 08 July 2012 04:31 PM
සිදුහත් කුමාරයා උපසම්පද වුණාද එතකොට. අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
දෙදුනි Thursday, 18 August 2016 02:34 PM
පින්වත් වැඩක්.(හේ)
සනත් Monday, 09 July 2012 01:57 PM
සාධු සාධු සාධු
කමන්ත Wednesday, 27 February 2013 09:55 AM
සම්බුදු දහම පවතිනතුරු භික්ෂුණීන්ද වැඩසිටියි. (නදී)
පිලිපීනෝ Monday, 09 July 2012 02:03 PM
කෝ නොපෙනෙන සත්‍ය පෙනෙන්නට නැත්තේ
කෙනත් Tuesday, 02 February 2016 08:08 PM
පින්බර දසුනක් (නි)
දර්ශන් Monday, 09 July 2012 09:28 AM
මෙහෙණීන් වහන්සේලාට ආරක්ෂාව සහ අවශ්‍ය පහසුකම් සැපයීමට නිසි පියවර ගන්නවානම් හොදයි
බෞද්දයා Monday, 09 July 2012 08:52 AM
බුද්ධ දේශනාවේ තියෙන්නේ වර්ශ 2500 කින් මෙහෙනි සස්න අවසන් වන බවයි..එතකොට එය බොරුවක්ද ??
ලක්ෂ්මන් Monday, 09 July 2012 03:07 PM
සාදු!!! සාදූ!!! සාදු!!!
චන්ද්‍ර Monday, 09 July 2012 09:17 AM
කට වරද්ද ගන්න එපා, බුදු දහමට නිගරු කරන්න එපා.
රංග ශනි Sunday, 08 July 2012 06:59 PM
සසර කළ කිරිල මහන වෙන්න හිතන්න එපා
වසන්ත Sunday, 22 July 2012 11:47 PM
සාධු සාධු සාධු සාධු මේක මහගු පින්කමක් මෑණියනි ඔබලාට තෙරුවන් සරණයි (දී)
කහඹිලියා Monday, 09 July 2012 10:40 AM
බන්ඩාර මහන වෙන්නෙත් මෙහෙනි සස්නෙද ??
සුදා Monday, 09 July 2012 10:40 AM
දඹුල්ලේ හාමුදුරුවෝ පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න බැහැ.. මොකද භික්ෂු සංඝයාගෙන් තොරව භික්ෂුණී උපසම්පදාව කරන්න බැහැ. එය ලබාගත යුත්තේ භික්ෂු භික්ෂුණී සංඝයා ඉදිරියේ ය.
චන්ද්‍ර Sunday, 08 July 2012 08:15 PM
එක එත වැදගත් පින්කමක්
බණ්ඩාරගේ පියා Monday, 09 July 2012 11:03 AM
වගකීම් ඉවරවෙලා මහන වෙනවනම් අද පන්සලේ හිමිනමක් හොයාගන්න වෙන්නේ නැහැ. ඒ වගේම අද කරන්නේ මහන වෙලා වගකීම් ඉෂ්ටකරන එක නේ. බණ්ඩාර පුතා නටන්න බැරි කොට පොලව ඇදයි කිව්වා වගේ!!
බණ්ඩාරගේ පියා Monday, 09 July 2012 10:26 AM
වගකීම් ඉවරවෙලා මහන වෙනවනම් අද පන්සලේ හිමිනමක් හොයාගන්න වෙන්නේ නැහැ. ඒ වගේම අද කරන්නේ මහන වෙලා වගකීම් ඉෂ්ටකරන එක නේ. බණ්ඩාර පුතා නටන්න බැරි කොට පොලව ඇදයි කිව්වා වගේ!!
පුන්ච Sunday, 08 July 2012 11:40 AM
දකින කොට අස හිතෙනවා .........
ලුම්බිණි Sunday, 08 July 2012 12:26 PM
දැන් ඉතින් මෙහෙණි සසුන පිහිටවල ඉවරයි නේද? දඹුල්ලේ හාමුදුරුවෝ පොඩ්ඩක් පැත්තකට වෙන්න. මෙහෙණින් වහන්සේලාට ඒ වැඩේ කරගෙන යන්න ඉඩ දීල.
එම්.එන් වික්‍රමසිංහ Sunday, 02 August 2015 02:38 PM
ලංකාවේ මෙහෙණින් වහන්සේලා වැඩ සිටින ආරන්ය කිකිහිපයක ලිපිනයන් දෙන්න පුලුවන් ද? (නදී)
අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Sunday, 08 July 2012 12:31 PM
සාදු....! සාදු....! සාදු......!
අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Sunday, 08 July 2012 11:52 AM
සාදු....! සාදු....! සාදු......!
Asha(Melbourne) Monday, 09 July 2012 11:48 AM
පවුකාර අදහස් පල කළ නොපෙනෙන- මිනිස් වෙසින් ඉදන් පවුකාර අදහස් පළ නොකර ඉන්න. හරි වැරදි තේරේන්නේ නැත්නම් දන්න කෙනකුගෙන් අහගන්න